කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි.

shenat

Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    9CR82zf.jpeg

    මැරෙන්න කලින් මේ වාහන තුන හදල ඉවර කරල තියෙනව දකින්න පුලුවන් උනොත් ඒ ඇති. 🙏🏼

    @Xi Jinping උබේ වාහන දෙක මෙතන තියෙනවා.

    @ThadiPollenCepaDenawa උබට දෙකක් දෙන්න වෙන්නෑ තව එකයි ඉතුරු 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,694
    113
    දැන් ඇත්තටම මේකේ වැඩ කරන්නේ නැද්ද?මේකත් අර යහපාලන වොක්ස්වැගන් ෆැක්ටරිය වගේ වගේ පචයක්ද?
     
    • Haha
    Reactions: Xi Jinping

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    මැරෙන්න කලින් මේ වාහන තුන හදල ඉවර කරල තියෙනව දකින්න පුලුවන් උනොත් ඒ ඇති. 🙏🏼

    @Xi Jinping උබේ වාහන දෙක මෙතන තියෙනවා.

    @ThadiPollenCepaDenawa උබට දෙකක් දෙන්න වෙන්නෑ තව එකයි ඉතුරු 🤭
    මට ආසයි දැන් මේකෙ ට්‍රිප් එකක් ගිහින් බලන්න වැඩ කෙරෙන හැටි. දවසකට කැපෑසිටි එක කොහොමද දන් නැ
     
    • Haha
    Reactions: Xi Jinping

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    808
    93
    පොල්ගස් 1000කට 2000කට කෙලියා විතරයි වැඩක් වෙන්නෙ නෑ දන්න විදියට
     
    • Sad
    Reactions: Any.key

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    cariම සිද්දිය කියන්නෙ මෙච්චර කුජීත විදියට fail වුන project එකකටවත් ගේමක් දෙන්න පුළුවන් තරම්වත් මොකුත් ජෙප්පන්ට තවම කරගන්න බැරි වුනානේ යකෝ.. 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Hyundai, Mahindra, Western Automobile assembly plants ගෙනාපු රනිල් එපා කියල ගෙනාපු මෝඩ අනුරගේ නිෂ්පාදන ආර්තිකෙන් වාහන හදනවද දැන් ? :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,775
    5,019
    113
    Hyundai, Mahindra, Western Automobile assembly plants ගෙනාපු රනිල් එපා කියල ගෙනාපු මෝඩ අනුරගේ නිෂ්පාදන ආර්තිකෙන් වාහන හදනවද දැන් ? :lol:
    අම්මෝ අම්මෝ සීයෙ තව සුරංගනා කතාවක් දෙකක් කියන්නකො 😂😂😂😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Similar threads