උබල බැන්දෙ Virgin කෙල්ලෙක්ද?

Virgin Girl?

  • Yes

    Votes: 157 69.2%
  • No

    Votes: 70 30.8%

  • Total voters
    227

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ලංකාවෙ සංස්කෘතිය නෙමෙයි. පසු කාලීන යටත් විජිත කා‌ලෙ වික්ටෝරියානු සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්චි දෙයක්. ඊට කලින් ඔ්වා තිබ්බෙ නෑ

    හ්ම්ම්.. ඔව් ඒකත් ඇත්ත. මම අහලා තියෙන විදියට ඒ කාලෙ ගම්වල ඉන්න ආරච්චිලා, රටේ මහත්තයා වගේ ලොකු පොරවල් ගමේ කෙල්ලො ලොකු වුන ගමන් ගහලා කඩනවලු. සමහර කෙල්ලන්ට උන්ගෙන් ළමයිත් හම්බ වෙනවා. ඊට පස්සෙ කෙල්ලො හිතේ හැටියට වටේ යනවා. පිරිමි ඒවුන් කෙල්ල්නව කැළෑ වලයි හේන්වල පැල වලයි තියාගෙන දෙනවා. ළමයි හම්බ වුනොත් එහෙමයි නැත්තන් එහෙමයි. ඒ කාලේ කසාද බඳිනවා කියල දෙයක් නෑ. කෙල්ලව උස්සගෙන ගෙදරට ගේන එක වෙන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    එකගෙයි කෑම දීගෙක දී කාටද පෙට්ටිය කඩන්න ලැබෙන්නේ?

    සහෝදරයො තුණ්ඩු/කැට දාලා බලනවා ද?
    සීනියොරිටි එකටද?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    එකගෙයි කෑම දීගෙක දී කාටද පෙට්ටිය කඩන්න ලැබෙන්නේ?

    සහෝදරයො තුණ්ඩු/කැට දාලා බලනවා ද?
    සීනියොරිටි එකටද?

    මම දන්න හැටියට ලොකු අයියට.
    (කෙල්ලගෙ පෙට්ටිය තිබුනොත් !!)
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    dp ත් දානවා ඇති. හැබැයි කියන විදියට ගහන එකා කාමරේ දොර වහලා එළිය උගේ අමුඩ ලේන්සුව වනලා තියෙනවා. එතකොට අනිත් එකා දන්නවා කාමරේ ගෑණිට ගහනවා කියලා. ඌට ඉතින් ඇතුලෙ ඉන්න එකා ගහලා ඉවර වෙනකන් ඉන්න ඕනා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    dp ත් දානවා ඇති. හැබැයි කියන විදියට ගහන එකා කාමරේ දොර වහලා එළිය උගේ අමුඩ ලේන්සුව වනලා තියෙනවා. එතකොට අනිත් එකා දන්නවා කාමරේ ගෑණිට ගහනවා කියලා. ඌට ඉතින් ඇතුලෙ ඉන්න එකා ගහලා ඉවර වෙනකන් ඉන්න ඕනා.
    එතකොට ඌ ඒක ආහපු ගන්න එන්නෙ හෙළුවෙන් ද?
     
    • Haha
    Reactions: clumsyhulk

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    එතකොට ඌ ඒක ආහපු ගන්න එන්නෙ හෙළුවෙන් ද?
    සරමක් ඇඳගෙන එනවා ඇති. අමුඩ ලේන්සුව තමයි symbol එක. එහෙම නැත්තන් ඇතුලෙ වැඩ කියලා පෙන්නන sign එක.,

    අද කාලෙ නම් text message එකක් යවන්න පුලුවන් මම ඇතුලෙ වැඩ කියලා!
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    lol-office.gif
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    ගමේම ලිං වලට බැහැල බොර කරපු උන්, පිරිසිදු ලිදක් හොයනවා වතුර බොන්න.
     
    • Like
    Reactions: funearnzin

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    එකගෙයි කෑම දීගෙක දී කාටද පෙට්ටිය කඩන්න ලැබෙන්නේ?

    සහෝදරයො තුණ්ඩු/කැට දාලා බලනවා ද?
    සීනියොරිටි එකටද?
    ඉස්සර ටෙලියක් ගියා නම මතක මිට්ටෙක් නැද්ද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තමන්ගෙ වයිෆ්ට කලින් රිලේෂන්ෂිප් තිබ්බ ඒවයෙ සෙක්ස් කරල තියෙනව වගේ සාමාන්‍යනෙන් ඕන මනුස්සයෙක් කරන දෙයක් ඒ කලින් කොල්ලො උන්ගෙ තියෙන ජරා ගතියට තැන තැන කියෙවුවම උඹට ඉවසගන්න බෑ කියන්නෙ උඹේ insecurity එකක් තමයි.

