පබ්ලික් ලයිබ්රි එකය යන්න ඕන...උත්තරයක් සපයන්න!

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,088
    6,398
    113
    Study hall එකට මෙම්බර්ශිප් එකක් ඕනද බන්
    ඒක ඕන කෙනෙක්ට පුලුවන් කියලා මම අහල තියෙන්නෙ

    පොත් අරගෙන යන්න තමයි membership එක ඕන
    ඒක කොලඹ නගර සීමාවෙ ඉන්න අයට පුලුවන්. එහෙම නැත්තං ඒ සීමාවෙ ඉන්න කෙනෙක් සයින් කරලා හරි ඩිපොසිට් එකක් තියලා හරි පොත් ගන්න පුලුවන් කියලා මම අහලා තියනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,028
    11,836
    113
    Study hall එකට මෙම්බර්ශිප් එකක් ඕනද බන්
    ඒක ඕන කෙනෙක්ට පුලුවන් කියලා මම අහල තියෙන්නෙ

    පොත් අරගෙන යන්න තමයි membership එක ඕන
    ඒක කොලඹ නගර සීමාවෙ ඉන්න අයට පුලුවන්. එහෙම නැත්තං ඒ සීමාවෙ ඉන්න කෙනෙක් සයින් කරලා හරි ඩිපොසිට් එකක් තියලා හරි පොත් ගන්න පුලුවන් කියලා මම අහලා තියනවා.
    study hall ekata issara gaththa ban 150/= da koheda? dan e gana dunnoth .. mata vipathak wei
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    853
    1,725
    93
    kirillawala inna kenek ta colombo library eke study hall membership ganna puluwanda
    If you are resident within Colombo city limits, studying in a school in Colombo or working in Colombo, you can get the membership.

    If not, use the address of a friend in Colombo.

    (Note: I was a member in the 1990s so I don't know if the rules have changed now)
     
    • Like
    Reactions: Shamal3001