Die Hard හොරර් මූවී ෆෑන් කෙනෙක් විදිහට ඊයෙ රෑ ගියා Evil Dead Burn (2026) බලන්න. Film එක නම් පට්ටම disappointment එකක්. ලේ, brutal kills, practical effects ටික හොඳට තිබ්බා හැබැයි හොරර් මූවි එකක් විදිහට මට ඕනෙ වුණේ scares, tension, suspense. ඒ පැත්තෙන් නම් මේක පට්ටම fail. Story එකත් පට්ටම නෝමල්! මුලු ස්ටෝරි එකම predictable! Characters එක්ක connect වෙන්නත් අමාරුයි.
අනිත් දේ තමයි කලින් Evil Dead movies වල තිබ්බ crazy energy එකයි dark humor එකයි මේකේ ගොඩක් අඩුවෙන් තිබ්බෙ. Gore එකෙන් විතරක් movie එකක් ගොඩදාන්න බෑ කියන එකට මේක හොඳම exampleඑකක්.
මට නම් මේක පට්ටම චොර. Rating එක 3/10 ක් වගේ දෙන්න පුලුවන්
Evil Dead franchise එකට ආස උන් මේක ස්කිප් කරන එක ඔක්කොටම වැඩිය හොදයි.