මීගමුවේ හිරගෙදර කුඩ්ඩෝ ළග අායුධ ගබඩාවක්...🔴😳

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මාළු කපන උන් මාළුන්ගේ බඩ අස්සේ ගහල කුඩු බිස්නස් කරලා හිරේ ගියහම ඔහොම තමයි...🙃

    අනුර කුමාර කියලා එකෙක් විපක්ෂේ ඉන්න කොට නම් කිව්වා මේවට වගකියන්න ඕනේ පවතින ආණ්ඩුව කියලා .. දැන් එහෙම නැද්ද ?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339
    113
    රස්නෙ අඩුවෙනකං ඉඳල හෙමින් සීරුවෙ කොහොමද කූඩු අස්සෙ දාගෙන ඩේලි පොලු වලින් සම්බුව දෙද්දි...කෑගහල බේරෙන්න කියලා යැ. අපරාදෙ එදා ගැහුවෙ කියල හිතෙයි.:LOL::LOL:
     
    • Like
    Reactions: NRTG and HKavinda

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    අනුර කුමාර කියලා එකෙක් විපක්ෂේ ඉන්න කොට නම් කිව්වා මේවට වගකියන්න ඕනේ පවතින ආණ්ඩුව කියලා .. දැන් එහෙම නැද්ද ?
    oo tama wipakse ban! wena kumara kenke janadipathi une!
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,719
    113
    Panadura
    තිරිසන්නු ටිකක් මේකෙත් ඉන්නවා ඕකුන්ට හිතවත් බොහෝ දෙනෙක්
     
    • Like
    • Sad
    Reactions: KDH and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ සිද්දිය ඇතුලේ අපිට නොපෙනෙන තව අභිරහසක් තියනවා. මේක කලක් තිස්සේ සැලසුම් කරපු උසස් නිලධාරීන්ගේත් උදව්වක් ඇතුව උනු වැඩක් වගේ පේන්නේ. අද පිහි මන්න වගේ ආයුද තියන, ආයුද මල්ලක් ඇතුලෙන් හම්බ වෙලා. මේ වගේ දේවල් කොහොමද ඇතුලට ආවේ නිලධාරීන්ගේ උදව් නැතුව
     
    • Wow
    Reactions: KDH and HKavinda

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113
    කොහොමත් ඕකුන්ට ෂොට් එක දෙන්න ඕනෙ ලොකුකම බහින්න. බන්දනාගරේ ඇතුලේ විතරනෙ ෂෝ එක. එළියේ බල්ලෝ වගේ.
    Jailer da kuddo da?
     
    • Like
    Reactions: NRTG

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,420