කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි.

shenat

Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    3u48I4j.jpeg

    පෙන්නුවේ ජර්මනියෙ වොක්ස්වැගන්

    ගේන්නෙ චීනෙ Foton 😹😹😹

    විලිලැජ්ජාවක් තියෙන පොන්නයෙක් නොවෙන රනිල්ට, සජියට චන්දෙ දාන්න හිටපු චන්ද දායකයෙක් නං තමන්ට මේ කරපු බොරුවට මරන් කන්න තරහක් එන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    9CR82zf.jpeg


    me lights yatin yanne paint karapu chassis eka nemei finalized wahane. chassis 3k thiyanawa e arenna factory floor ekama his. van 3ka chasis thiyeddi final product eka cab ekak

    staged shit
    TV එකේ බලන කොට හොදට පේනවා ඇන්දිල්ලක් කියලා🥺

    උබ හරියටම අල්ලා ගත්තා Point එක මේක බොරුවක්
    මේ වගේ ඒවගෙන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ගැන තියෙන විශ්වාසය නැති වෙන එක☹️

    තියෙන ඡන්ද ටිකත් කැඩිලා රනිල් විහිළුවක් වෙන එක තමා වෙන්නේ අනිතිමට🥴
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    වෙන රටක ගහන්න තියෙන පැක්ටරියක් චන්දෙ ඉවර වෙනකන් දවස් ගානකට මෙහෙ ගහලද රෙන්ට් එකකට :lol: :lol: :lol:

    හෙට උදෙන්ම වැඩට යන්න වෙයිනෙ? Voxwagon රථ සූ ගාල පාරවල් වල පිරිල ටැරෆික් වෙයිවගෙ..එකක් හෙටම ගන්න කොතෙන්ටද යන්න ඕන. carඑක Daraz or Uber එකෙන් ගන්න ගන්න බැරිද?
    ------ Post added on Sep 17, 2024 at 8:56 PM
     
    • Haha
    Reactions: Wickybro

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    Moka haduwath honda detata hondai kiyanna one. Habai meka me chande nisa dena carrot alayak. Election ekak tiyeddi boru karanna one nane ban.
    Kamak na Anura awama Ranil patan gatta wade continue karan yai
    අමු බොරුවක් කියලා පේන්නේ නැද්ද බන්.
    කන්වේයර් ලයින් දෙකකට ඉඩ තියන ෆැක්ටරියේ තියෙන්නේ එක ලයින් එකයි.
    එකත් හිස් වාහාන නැහැ. තුනක් ඇසෙම්බලි කරන්න මොන ඇසෙම්බ්ලි ලයින්ස්? ඇසෙම්බලි ලයින් එකක එක පැත්තකිය් චැසිය දැම්මාහාම අනිත් පැත්තේන් වාහානේ එන්න ඕනේ.
    මැශින් මුකුත් නැහැ. ඔහොම ඇසෙම්බලි ලයින් එකක් තියෙන්නේ නැහැ specialized equipments තියෙන්න ඕනේ. රෝදයක් හයි කරන්න උනත් ඇනෙන් ඇනේ හයි කරන්නේ නැහැ. අන් සෙට් එකම පැන් කරලා එනවා වෙනම වින්චි එකකට සෙට්වෙන්න. ඒවාගේ මුකුත් නැහැ.
    කෝ රොබෝලා වැල්ඩින් කරන?
    තව ඕනේ තරම් තියනවා. මේක නිකන් හිස් බිල්ඩිමක් ලයිට් පාරක් දාලා වගේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    9CR82zf.jpeg


    me lights yatin yanne paint karapu chassis eka nemei finalized wahane. chassis 3k thiyanawa e arenna factory floor ekama his. van 3ka chasis thiyeddi final product eka cab ekak

    staged shit
    Thats d high techachineries mentioned here. They are invisible .

    "ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම කර්මාන්තශාලාව"
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අමු බොරුවක් කියලා පේන්නේ නැද්ද බන්.
    කන්වේයර් ලයින් දෙකකට ඉඩ තියන ෆැක්ටරියේ තියෙන්නේ එක ලයින් එකයි.
    එකත් හිස් වාහාන නැහැ. තුනක් ඇසෙම්බලි කරන්න මොන ඇසෙම්බ්ලි ලයින්ස්? ඇසෙම්බලි ලයින් එකක එක පැත්තකිය් චැසිය දැම්මාහාම අනිත් පැත්තේන් වාහානේ එන්න ඕනේ.
    මැශින් මුකුත් නැහැ. ඔහොම ඇසෙම්බලි ලයින් එකක් තියෙන්නේ නැහැ specialized equipments තියෙන්න ඕනේ. රෝදයක් හයි කරන්න උනත් ඇනෙන් ඇනේ හයි කරන්නේ නැහැ. අන් සෙට් එකම පැන් කරලා එනවා වෙනම වින්චි එකකට සෙට්වෙන්න. ඒවාගේ මුකුත් නැහැ.
    කෝ රොබෝලා වැල්ඩින් කරන?
    තව ඕනේ තරම් තියනවා. මේක නිකන් හිස් බිල්ඩිමක් ලයිට් පාරක් දාලා වගේ.
    එහෙමකියනන් එපා නාකයි

