ෆෝමැට් කරල ආයෙ වින්ඩෝස් ඉන්ස්ටෝල් කළාම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    කලින් වතාවෙ ඉන්ස්ටෝල් කරල තිබුණ සියලුම සොෆ්ට්වෙයාස් ප්‍රෝග්‍රෑම්ස් සියල්ල ඔටෝ ලබා ගන්න

    winget export -o D:\programs.json වගේ දාන්න :P නැත්තං backup කියල ෆෝලඩරයක් හදල ඉන්න

    @Lakshan-Seram



    ZLHRoJE.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    Tfs.
    Malware tika apahu import wenne nadda ohoma karahama?
    json file එක එඩිට් කරල බලන්න
    අනවශ්‍ය ටික අයින් කරල දාන්න
    common ටික තියා ගන්න

    හැබැයි මචං winget ලැයිස්තුවෙ අපේ සොෆ්ට්වෙයා තියෙනවනං, ඒව විතරයි මං හිතන්නෙ ආයෙ ඉන්ස්ටෝල් වෙන්නෙ
    මැල්වෙයා එන්න විදියක් නෑ එතකොට

    @RottenCOLT
     
    Last edited: