Wedding - Help

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,142
    2,419
    113
    පෝරුවේ වැඩ වලට අෂ්ටක කියන කෙනා දුන්න බඩු list එකේ හාල් 7kg දාලා තියනවා එච්චර ඕනෙද බන් පොරුවේ චාරිත්‍ර වලට තව අබ 500g දාලා තියනවා list එකේ 🤔
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    පෝරුවේ වැඩ වලට අෂ්ටක කියන කෙනා දුන්න බඩු list එකේ හාල් 7kg දාලා තියනවා එච්චර ඕනෙද බන් පොරුවේ චාරිත්‍ර වලට තව අබ 500g දාලා තියනවා list එකේ 🤔
    2 ක් අ‍ැ‍ති