මෙරට වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට 😍😍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,551
    49,916
    113
    සේදවත්ත
    මෙට්‍රෝ බස් ඇරෙන්න මේ වගේ විවියාපෘති නම් ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. උන් සල්ලි එකතු කරන එක කරන්නේ පොදි ගහනවා ගහලා නොර්වේ වගේ ග්‍රීසියේ ආයෝජනය කරන්න යන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,289
    1
    61,750
    113
    Mother Earth
    විදෙස් රටවල් වල ඇස්වහ යන්නත් එක්ක ඕකට අනුර කුමාරව බිලි දුන්නා නම් හරි. ඌව වාරි උමගට තල්ලු කරා නම් ටර්බයින් වලට අහු වෙලා අනික් පැත්තෙන් pork සොසේජස් වෙලා එයි. 🤷🏻‍♂️
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,504
    2,971
    113
    ව්‍යාපෘතිය අවසන් වෙලා වතුර දෙන්නේ 2030ලු... ඇළ හදලා ඒක විවෘත කරන්න පුදුම හදිස්සියක් තියෙන්නේ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,840
    23,530
    113
    විදෙස් රටවල් වල ඇස්වහ යන්නත් එක්ක ඕකට අනුර කුමාරව බිලි දුන්නා නම් හරි. ඌව වාරි උමගට තල්ලු කරා නම් ටර්බයින් වලට අහු වෙලා අනික් පැත්තෙන් pork සොසේජස් වෙලා එයි. 🤷🏻‍♂️
    මේකෙ කොහෙද ඕයි ටර්බයින් එකක්?
    මේක මේ වතුර ගෙනියන ඇලක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,700
    87,076
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බයි කෙඳිරිල්ල එන්නෙ වෙනස් විදියකට. මේ විදියට නෙවෙයි👇🏻🤣

    ranil-jpg.240044
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,324
    12,831
    113
    🌎
    Uma oya scene eka da? Eka dunne Iran walin. Al Kameni awilla open kare.
    පච ගහන්න එපා නානා/ෆාදර් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Ayatollah Ali Khamenei never visited Sri Lanka during his lifetime. His international travel was extremely limited, and when Sri Lankan presidents (such as Mahinda Rajapaksa and Maithripala Sirisena) met with him, they traveled to Iran.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    පච ගහන්න එපා නානා/ෆාදර් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Ayatollah Ali Khamenei never visited Sri Lanka during his lifetime. His international travel was extremely limited, and when Sri Lankan presidents (such as Mahinda Rajapaksa and Maithripala Sirisena) met with him, they traveled to Iran.
    Waraduna. Thanks for the correction. It was the Iranian President Dr. Ibrahim Raisi. But to-mah-to to-meh-to
     
    • Love
    Reactions: clumsyhulk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @nul වරනේ බන් හෑල්ලක් ලියලා ෆන් එකක් අරන් ජනේලෙන් ෆුක දෙන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,417
    113
    කෑගල්ල
    දැන් බයි කෙඳිරිල්ල එන්නෙ වෙනස් විදියකට. මේ විදියට නෙවෙයි👇🏻🤣

    ranil-jpg.240044

    කළු කොට පොන්නයා නෙළුම් කුළුණ open කරානම්, මහා නාකි පෝන්නයට පැනලා මැරෙන්න තිබ්බ... :lol: :lol:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,143
    4,006
    113
    අනුන් කරපු ඒව ට බෝඩ් ගහලා එපා වෙන්නැද්ද මේ ආණ්ඩුව ට? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,541
    100,717
    113
    පච ගහන්න එපා නානා/ෆාදර් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Ayatollah Ali Khamenei never visited Sri Lanka during his lifetime. His international travel was extremely limited, and when Sri Lankan presidents (such as Mahinda Rajapaksa and Maithripala Sirisena) met with him, they traveled to Iran.
    මුංටත් සොස් නෑ හීනෙන් ඇවිත් කියනවා

    මේකට විරුද්ධව ජෙප්පෝ මයික් පැලුවේ නැද්ද ?? 🤌🤌
    නැති වෙන්න බෑ අඩුම වෙන එකකට හරි ඒ දවස් අල්ලලා මිනිස්සු පාරට බස්සලා ඇති.
    ------ Post added on Jul 15, 2026 at 11:21 PM
     
    • Like
    Reactions: CohenLenstra