උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද?

Virgin Girl?

  • Yes

    Votes: 157 69.2%
  • No

    Votes: 70 30.8%

  • Total voters
    227

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මේක නම් සහතික ඇත්ත මචං. @gnilukshi එක තැනක කියල තිබ්බා වගේ මේ කෙල්ලෝ කියන්නේ තනිකරම අම්මයි තාත්තගෙයි Products වගේ .

    තමන්ට බැරි උන දේවල් ළමයින්ගෙන් කරගෙන , පම්පෝරි ගහන එක තමයි ආතල් එක
    යකෝ මට පැමිණිල්ලකුත් දැම්මා මම නොකරපු දේකට මට බැනපු එකක් අහන්න නිකන් insta msg එකක් දාපු පලියට පොලිසියට ජරාව දීලා එකියෙක්ගෙ තාත්තා. කැරිම දුෂ්ඨයි ඕකුන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Like I said before, I am not a miracle worker. 🤞

    කෝ ඉතිම් ඔයා මට හැම ඩොක්ටර් කෙනෙක්ම අවුරුදු පහෙන් පහට වෙන හොස්පිටල් එකකට මාරු කරනවද නැද්ද කියල කිව්වෙ නැහැනෙ
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    කෝ ඉතිම් ඔයා මට හැම ඩොක්ටර් කෙනෙක්ම අවුරුදු පහෙන් පහට වෙන හොස්පිටල් එකකට මාරු කරනවද නැද්ද කියල කිව්වෙ නැහැනෙ
    Yes. Only proffers can stay.
     
    • Sad
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Yes. Only proffers can stay.

    Professors only? එහෙනම් මට එදා හම්බුන ඩොක්ට අක්කි දැන් වෙන හොස්පිටල් එකකට මාරු කරලද දන්නෙ නෑ. :(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    කෝ ඉතිම් ඔයා මට හැම ඩොක්ටර් කෙනෙක්ම අවුරුදු පහෙන් පහට වෙන හොස්පිටල් එකකට මාරු කරනවද නැද්ද කියල කිව්වෙ නැහැනෙ
    5 nemei 4
    Owa pothe thibbata kriyathmaka wenne wenas widiyata.. dote unta colombo enna hasissiya habai gewal langa honda ekak set unama yanne naha.. mokada oke hole ekak thiyanawa hospital eke director release karanna ona kiyaka. Kale naththan ethanama inna puluwan.. uwa set karan siteema umbe hakiyawa..ohoma awrudu 10 eka thana inna unuth innawa ona tharam..

    Ehema nathan 50 or 55 pannama e station ekema inna puluwan maru novi..
     
    • Like
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    5 nemei 4
    Owa pothe thibbata kriyathmaka wenne wenas widiyata.. dote unta colombo enna hasissiya habai gewal langa honda ekak set unama yanne naha.. mokada oke hole ekak thiyanawa hospital eke director release karanna ona kiyaka. Kale naththan ethanama inna puluwan.. uwa set karan siteema umbe hakiyawa..ohoma awrudu 10 eka thana inna unuth innawa ona tharam..

    Ehema nathan 50 or 55 pannama e station ekema inna puluwan maru novi..

    තෑන්ක්ස් රාමන් මාමි උත්තරේට. :love:

    මගෙ වයසෙ හැටියට එයාට අක්කි කිව්වට ලොකු පුතෙක් ඉන්නව ඉතිම් වයස 50 ක් වත් ඇති.
    ;)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    තෑන්ක්ස් රාමන් මාමි උත්තරේට. :love:

    මගෙ වයසෙ හැටියට එයාට අක්කි කිව්වට ලොකු පුතෙක් ඉන්නව ඉතිම් වයස 50 ක් වත් ඇති.
    ;)
    ඔයාල ජින්ජි මාමට සමලිම්ගික ලේබලේ ගහලා දැන් මගේ කෝල් එකක් වත් ගන්නේ නෑ ඒ මාමි 😏
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔයාල ජින්ජි මාමට සමලිම්ගික ලේබලේ ගහලා දැන් මගේ කෝල් එකක් වත් ගන්නේ නෑ ඒ මාමි 😏

    ආ ඒකට කමක් නෑ හැබැයි පොර බැරිවෙලාවත් පෝන් එක ඉස්සුවොත් උඹ එහෙ යනකොට පුකට ලෑලි කෑලි ගහගෙන පලයම් නැත්නම් එනකොට ඇවිදගන්න බැරි වේවි.
     
    • Sad
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආ ඒකට කමක් නෑ හැබැයි පොර බැරිවෙලාවත් පෝන් එක ඉස්සුවොත් උඹ එහෙ යනකොට පුකට ලෑලි කෑලි ගහගෙන පලයම් නැත්නම් එනකොට ඇවිදගන්න බැරි වේවි.
    ජින්ජි මාමට එහෙම විහිළු කරන්න එපා. ජින්ජි මාමා එළකිරි එකේ හෙන මනමාලයා වගේ හිටියේ. ඒක නැති වෙලා සබ්ජෙක්ට් කාරයෙක් කියලා ලේබල් උනාට දුක හිතිලා ඉන්නේ මම හිතන්නේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    මේකෙ බැදපු අයගෙන් අහන්නෙ. උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද නැද්ද? :rolleyes2:

    මොන දාරිශනික ටෝක් දුන්නත් Virginity එක නැති කෙල්ලෙක් බදින්න කවුරුත් කැමති නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බයනම් Poll එකේ දාන්න. Public දාල නැ.
    baudhdhagame kohomadha kiyala dhenne? epa lu dha? unuth manussayo neme lu dha?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ජින්ජි මාමට එහෙම විහිළු කරන්න එපා. ජින්ජි මාමා එළකිරි එකේ හෙන මනමාලයා වගේ හිටියේ. ඒක නැති වෙලා සබ්ජෙක්ට් කාරයෙක් කියලා ලේබල් උනාට දුක හිතිලා ඉන්නේ මම හිතන්නේ.

    මමනම් බයයි ඔහොම සබ්ජෙක්ට් කාරයෙක් කියල සැක හිතෙන පොරවල් වලට පුලුවන් තරම් ඈත්වෙලා ඉන්නයි බලන්නෙ :shocked:
     
    • Sad
    Reactions: Janatha Jhon

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,669
    2,513
    113
    නිධානයක් උඩ
    70% බැදලා තියෙන්නෙ වර්ජින් අයව. නොට් බෑඩ්.
    IMG_1910.jpeg
     
    • Love
    Reactions: Avatar998

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    baudhdhagame kohomadha kiyala dhenne? epa lu dha? unuth manussayo neme lu dha?
    බෞද්ධ දර්ශනයේ කියන්නෙ දෙගොල්ලන්ටම බඳිනකල් බඹසර රැකපල්ල කියල. ඊට කලින් වේසකමේ ගිහිල්ල පෙට්ටි/නූල් කඩාගන්න කියල නෑ. ඒක අහන්නෙ නැතුව මෝල කරවෙලා වටේ ගිහිල්ල පෙට්ටි/ නූල් කඩාගත්තු උන්ට කොරන්න දෙයක් නෑ.