    හෙට ඉදන් රෝද 4කුයි, 6x6 තහඩු ශීට් එකකුයි ඕකට ගෙනැහුන් දුන්නම අඩුම මුදලට ඉක්මනින්ම රෝද 4 උඩ තට්ටුවක් ගස්සල ඒක පේන් කොරල voxwagonකියල ගහල දෙනවලු ඉක්මන් කරන්න තොග සීමිතයි..අන්න පිටරටින් ඕඩර් එනවලු නැව් පිටින් මෙහෙම් අඩුවට කාර් හදාගන්න
     
    • Love
    Reactions: S.GUNE and Wickybro

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    චයිනා ෆොටොන් දැන් ගහන්නේ වොක්ස්වැගන් එකෙන්ද .
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Senok Autmobile එකෙන් බිලියන 8ක් ඉන්වෙස්ට් කරලා kilometer බාගයක් දිග factory එකකුයි වෙනම Automobile Training Institute එකකුයි හදල තියෙන්නේ චන්දෙට බොරුවට පෙන්න්නද ? අනික මීට කලින් semi-knocked down plant ලංකාවේ කරලා නැද්ද ? අදම ඔක්කොම assembly line එකම වැඩ පටන් ගන්නේ නැහැ :lol: කුහක ජෙපි mindset එක ආවහම ඔහොම තමයි නහයෙන් අඬන්න කලින් පොඩ්ඩක් උඩ දාලා තියන news එකත් බලන්න

    Western Automobile Assembly Pvt Ltd, a company under Senok Automobiles, has invested US$ 27 million on a vehicle assembly plant in Sri Lanka. The facility is a Board of Investment (BOI) approved semi-knocked down plant located in an 11 hectare land in Kuliyapitiya.

    The company made this announcement last Tuesday during a media briefing at the Galle Face Hotel in Colombo.

    Western Automobile Assembly (WAA) Director, Gerard Fernando said, “We have invested more than $27 million on the assembly plant and fulfilled the BOI investment criteria.” Initially commercial and sports utility vehicles (SUVs) will be assembled in the plant. Two Chinese brands ‘Foton’ and ‘Great Wall Motor’ (GWM) have signed agreements with WAA to assemble the Foton 15 seater passenger vans and GWM SUV’s in Sri Lanka, he added.


     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,425
    5,795
    113
    තාත්තගෙ සල්ලි වලින් අක්කා මල්ලි කරන වැඩ තමයි..
    ඔය සෙනොක් එකේ ප්‍රොජෙක්ට් එකක්, උන් ටෙක්නිකල් පාසලක් පටන් ගත්තා ඕකට මිනිස්සු ගන්න, දැන් ඒ පාසලත් නෑ. සෙල්වනායගම් පවුල අපි නොදන්වවයැ. හැබැයි ඉතින් අක්ක මරියා නම් ශාහ් :love:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    තාත්තගෙ සල්ලි වලින් අක්කා මල්ලි කරන වැඩ තමයි..
    ඔය සෙනොක් එකේ ප්‍රොජෙක්ට් එකක්, උන් ටෙක්නිකල් පාසලක් පටන් ගත්තා ඕකට මිනිස්සු ගන්න, දැන් ඒ පාසලත් නෑ. සෙල්වනායගම් පවුල අපි නොදන්වවයැ. හැබැයි ඉතින් අක්ක මරියා නම් ශාහ් :love:
    එ කව්ද ඒ. photo nedda
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    අමු බොරුවක් කියලා පේන්නේ නැද්ද බන්.
    කන්වේයර් ලයින් දෙකකට ඉඩ තියන ෆැක්ටරියේ තියෙන්නේ එක ලයින් එකයි.
    එකත් හිස් වාහාන නැහැ. තුනක් ඇසෙම්බලි කරන්න මොන ඇසෙම්බ්ලි ලයින්ස්? ඇසෙම්බලි ලයින් එකක එක පැත්තකිය් චැසිය දැම්මාහාම අනිත් පැත්තේන් වාහානේ එන්න ඕනේ.
    Uba hithanawa wedi
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Meka Assembly Plant ekak ne,h

    kohe hari hadapu Parts genath methana Assemble karala test drive gihin market ekata dana ekane karanne,

    ekkenek kiyala thibba robo la arwa mewa kiyala

    ehema na ha bn assembly line wala,

    assembly kiyanne ekak manufacture thawa part ekak.

    aduma gane methana chassy ekwath weld karanne na, okkoma pre manufactured item neh

    mewa fit & Finish withjrayi.

    $ 27 Millions kiyana ekenma idea ekak ganna bayida ban. A-Z Plant Bn $ walin neh investment patan ganne,

    ayyo bn. :D

    Complete A-Z Plant enna gihin thama sirimavo ge Commi regime eka ewa elawala Closed Economy genath rata kaawe,



    china india ekka me wagewath factory ekak gahuwa athi,

    manufacture cost athin un ekka harenna ba wena ratakata dan

    Demand eka anuwa methana thawa Line 2-3 k yanna ida thiyenwa wage,

    mewa hoidayi mehe assemble karala African wage ratwalata export karanna,

    ethkotath eka line eke kelwaraka parts

    anik kelawara fit karapu vehicle model eka.

    danata eka model ekayi wage,


    Election eka hinda meka open karanna athi,.
     
    • Like
    Reactions: windows_ubuntu

    Similar threads