පදිංචි ගෙදර හරි පුද්ගලික වාහනේ හරි විකුනනවා නං Tax නැහැ

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,010
    6,194
    113
    • පහු ගිය අවුරුදු තුනේ තමන්ගෙ නමට තියන, සහ ඒ අවුරුදු තුනෙන් දෙකක පදිංචි වෙලා ඉන්නවා නං ඒ ගේ විකුන්නට ටැක්ස් ගෙවන්න ඕන නැහැ
    • ගෙදර පුද්ගලික කටයුතු වලට යූස් කරන වාහන විකුන්නට ටැක්ස් ගෙවන්න ඕන නැහැ (සේල් එකක් වගේ වාහන විකුනනවා නං ගෙවන්න ඕන)

    Source : IRD Press
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,010
    6,194
    113
    මුන් දැන්ද ඕක කියන්නේ? අර ගෙවල් විකුණලා බදු ගෙවපු උන් පව්
    කවුද ගෙවුවෙ
    ඔය කවුරුත් ගෙවුවෙ ගෙවල් විකුනපු බදු නෙමෙයි ඉඩම් විකුනපු බදු ඒව තාමත් ගෙවන්න ඕන
    ගෙවල් විකුනලා කවරුත් ගෙවුවෙ නැහැ, මොකද ට්‍රානස්ෆර් ප්‍රොසෙස් එකේ ඉන්න සේරම එවුන් දන්නව පදිංචි ගෙදර විකුන්නට බදු ගෙවන්න ඕන නැහැ කියලා
     
    yaka92

    Active member
  • Jun 22, 2017
    197
    153
    43
    colombo
    කවුද ගෙවුවෙ
    ඔය කවුරුත් ගෙවුවෙ ගෙවල් විකුනපු බදු නෙමෙයි ඉඩම් විකුනපු බදු ඒව තාමත් ගෙවන්න ඕන
    ගෙවල් විකුනලා කවරුත් ගෙවුවෙ නැහැ, මොකද ට්‍රානස්ෆර් ප්‍රොසෙස් එකේ ඉන්න සේරම එවුන් දන්නව පදිංචි ගෙදර විකුන්නට බදු ගෙවන්න ඕන නැහැ කියලා
    Gedara wikunddi idamata gewanna one nadda :D
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,010
    6,194
    113
    Gedara wikunddi idamata gewanna one nadda :D
    උඹ ගේ විකුනද්දි ගේයි ඉඩමයි වෙන වෙනමද විකුනන්නෙ

    ගේ ගන්න එකා ගේ ගලවගෙන යනවා ඉඩම ගන්න එකා උගේ ගේ ගෙනත් ඉඩමෙ තියා ගන්නවා වගේද