දරු උපත් දිරි ගැන්වීමට සැරසෙන රජය - සජීවී දරු උපත් සංඛ්‍යාව 33%කින් පහළට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    ‍රජයකට මොකක්ද බන් තියෙන අයිතිය ලෝකෙට අලුත් ජීවීන් බිහි කරන්න කියන්න.
    රජයකට පුලුවන්ද ඒ අලුතෙන් හැදෙන උන්ට මල් යහනක් උඩ මැරෙනකන් ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,822
    2,046
    113
    Birmingham
    නිවන අවබෝද කරගෙන කට්ටිය :love2: දරු උපත් නැහැ කියන්නේ නිවන ලග වෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    තරුනයන්ට ජපන් බයික් ගේන්න හදල දෙන්නම් එහෙමයි රවටල් හදන්නෙ කියපු කොටා දැන් මොනවද කියන්නෙ මේ?

    හුත්තො මිනිහෙක්ට පරිප්පුයි බතුයි කාල ඉන්නත් බැරුව ලමයි හදල තවත් කෙල වෙනවනෙ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,650
    939
    113
    Australia
    ලෝකෙ හුඟක් රටවල තියෙන situation එකක් මේක. දැන් තියෙන economic environment එක නිසා කපල්ස් දැන් ළමයි හදන්නෙ නෑ. හැදුවත් එක්කෙනයි. හැබැයි හැමදාම වගේ කෙළින එක නම් කරනවා ඇති.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,831
    45,927
    113
    සල්ලි, දේපල තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ...පරිප්පුයි බතුයි ගිල්ලන්න ළමයි හදන්න ඕනම නෑ..අනික ලංකාවේ ජනගහණය ලංකාවේ පුමාණයට වඩා සෑහෙන්න වැඩියි...ඉතිං තව මොකටද ළමයි හදන්න කිය කිය සහන දෙන්නේ..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    ප්‍රධානම හේතුව ආර්ථිකේ. ළමයෙක් හදනව කියන්නෙ පුදුම වියදමක්. ලංකාවෙ දැන් කපල් එකකට වෙඩිමක්වත් ගන්න බෑ අවම මිලියන 3 ක් වත් නැතුව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,390
    36,316
    113
    මැදමහනුවර
    සල්ලි, දේපල තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ...පරිප්පුයි බතුයි ගිල්ලන්න ළමයි හදන්න ඕනම නෑ..අනික ලංකාවේ ජනගහණය ලංකාවේ පුමාණයට වඩා සෑහෙන්න වැඩියි...ඉතිං තව මොකටද ළමයි හදන්න කිය කිය සහන දෙන්නේ..
    But aged population hikes while offsprings stagnate

    @Tramadol @Bulathaa