උඹට තියෙන්නෙ schizophrenia බන්, විහිලුවක් කියලා හිතන්නෙ නැතුව ගිහින් පෙන්නපන්.ආතල් නම් ගත්තේ නෑ බන් මම ඔය කියපු හැම ප්‍රශ්නයක් වගේම මම ලග සාක්ෂි තියෙනවා , Internet අවුලක් නම් උන්ට යවපු මේල් තියෙනවා ඒ හැම එකක්ම දාන්න බෑ thread වල පුද්ගලික විස්තර තියෙන නිසා මම උබට අවශ්‍ය නම් එකක් දෙකක් පෙන්වන්නම්