විවරයෙන් වෙඩි තබන නිලධාරියා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    829
    1,207
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඉතින් උබ කරන්නෙත් ඒ දේම නේ .

    එතකොට හිරේ ඉන්න උන්ට කියන්න පුලුවන් , අපේ එකෙක්ට පරාල ඇනයක් බස්ස්පු එකාට අපි මොනවද කරන්න ඕන කියලා .
    ඔතන ඔය වගේ සෙට් එකක් පාලනය කරන්න එක්කෝ ආයුධ අරන් යන්න ඕනේ . ආයුධ නැතුව ගිහින් වලියක් ගිහින් මරා ගත්ත උන් ටිකකට වෙන තගක් දාන්න ගියා නම් ඉතින් උන් කලින් ඇරියස් ත් අල්ලලා ගහන්න ඉඩ තියනව කියලා හිතන්න ඕනේ .

    අනික ඔය ගිය සෙට් එකම වෙනම unit එකක් . උන් තමයි හිරේ ඉන්න උන්ගේ වැරදි හොරවැඩ හොයන සෙට් එක .. මොකද්ද නමක් තියනව උන්ට .
    මොකටද ඒ සෙට් එක යැව්වේ ??
    ඔය නොර්මල් ජේලර් ල නෙවෙයි . බුද්ධි අන්ශේ වගේ හිර කාරයන්ට කේස් දාන , හිර කාරයන්ට ඇරියස් එකක් තියන සෙට් එකක් .

    ආයුධ අතට ගත්ත මිනී මරපු ඇවුන් දොර කඩන්න එද්දී වෙඩි තියපු එකේ කිසි වැරැද්දක් නැහැ

    සමහරවිට රනිල් ගේ ආණ්ඩුව තිබ්බා නම් උඹ ලස්සනට justify කරයි 😁
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,332
    1
    50,891
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙමයි ජේලර් ලා හොදයි කියන්නත් බෑ නරකයි කියනන්ත් බෑ ඔතන අපි නොදන්න සීන් තියෙනව. ඇතුලෙ ඉන්න Vip කුඩ්ඩො ජේලර්ලව බාගෙන ඉන්නෙ. උන්ට වැඩ නොකර ඉන්නත් බෑ මොකද උන් ඊටපස්සෙ ගෙවල් වල ඉන්න උන්ට ගේම දේන්වා. මම දන්න පොඩි පකයෙක් ඉන්නව් ඇතුලෙ ගනජා වලට මාට්ටු වෙලා. ඌ ඇතුලට ගිය දවසෙම VIP කුඩ්ඩෙක් ඌව සෙට් කරගෙන ඌට Phone එහෙම දීල තියෙන්නෙ. කැරියා ඇතුලෙ ඉදන් ගෙදර උන්ට Whatsapp මැසෙජ් දානවා. බොනවා ආතල් දානවා. අර VIP කුඩ්ඩො මේ කපේට එලියට එන උන් නෙමේ හැබැයි අරූ එනව එලියට. එලියට ආපු දවසෙ ඉදන් ඌට අරූගෙ ගේම් දෙන්න වෙනවා එලියෙ ඉදන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,742
    165,368
    113
    එකමත් එක රටක
    ආයුධ අතට ගත්ත මිනී මරපු ඇවුන් දොර කඩන්න එද්දී වෙඩි තියපු එකේ කිසි වැරැද්දක් නැහැ

    සමහරවිට රනිල් ගේ ආණ්ඩුව තිබ්බා නම් උඹ ලස්සනට justify කරයි 😁
    වෙඩි තියපු එක වැරදි කියලා මම කිව්වේ නෑ නේ කොහෙවත් .

    මම කිව්වේ අර විදියට ගැහුවේ උනුත් මොකක් හරි කරන්න යන්න ඇති . නිකන් අහිංසකම විදියට හිටපු සෙට් එකකට අරුන් ගැහුවා වෙන්න බෑ කියලා

    වෙඩි තියපු එකාට අපි මොනව කිව්වත් නීති වලින් වැරදි උනොත් පරිප්පුව කන්න වෙන්ව .. එතකොට ඔය දැන් තියන රස්නේ නෑ . ඌ ට කිසි එකෙක් නෑ . social media වල දැන් හෑලි ලියන උන්ටත් එදාට මේ සිද්දිය එච්චර දැනෙන්නේ තියා මතකත් නෑ .
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    829
    1,207
    93
    https://dilshan.net/services/
    dilshan.net
    වෙඩි තියපු එක වැරදි කියලා මම කිව්වේ නෑ නේ කොහෙවත් .

    මම කිව්වේ අර විදියට ගැහුවේ උනුත් මොකක් හරි කරන්න යන්න ඇති . නිකන් අහිංසකම විදියට හිටපු සෙට් එකකට අරුන් ගැහුවා වෙන්න බෑ කියලා

    වෙඩි තියපු එකාට අපි මොනව කිව්වත් නීති වලින් වැරදි උනොත් පරිප්පුව කන්න වෙන්ව .. එතකොට ඔය දැන් තියන රස්නේ නෑ . ඌ ට කිසි එකෙක් නෑ . social media වල දැන් හෑලි ලියන උන්ටත් එදාට මේ සිද්දිය එච්චර දැනෙන්නේ තියා මතකත් නෑ .
    නීති වලින් වැරදි වෙන්නේ කොහොමද?

