Kim Kardashian: Hold My Beer
ඇත්ත.
ඒ උනාට ලන්කාවෙ ගෑනුන්ගෙ බොඩි ස්ට්‍රක්චර් එක වෙනස්.
ඒක නිසා උකුල් ඇටේ ගොඩක් ලොකු උන් කෙට්ටු උනාම කැතට පේන්න ගන්නව ගොඩක් අයගෙ.
ලන්කාවෙ ගෑනු කොච්චර කෙට්ටු උනත් (මහත උන් කෙට්ටු උනාම), උන්ගෙ බඩවල් වල ෆැට් ඉතුරු වෙනව.
කොච්චර කලත් ඒව යන්නෙ නෑ අමාරුයි යවන්න.
එතකොට අර පලල් උකුලත් සෙට් උනාම කැතයි.
හැමෝම නෙමෙයි ඉතින්.
ස්ට්‍රක්චර් එක හොද අය ඉන්නව.