හරකෙක් වෙන්න ආසාවෙන් හිටපු එකෙක් ට ලයිසන් දුන්නම 🥴
thomian Well-known member May 20, 2011 12,979 18,272 113 Jul 14, 2026 #1 Reactions: dilann, saja, kinkon and 3 others
supun_sg Well-known member Sep 5, 2010 16,377 25,225 113 tracing Geo-location.. ... ... Jul 14, 2026 #2 ෂික් පෙරලුනේ නෑනෙ.. Reactions: RottenCOLT, Cypress, Winter Soldier and 2 others
M Mawathagama Well-known member May 5, 2016 7,171 4,046 113 Jul 14, 2026 #3 අලාබෙ ගන්න ඕන. හැබැයි දේශපාලක හරකෙක් දන්න එකෙක් නං ඒකත් නෑ. Reactions: Cypress and thomian
Candid-B Well-known member Apr 25, 2019 35,759 1 62,840 113 Mother Earth Jul 14, 2026 #4 මට මතක් වුණේ මේ සීන් එක. දැන් ඉතින් මගේ තනතිල්ලට ගහන්න තනතිල්ලක් තව නෑ. අනේ වැඩිදුර යන්න ඉස්සෙල්ලා රෝද දෙක්ම හුළං පලයන්. Reactions: Sonik Sonik, Mirage93, Naughtykolla48 and 8 others
මට මතක් වුණේ මේ සීන් එක. දැන් ඉතින් මගේ තනතිල්ලට ගහන්න තනතිල්ලක් තව නෑ. අනේ වැඩිදුර යන්න ඉස්සෙල්ලා රෝද දෙක්ම හුළං පලයන්.
sika2 Well-known member Nov 15, 2013 3,741 2,667 113 නිධානයක් උඩ Jul 14, 2026 #5 හරකෙක් වෙන්න හිටියනම් කවදාවත් ඔහොම හැසිරෙන්නේ නැහැ. උන් තමන් කන දේට ගරුකරනවා. Reactions: sandaru d, RottenCOLT, Cypress and 7 others
Ysa Karu Well-known member May 29, 2014 21,002 1 11,387 113 Jul 14, 2026 #6 balahan apita eka dakiddi aparade ground eka kiyala hithenne.ethana inna adu molayanta eka athal ekak. me raten nan yanda thiyenawa nan loku deyak mun ekka innawata wada Reactions: RottenCOLT, Daminduwa, maverick44 and 3 others
balahan apita eka dakiddi aparade ground eka kiyala hithenne.ethana inna adu molayanta eka athal ekak. me raten nan yanda thiyenawa nan loku deyak mun ekka innawata wada
T Tonto Well-known member Apr 23, 2023 5,135 5,147 113 Jul 14, 2026 #7 Mewage ratakai api inne Reactions: saja
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,563 113 Jul 14, 2026 #8 Ysa Karu said: balahan apita eka dakiddi aparade ground eka kiyala hithenne.ethana inna adu molayanta eka athal ekak. me raten nan yanda thiyenawa nan loku deyak mun ekka innawata wada Click to expand... දුප්පත් මිනිස්සුන්ට තියන එකම සතුට ඕක. ලංකාවේ තියන ක්‍රමය ඇතුලෙ. ඔතන බලංං ඉන්න එකෙක්ට වැඩිම උනොත් මැරෙන්න කලින් ත්‍රීවීලර් එකකට යන්න පුලුවන් වේවි. මේක මෙහෙම explain කරන්න බෑ. පව් Reactions: Jameson.k, Inigo Montoya and Ysa Karu
Ysa Karu said: balahan apita eka dakiddi aparade ground eka kiyala hithenne.ethana inna adu molayanta eka athal ekak. me raten nan yanda thiyenawa nan loku deyak mun ekka innawata wada Click to expand... දුප්පත් මිනිස්සුන්ට තියන එකම සතුට ඕක. ලංකාවේ තියන ක්‍රමය ඇතුලෙ. ඔතන බලංං ඉන්න එකෙක්ට වැඩිම උනොත් මැරෙන්න කලින් ත්‍රීවීලර් එකකට යන්න පුලුවන් වේවි. මේක මෙහෙම explain කරන්න බෑ. පව්
buddikagayan Well-known member Jan 25, 2012 27,490 16,140 113 Colombo Jul 14, 2026 #9 ඌව ෆෝම් කරන කබ්බන්ට පුකේ අරින්න ඕනේ Reactions: thomian
