GovPay ස්කෑම් - දඩේ ගැන පිලිපීන උන් දන්නේ කොහොමද? 🤔

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,001
    11,793
    113

    දාර ස්කෑම් එකක් යනවා....දැන් ගව් පේ කියලා..මටත් ආවා..මම ඉමේල් එකකත් දැම්මා එයාලට...අනේ මන්දා ඉතින් ...රිප්ලයි නෑ....අඩුම ගානේ තෑන්ක්ස් ඊමේල් එකක්වත් ෆලෝ ඊමේල් එකක්වත් නෑ...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    එහෙම මැසේජ් එකක් එන්න පොලිසියෙන් phone number ගත්තෙ නෑනෙ? ඔයා ගෙවන්න මොකුත් step එකක් ගත්තෙ ත් නෑනෙ. එහෙම නම් ඕක අහම්බයක් වෙන්න බැරිද? වටේට යවන මැසේජ් එකක් ඔයාටත් අර වෙලාවටම සෙට් වෙන්න ඇති
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,536
    7,845
    113
    Kotahena
    එහෙම මැසේජ් එකක් එන්න පොලිසියෙන් phone number ගත්තෙ නෑනෙ? ඔයා ගෙවන්න මොකුත් step එකක් ගත්තෙ ත් නෑනෙ. එහෙම නම් ඕක අහම්බයක් වෙන්න බැරිද? වටේට යවන මැසේජ් එකක් ඔයාටත් අර වෙලාවටම සෙට් වෙන්න ඇති
    Db ekakin gannawada danne na Dade liyanawa ne vehicle number ekata
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,051
    99,543
    113
    Gov pay එකට සමාන වෙන්න හැදෙන එක කොහොමත් වෙන්න පුළුවන් දෙයක් නෙ. කොහොමත් scam කරන උන් ඕකානේ කරන්නේ. අවුල තියෙන්නේ ඇරූගේ දඩ ගැන විස්තර ටික එලියට ගිය එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,467
    1
    57,578
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීන්නු ලංකාවට ඇවිත් කරන්නෙ ඕව තමයි.

    අපි හිතන්නෙ චීන්නු මෙහෙ ඇවිත් චීනෙට ගේම දෙනවා ඇති කියල. උන් ගේම දෙන්නෙ මෙහෙ එවුන්ට

    aliexpress පාර්සලයක් ලංකාවට ආව ගමන් මට SMS එකක් එනවා ඇඩ්‍රස් එක අප්ඩේට් කරන්න කියල scam ලින්ක් එකක් එක්ක. ඒ කියන්නෙ කස්ටම් එකේ නෙට්වර්ක් එකට උන් රිංගල ඉන්නෙ
    ------ Post added on Jul 14, 2026 at 8:02 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    මට හිතෙන දේ
    1. රැන්ඩම් සීන් එකක්
    2. මුගෙ ෆෝන් එකේ මොකක් හරි spyware එකක් තියනවා. මූට එන SMS හරි browser history එක හරි චෙක් කරලා SMS එවනවා
    3. පොලිසියෙ සිස්ටම් එකේ මොකක් හරි බග් එකක් නිසා මුගේ ඩේටා ලීක් වෙලා (මේකට අඩු චාන්ස් එකක් තියෙන්නෙ මොකද දඩේ ගහන වෙලාවෙ අපේ ෆෝන් නම්බර් එක ගන්නෙ නැහැනේ)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,536
    7,845
    113
    Kotahena
    මට හිතෙන දේ
    1. රැන්ඩම් සීන් එකක්
    2. මුගෙ ෆෝන් එකේ මොකක් හරි spyware එකක් තියනවා. මූට එන SMS හරි browser history එක හරි චෙක් කරලා SMS එවනවා
    3. පොලිසියෙ සිස්ටම් එකේ මොකක් හරි බග් එකක් නිසා මුගේ ඩේටා ලීක් වෙලා (මේකට අඩු චාන්ස් එකක් තියෙන්නෙ මොකද දඩේ ගහන වෙලාවෙ අපේ ෆෝන් නම්බර් එක ගන්නෙ නැහැනේ)
    Police system bug
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    Db ekakin gannawada danne na Dade liyanawa ne vehicle number ekata
    නෑ පොලිස් data base එකකට දඩේ ලියන වෙලාවට details යැවෙන්නෙ නෑ.. මම නම් හිතන්නෙ නෑ මුලු process එක වෙලාවෙම කිසිම data එකක් යනව ඇති කියල. අපි ගෙවුවට පස්සෙ දඩ කොල්ලෙ අංක එක්ක මැච් කරල බලනව ඇති ඕනෙ නම්
     
    • Like
    Reactions: Tramadol

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,513
    113
    සේදවත්ත
    ආන්ඩුවේ ඊමේල් වෙබ් සවස් ඔක්කම එස්ස්පෝස් වෙලා තියෙන්නේ . ඩේටා බේස් පිටින් රීඩ් කරනවා වගේ. දඩ වදින උන්ට සට සට ගාල මෙසේජ් ඔටෝමේට් කරලා ඇති එජන්ට්ස්ලා දාල .

    මාලිමා ආන්ඩුව කොමියුනිස්ට් විදියට හාන්න යන්නේ 🤣
     
    • Like
    Reactions: msan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,051
    99,543
    113
    Icta එක නෙ ඕක හැන්ඩ්ල් කරන්නෙ? එතකොට digital id එකත් උන් හැඩල් කරන්නෙ ?
    Icta එක දැන් නෑ. කොහොමත් ඔය digital ID seen එක වෙන රටකින් කරෝත් ඒ කරන රටේ උන් විතරක් data උස්සයි මෙහෙන් කරොත් ඕනිම රටක එකෙක් ඕක ගනියි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,155
    113
    Sri Lanka
    මේක කිසිම විදියකට අහඹු සිදුවීමක් නෙමෙයි. මේක Plan කරල කරන වැඩක්. කොහේ හරි තැනකින් රිංගල තියෙනව මෙවුන්. පාර්සලයක් order කරපු ගමන් ඊගාව දවසෙ රෑ 11 ට විතර මැසේජ් එකක් අනිවා එනව Address එක වැරදී. මෙච්චරක් ගෙවන්න කියල. Scam එක ජයටම යනව. ඒව හොයන්න CID එකේ එවුන්ට බෑ. ගෑණියෙක් තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න SPA එකක හිටියොත් නම් අන්න වීරයො වගේ කුදලන් යන්නෙ මූනත් පෙන්න පෙන්න. ඕකත් අහඹු සිදුවීමක් නෙමෙයි. සිද්ධිය දැනගෙන SCAM කරන්නෙ කට්ටිය.