    ඉස්සරහට Onlyfans හම්බකරන කෙල්ලක් බදින්න බැරි උනුත් පොන්නයො වෙලා නවතින්නේ :D
     
    • Haha
    Reactions: sika2

    peppermint69

    Junior member
  • Jul 26, 2024
    52
    40
    18
    ලංකාවෙ කොල්ලො වර්ජිනිටි එක නැති කෙල්ලෙක් බදින්න අකමැතිවෙන තව ලොකුම හේතුවක් තමා ඔය කෙල්ලොන්ගෙ කඩපු exla චීත්ත වගේ තැන් තැන් වල, අඩි ගහනකොට එහෙම අරකට මං ගැහුවා, මම තමා කැඩුවෙ කිය කිය පොර ටෝක් කියව කියව යන එක. ඒවා බැදපු එකා අදුරන උන්ගෙත් කනට ගියොත් උන් කින්ඩියට හිනා වෙනවා අරූට හොරෙන්. සමහර වෙලාවට ඒ බැදපු එකා උන්ට වඩා තැනකට ගියොත්, දියුණු උනොත්, ප්‍රමෝශන් එකක් හම්බුනොත්, වාහනයක් ගෙනාවොත් එහෙම විහිලුවෙන් වගේ ඒදේ උනුත් දන්න බව ඇනුම් පද වලින් කට්ටිය ඉස්සරහම අගවලා අරූව මානසිකව වට්ටනවා. ඌට ඩිරෙක්ට් ගේම ඉල්ලන්නත් බෑනෙ අරුන් ඩිරෙක්ට් අරක කියන්නෙ නැති හින්දායි ගේම ඉල්ලුවොත් ගෑනි නෝන්ඩි වෙන නිසයි. අසරණ වෙනවා එතකොට උන්. ඇස් දෙකෙන් දැකපු සීන් මේවා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    කලින් දෙකකට විතරවත් ගහපු එකෙක්ට නං වර්ජින් නැති කෙල්ලෙක්ව බැදලා කිසි හිතේ අවුලක් නැතුව ඉන්න පුලුවන් වෙයි කෙල්ල හොදයිනම්. හැබැයි ජීවිතේට සෙක්ස් නොකර වර්ජින් හිටපු කොල්ලෙක්ටනම් වර්ජින් නැති, වෙන එකක් ගහපු කෙල්ලෙක්ව බැදලා හිතේ අවුලක් නැතුව ඉන්න පුලුවන් වෙයි කියලනම් මම හිතන්නෙ නෑ. කෙල්ල කොච්චර ලස්සන උනත්, හොද උනත්, ඉගෙනගෙන හොද ජොබ් එකක් කරත්, සල්ලි තිබ්බත්. හැමදාම මතක් වෙන වෙන ගානට කන්ෆිඩන්ස් වැටිලා අවුල් වෙලා යයි ඌ
    ලංකාවෙ කොල්ලො වර්ජිනිටි එක නැති කෙල්ලෙක් බදින්න අකමැතිවෙන තව ලොකුම හේතුවක් තමා ඔය කෙල්ලොන්ගෙ කඩපු exla චීත්ත වගේ තැන් තැන් වල, අඩි ගහනකොට එහෙම අරකට මං ගැහුවා, මම තමා කැඩුවෙ කිය කිය පොර ටෝක් කියව කියව යන එක. ඒවා බැදපු එකා අදුරන උන්ගෙත් කනට ගියොත් උන් කින්ඩියට හිනා වෙනවා අරූට හොරෙන්. සමහර වෙලාවට ඒ බැදපු එකා උන්ට වඩා තැනකට ගියොත්, දියුණු උනොත්, ප්‍රමෝශන් එකක් හම්බුනොත්, වාහනයක් ගෙනාවොත් එහෙම විහිලුවෙන් වගේ ඒදේ උනුත් දන්න බව ඇනුම් පද වලින් කට්ටිය ඉස්සරහම අගවලා අරූව මානසිකව වට්ටනවා. ඌට ඩිරෙක්ට් ගේම ඉල්ලන්නත් බෑනෙ අරුන් ඩිරෙක්ට් අරක කියන්නෙ නැති හින්දායි ගේම ඉල්ලුවොත් ගෑනි නෝන්ඩි වෙන නිසයි. අසරණ වෙනවා එතකොට උන්. ඇස් දෙකෙන් දැකපු සීන් මේවා
    ඇත්ත ඕක තමයි බන්. වැල් බයිල ගැහුවට බහුතරය හිත යටින් දන්නව, කියන්න යන්නෙ නෑ නෝන්ඩි වෙනවා/ තමන් එහෙම හිතන්නෙ නෑ කියල පෙන්නන්න ඕන හින්දා.
     
    funearnzin

    Junior member
  • Dec 17, 2011
    98
    58
    18
    මම නම් බඳිනකොට මම virgin නෑ, එයාගෙ කලින් boyfriend එක්ක එයා intimate වෙලා තිබුණ. ඉතින් ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද? virgin නොවීම වැරැද්දක් නම්, මමත් කරල තියෙන්නෙ වැරැද්දක් තමයි.

    එහෙම කෙල්ලෙක්ව බැන්දට පස්සෙ අහෝ ඛේදයකි කියල හිතෙනව නම්, උඹට කියන්න තියෙන්නෙ එහෙම නෑ. මේ thread එකත් මම එයාට පෙන්නල මේ reply එක දාන්නෙ. මේ 2025 යන්නෙ අඩේ. 1950 නෙමේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මම නම් බඳිනකොට මම virgin නෑ, එයාගෙ කලින් boyfriend එක්ක එයා intimate වෙලා තිබුණ. ඉතින් ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද? virgin නොවීම වැරැද්දක් නම්, මමත් කරල තියෙන්නෙ වැරැද්දක් තමයි.

    එහෙම කෙල්ලෙක්ව බැන්දට පස්සෙ අහෝ ඛේදයකි කියල හිතෙනව නම්, උඹට කියන්න තියෙන්නෙ එහෙම නෑ. මේ thread එකත් මම එයාට පෙන්නල මේ reply එක දාන්නෙ. මේ 2025 යන්නෙ අඩේ. 1950 නෙමේ.
    උබ virgin උනා නම් කතාව වෙනස් වෙනවාද? ඒ කියන්නේ?