thomian Well-known member May 20, 2011 12,979 18,272 113 Jul 14, 2026 #10 Reactions: ChamodhK and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 8,709 17,026 113 35 Spain Jul 14, 2026 #11 මිනිස්සු හැදෙන්න ඕන බන් රට හදන්න නම්. පොඩි කාලේ ඉඳල රටට ආදරේ කරන්න නීතිගරුක වෙන්න උගන්වන්න ඕන. Reactions: Daminduwa, thomian and Amith0424
Amith0424 Well-known member Oct 27, 2010 14,406 24,699 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jul 14, 2026 #12 පිනා නැද්ද පිනා Reactions: thomian and Inigo Montoya
kinkon Well-known member Aug 5, 2007 116,079 2 116,310 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 14, 2026 #13 ක්රිකට් පිටිය විනාසයි! Reactions: Inigo Montoya and thomian
thomian Well-known member May 20, 2011 12,979 18,272 113 Jul 14, 2026 #14 buddikagayan said: ඌව ෆෝම් කරන කබ්බන්ට පුකේ අරින්න ඕනේ Click to expand... Reactions: ChamodhK
T Thiefx Well-known member Aug 27, 2021 1,932 3,460 113 Jul 14, 2026 #15 pradeshiya sabhawaka pittaniyakda? podi un inna nisa pena hetiyata nam iskoleka pittaniyak wenna ona. ehema nam itin mokak hari godey iskoleka pittaniyak wenna ona. Oya wage iskola wala inna gotha hukannala tamai mokak hari charity ekakin hari sallikarayek hari awama "aney maame apita sellam karanna bat ekak naa, apita igenaganna computer ekak naa, apita iskole yanna sapattu naa" kiyanne. Reactions: thomian and Inigo Montoya
pradeshiya sabhawaka pittaniyakda? podi un inna nisa pena hetiyata nam iskoleka pittaniyak wenna ona. ehema nam itin mokak hari godey iskoleka pittaniyak wenna ona. Oya wage iskola wala inna gotha hukannala tamai mokak hari charity ekakin hari sallikarayek hari awama "aney maame apita sellam karanna bat ekak naa, apita igenaganna computer ekak naa, apita iskole yanna sapattu naa" kiyanne.
Jameson.k Well-known member May 16, 2025 1,084 1,804 113 London, United Kingdom Jul 14, 2026 #16 හිතපන්කෝ මුන්ගේ මානසික මට්ටම බස් එකටම යට වෙලා තැරි ගැහිලා ගියානම් ඉවරයි එක වීඩියෝ එකක නම් දැක්කා එකෙක් දොරෙන් විසි වෙලා බිමට වැටිලා රෝල් වෙලා යනවා Reactions: thomian, Inigo Montoya and Cypress
හිතපන්කෝ මුන්ගේ මානසික මට්ටම බස් එකටම යට වෙලා තැරි ගැහිලා ගියානම් ඉවරයි එක වීඩියෝ එකක නම් දැක්කා එකෙක් දොරෙන් විසි වෙලා බිමට වැටිලා රෝල් වෙලා යනවා
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,656 113 Jul 14, 2026 #17 ඊයා නූගත් අඩුකුලේ ලොරි චැසි ටකරන් බොඩි PICCO Reactions: thomian and Inigo Montoya
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,181 9,521 113 Jul 14, 2026 #18 thomian said: Click to expand... මට අවන්කවම තේරුම් ගන්න බෑ මේ වියලි කලපෙ උන්ට ලේලන්ඩ් බස් එක්ක තියෙන ලව් එක Reactions: Cypress, thomian and Inigo Montoya
thomian said: Click to expand... මට අවන්කවම තේරුම් ගන්න බෑ මේ වියලි කලපෙ උන්ට ලේලන්ඩ් බස් එක්ක තියෙන ලව් එක
dilann Well-known member Jul 6, 2018 68,505 168,772 113 එකමත් එක රටක Jul 14, 2026 #20 පුරන් කුඹුරු අස්වද්දන්න හොදයි Reactions: Cypress, thomian and Inigo Montoya