මුන්ට පිස්සුද මේ ගෙවල් වල ගෑනු එහෙම පෙන්නනෙ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    අපෝ මිඩියා කාරයො පුළුවන් නං ලැට් වලත් ඇරලා පෙන්නයි.
    මුංගේ ලයිසන් කැන්සල් කරන්න ඕනේ, කරන්න බෑ ආර්ථිකයම කඩන් වැටෙනවා . රෙනෝ කාරයට ආන්ඩුව බයයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    15895-FA1-EDD5-44-D7-9827-0-BC23-D9-EF5-D2.jpg


    ජිවිතය ජය ගන්න ඔනෙ නම් පලමුවෙන්ම tv එක ඔෆ් කරන්න.
     
    • Like
    Reactions: LZP1992

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ළමයගේ හදවත් සැත්කමට සල්ලි බත්තරමුල්ල අරමුදලෙන් දෙනවා කිවුවා