- පහු ගිය අවුරුදු තුනේ තමන්ගෙ නමට තියන, සහ ඒ අවුරුදු තුනෙන් දෙකක පදිංචි වෙලා ඉන්නවා නං ඒ ගේ විකුන්නට ටැක්ස් ගෙවන්න ඕන නැහැ
- ගෙදර පුද්ගලික කටයුතු වලට යූස් කරන වාහන විකුන්නට ටැක්ස් ගෙවන්න ඕන නැහැ (සේල් එකක් වගේ වාහන විකුනනවා නං ගෙවන්න ඕන)
Source : IRD Press
