මේක මදුරු කොයිල් වලට වඩා භයානකද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    68ee74d285b19-download.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,101
    113
    මදුරු කොයිල් හැර වෙන විකල්පයක් නැහැනේද. වෙපොරයිසර් එකට මදුරුවෝ යන්නේ නැහැ

    මම ගිය සතියේ ගත්තා මේක..සුපිරිම භාණ්ඩේ..8-)අන්තිම එකද කොහෙද මම අරන් තියෙන්නේ..දැන් out of stock :confused2:

    electronic-insect-trapper-with-a-glue-board-sri-lanka-with-led-uv-lamp-for-home-office-factories-restaurants-model-w45l-45w-skyray-electronics-and-gadgets-sri-lanka-1-300x300.jpg


    https://skyraystore.lk/product/elec...-office-factories-restaurants-model-w45l-45w/
     
    • Wow
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,101
    113
    වෙලාවට මම නම් කෑල්ලක් කඩලා පත්තු කරන්නෙ..

    කාමරේ ඇතුලේ පත්තු කරනවානම් ජනේලයක් හරි ඇරලා තියන්න ඕන දුම එලියට යන්න...

    oya UV light eka skin ekata watenna dennath honda na.

    කාමරේ නෙමෙයි තියෙන්නේ..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    ලඟ බිත්තිය දුඹූරු වෙනකම්ම ඔවා පත්තු කරලා ඇති ඒ කාලේ :no:, games gahana gaman PC eke.
     
    • Like
    Reactions: AnuradhaRa

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,747
    948
    113