2015න් පස්සේ පාතාලේ..........

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    ඇයි උබල ඌව වීරයෙක් වගේ සලකන්නේ. කෝ දරා ගැනීමේ ශක්තිය. හැම කෙනාම ඔය වගේ වුණා නම් රට කොහොම තියෙයිද ? උබලගෙ ළමයෙක් හිටිය නම් ඔය විදිහටද හදන්නේ ? 🤷‍♂️
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,841
    45,950
    113
    ඔන්න බලපං පැය කීයද ගියේ කියලා..



    👇

    ඒ පොඩි ඵකා ඵහෙම දෙයක් කරානම් ඒක කරන්නත් හේතුවක් අැති..දැන් ඉන්න ගුරුවරු උන්ගේ පඩි ප්‍රශ්ණයි , ගෙවල් වල ප්‍රශ්ණයි, මිනිහා වටේ යන ඒවයි ඔක්කොම යවන්නෙ ළමයින්ගේ පිටින්..ළමයින්ව bully කරනවා ඉස්කෝලේ..උන්ගේ මහ උනුත් ඒවා ගැන කථා කරන්නේ නෑ උන්ගෙ ළමයි පන්තියෙන් කොන් කරයි කියලා බයේ...
     
    • Dislike
    Reactions: Sonik Sonik

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,466
    25,121
    113
    ගිනි තියන්න ඕනේ ටීචර් එක්කම. ළමයට අධ්යාපන එපා කරවන්න ඇති වේසි.

    මේ ඉන්නෙ ළමයගේ තාත්තා

    ඇයි උබල ඌව වීරයෙක් වගේ සලකන්නේ. කෝ දරා ගැනීමේ ශක්තිය. හැම කෙනාම ඔය වගේ වුණා නම් රට කොහොම තියෙයිද ? උබලගෙ ළමයෙක් හිටිය නම් ඔය විදිහටද හදන්නේ ? 🤷‍♂️
    අමේන් ෆාදර්! ආමේන්
    ------ Post added on Jul 15, 2026 at 2:39 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    ඇයි උබල ඌව වීරයෙක් වගේ සලකන්නේ. කෝ දරා ගැනීමේ ශක්තිය. හැම කෙනාම ඔය වගේ වුණා නම් රට කොහොම තියෙයිද ? උබලගෙ ළමයෙක් හිටිය නම් ඔය විදිහටද හදන්නේ ? 🤷‍♂️
    Umbath dan anurawa hithin kee paarak maruwada 👀
     
    • Haha
    Reactions: Candid-B

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,305
    12,872
    113
    🤍
    විදුහල්පති දුන් දඩුවම හමුවේ උරණ වූ පාසල් සිසුන් කිහිප දෙනෙකු, විදුහලපතිගේ මෝටර් රථය C-4 නමැති පුපුරණත් ද්‍රව්‍ය යොදා පිපිරවීමට තැත් කර ඇති බව දුල්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්දියට සම්බන්ද දුල්වැව මද්‍ය මහා විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකු මේ වන විට අත්තඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර ප්‍රශ්න කිරීම් දුල්වැව පොලිසිය විසින් සිදු කරමින් පවතී.

    දුල්වැව මද්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිට අනුව මෙම සිසුන් කාලයක් මුලුල්ලුලේ පන්තිය තුල මුදලට බුරු ගැසීමේ නිරිත වී සිටි ඇති අතර කිහිප වරක්ම එය නැවත්වීමට උපදෙස් කලද සිසුන් එය නොසලකා හැර ඇත. එහෙයින් අද උදෑසන විදුහල්පති පන්තිය තුල බුරු ගසමින් සිටි සිසුන් හට දඩුවමක් ලෙස පාසල් වත්ත සුද්ද පවිත්‍ර කිරීමට නියමිත කර ඇති අතර එයින් කෝපයට පත් දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් විදුහල්පතිගේ මෝටර් රථය C-4 නමැති පුපුරනත් ද්‍රව්‍ය යොදා පිපිටවිමට සැලසුම් කොට ඇත. කෙසේ නමුත් ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බෝම්බ පිපිරී නොමැත. දුල්වැව පොලිස් ස්ථානයේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට අනුව හමු වූ C-4 තොගය මුළු පාසලම පිපිරවා හැරීමට තරම් ප්‍රමාණවත් බවත් බෝම්බය පුපුරා නොයාමය හේතුව සුනඛයෙකුගේ මුත්‍රා බවත් අප හට ප්‍රකාශ කරා. අප වෙත වැඩි දුරටත් තොරතුරු ලබා දුන් බෝම්බ නිෂ්ක්‍රිය අංශය පවසා සිටියෙ සුනඛයාගෙ මුත්‍රා පහරින් බෝම්බය ෂෝර්ට් වීමකට ලක් වී ක්‍රියාවිරහිත වී ඇති බවයි!

    _102845014_gettyimages-1657233.jpg.webp


    වැඩි දුර සමීක්ෂණ පැවැත්වූ දුල්වැව පොලිසිය සිසුන් සන්තකයේ තිබී පයිප්ප බෝම්බ 28ක් හා සෝඩා බෝතල් බෝම්බ 10ක් සොයාගෙන ඇත.

    48c1afee501547cb8748462bebe917aed988630e.jpg


    _110724338_munitions-collage.png


    එමෙන්ම මෙම සිසුන් ෆෙන්ටිනල් නමැති මත් ද්‍රුව්‍යද බාවිතා කරන අතර එම මත්ද්‍රව්‍ය තොගයක් පංති කාමරය තුලින් සොයාගෙන ඇත, සොයාගත් ෆෙන්ටිනල් මත්ද්‍රව්‍යයෙහි වටිනාකම කෝටියක් පමණ වන බවත් දුල්වැව පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සදහන් කළේය!

    Fen%20pills%20SnoCo%20SO.jpg


    SL Noticias Falsas - You Trusted News Provider
    htto 2 wasare?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    අඩෝ ජෙපි කලබල කාලෙ ට්‍රාන්ස්ෆෝමර් වලට ගිනි තියපු එකෙක් ගෙ මුනුබුරෙක් වෙන්න බැරිද.