ලොකුම එකා යන එක නවත්තන්න තමා මේ ඔක්කොම සෙල්ලම් දාන්නෙ. . ඊට අමතරව එන්න ඉන්න උන් ගන්නෙ නෑ උන්ගෙ උන් එනකන්. සරලවම තමන්ට වාසි වෙන තීන්දු ගන්න ට්‍රයි එක දෙනවා සුපිරියටමමෙන්න මේක කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ? මේක සම්බන්ධයෙන් ආණ්ඩුව ඊට හේතුව කිව්ව ද
එන්න නන් බලාගෙන ඉන්නවා ලොට් එකක්.පෙන්ෂන් ගන්න කාලය දික් කරලා නඩුකාරයො තව බඳවා ගත්ත නම් නඩු ඉක්මනට ඉවර කරන්න පුළුවන්.
ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙරටක් යන්නෙ වියවස්තාදායකේ, විධායකේ සහ අධිකරනය ස්වාදීනව බලතුලනය කරගෙන වැඩ කරනකොට. විධායකේ ගිහින් සැරින් සැරේ අධිකරන විනිසුරුවන්ට ඇගිලි ගහන්නයි,වයස් ඉහල පහල දාන්නයි ගත්තොත් අධිකරනෙ ස්වාධිනත්වෙ නැතිවෙලා, ඒව මේවගෙ ගන්න, ආන්ඩුව දිහා කෙලහලන් බලන් ඉන්න වෙනවා ඈන්ඩුවට සපෝට් කරන්නත් තීන්දු දෙන්නත් වෙනවා.
එහෙම උනාම විනිසුරුවරු ජනාදිපති ගෙ යටට වැටෙනවා. ජේ ආර්ගෙ කාලෙවත් මෙහෙම කරේ නෑ. ජේ ආර් ව සතේකට ගනන්ගත්තෙ නැති ජජ්ල හිටිය.
දැන් ඉන්න A කියන විනිසුරු ලගදි පෙන්ශන් යනවනම්, එයා කඩේ යන කෙනෙක්නම්, එයාගෙන් පස්සෙ ඉන්න Z කියන ජජ් ස්වාදීන කෙලින් කෙනෙක්නම් එයාව ප්‍රොමෝට් නොවෙන්න වන්ගු ඝහන්න පෙන්ශන් යන්න ඉන්න Aකෙනා තියාගන්න පෙන්ශන් වසස වැඩි කරනවා Crownland කියන රටේ.
Eya remove karey MR la Parliament eke imprechment genalla. Miris kudu gahuwe ekedi wenna athi.Koi kaleth perfect na.ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ![]()
මෙන්න මේක කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ? මේක සම්බන්ධයෙන් ආණ්ඩුව ඊට හේතුව කිව්ව ද
Hariyatama kiwwa karanna Yana wadeyබලාපොරොත්තු වෙන්නෙ තොපේ හොර බයි පකයි ටිකට නීතියෙන් දඬුවම් දෙන එක
ඔව් ඔව් පොනිල් සරුත් කරන්න හිටියෙ![]()
Hariyatama kiwwa karanna Yana wadey2029 Chande weddi eliye inne Anura witarai tiyenne eka capable paksha yayi..gemak na
![]()
Ekaney One President - One Party - No electionsඔව් හොර පකයි ඔක්කොම හිරේ ඉන්නවනං ඒක තමයි වෙන්න ඕන.![]()
Ekaney One President - One Party - No elections
Salli ethurui
බලාපොරොත්තු වෙන්නෙ තොපේ හොර බයි පකයි ටිකට නීතියෙන් දඬුවම් දෙන එක
ඔව් ඔව් පොනිල් සරුත් කරන්න හිටියෙ![]()
ශ්‍රියානි ඉවත් කිරීම වේවාස්ථානුකුලයි.ශ්‍රියාණි බණ්ඩාරනායකව අයින් කරපු කාලේ අධිකරණෙ ස්වාධිනද? කවදද ඕක ස්වාධීන වෙලා තිබුනෙ![]()

මෙහෙම තමයි වැඩේ කරනවා නම් කරන්නෙ. බය නැතුව ඉන්න.වේවාස්ථානුකුලයි.
ඕක නම් කරන්නේ නැහැ සුද්දා කැට තිස්ලා කියනවා ඕක කරොත් මාලිමාව අවසානය.මෙහෙම තමයි වැඩේ කරනවා නම් කරන්නෙ. බය නැතුව ඉන්න.