    දොර කඩන්න ආයුධ එක්ක එද්දී.. එහෙන් මරලා ඇතුළේ...

    නීති වලින් වැරදි වෙන්න ඕන වෙඩි නොතිබ්බ නම්.. ඔය වගේ වෙලාවට පාවිච්චි කරන්න නෙවෙයි නම් ආයුධ දෙන්නේ අහවල් එකට ද
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,999
    20,563
    113
    හස්තිශෛලපුර
    එක හරි බන්. එත් අරූ කරපු විදිය සම්පූර්ණ වැරදි. මට ඌ එල්ලුම් ගස් යවන්න කිසිම උවමනාවක් නැහැ. නමුත් කල් අරගෙන ඕකුන්ට යටත් වෙන්න නියෝග දීල ප්‍රීසන් එක වට කරලා යටත් වෙන්න කැමති උන් ආයුධ පැත්තකට දාල එන්න දෙනවා වගේ නියෝග කරලා ඕක විසඳ ගන්න තිබුනා.
    නමුත් කල් අරගෙන ඕකුන්ට යටත් වෙන්න නියෝග දීල ප්‍රීසන් එක වට කරලා යටත් වෙන්න කැමති උන් ආයුධ පැත්තකට දාල එන්න දෙනවා වගේ නියෝග කරලා

    Mewa serama wela tibuna neh.. Hostages la tiyagenaneh Arun hitiye.. Oya seen eka plan karapu wadihariyakta thuwalayak wat na kiyala article ekaka dakka mama.. un hostages la tiyagena modayinwa usi gannuwa.. Indian eka marune kohomada kiyalat hitaganna ba..

    wena option ekak na..

    Samahara wita aru eliye idala tibba shots jailors latama wadunada dannet na..

    Aru as piyagena neh koka gassuwe..
     
    • Sad
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,742
    165,368
    113
    එකමත් එක රටක
    නීති වලින් වැරදි වෙන්නේ කොහොමද?
    නීති වලින් මොකක් හරි කේස් එකක් වැටෙන නිසා නේ බන් අනේ ඒ නිලදාරියාව බේරලා දෙන්න ගගා කියන්නේ අනිත් සෙට් එක .
    එතන කිසි අවුලක් නැත්නම් එහෙම ඉල්ලන්න ඕන නෑ නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,784
    113
    35
    Spain
    ඌ බේරන්න බෑ බන්. උගේ රස්සාව නැති වෙනවා. හිරේ යන්න වෙනවා. මෙතැනදී ඌට උඩින් නියෝගය ආවේ නැත්නම් ආණ්ඩුව මූ වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ. ආණ්ඩුව පෙනී ඉන්නේ මූ නිසා මැරුණු උන්ගේ පැත්තේ. හිතපන් මූ වැටුණු අමාරුව.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,170
    25,553
    113
    Fantasy
    oya wedi kala maruna sirakaruwo okkoma fight ekata sambanda ayada? wenath ayath innavada?
    එ වෙලාවෙ හැටියට එතන දොර ගාව සාමන්‍ය සිරිමත් සිරකරුවො නම් ඉන්නෙ නෑනේ. තුවක්කුත් අතේ තියන් හිටඖ තග් ලයින් එකෙ උන්නෙ හිටියෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,742
    165,368
    113
    එකමත් එක රටක
    එ වෙලාවෙ හැටියට එතන දොර ගාව සාමන්‍ය සිරිමත් සිරකරුවො නම් ඉන්නෙ නෑනේ. තුවක්කුත් අතේ තියන් හිටඖ තග් ලයින් එකෙ උන්නෙ හිටියෙ
    ඒ තුවක්කු අතේ තියන් හිටපු එකා ඇත්තටම තුවක්කු දෙකක් අත් දෙකේ තියන් ඉන්නේ . news වල එකක් විතරයි රවුම් කරල පෙන්නන්නේ . අනිත් එක උන්ට මීටර් නෑ . දෙකක් තියනව උගේ අතේ .
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,356
    1
    32,027
    113
    - උඩරට -
    ශුවර් එකටම ඔය බදාගෙන අඩපු ජේලර්වරුත් ඕවට සහයෝගය දීලා ඇතී..
    සාමාන්‍යයයි වැඩිපුර අඬන එවුන් එහෙමනේ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,385
    113
    කැරි NGO කාරයෝ බන්. අපරාදේ තියන්න තිබ්බේ මැගසින් පනහක් වත් ඉවර වෙන්න. නැත නම් ජේලර්ලට වද දීපු උන් දන්නවා නේ. උන් පෝලිම් කරලා තියල දාන්න තිබ්බේ.

    නිලධාරියා වෙඩි තියපු එක වැරදි කියල ප්‍රචාරය කරන්නේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙ සුදේශ් නන්දිමාල්, මු පොඩි ලසිගේ ලගම හිතවතෙක්. මුට වටෙන් පොඩි ලැසිය හොදට වියදම් කරනව.
    තව තරිඳු උඩුවරගෙදර , තරිදු ජයවර්ධන NGO බල්ලො, දෙන්න.

    දැන් පොඩ්ඩක් සද්දේ වැහුව ජේලර්ල අමානුෂිකව මරපු විදිය එලියට ආපු නිසා..

    භාරත තෙන්නකෝන් පොන්ස් නම් ගේම ඉල්ලලවා තිබ්බ මුන්ගෙන් හැබැයි.