Minissu hoyanneth ewamaneDuka market keranda puluwan ratewal mewa…

Attention enawa unat nopenna inna one ekayi point eka.itin oka ohoma pennuwe nathnm uba me thread eka danneth nane. anna e attention eka ganna thama ohoma penwanne
මුංගේ ලයිසන් කැන්සල් කරන්න ඕනේ, කරන්න බෑ ආර්ථිකයම කඩන් වැටෙනවා . රෙනෝ කාරයට ආන්ඩුව බයයිඅපෝ මිඩියා කාරයො පුළුවන් නං ලැට් වලත් ඇරලා පෙන්නයි.