VVIP ගාඩ් එකත් එක්ක එන කූඹියෝ 😍😍

Giant

Well-known member
  • Jan 24, 2016
    7,496
    9,174
    113
    පවු බන්
    උන්ට රීච් වෙන්න පුළුවන් ලෝකේ තියෙන්නේ ඔය වගේ දේවල් නේ බන්
    අපි කොච්චර උන්ට නුගත්තු, මෝඩයෝ කිව්වත් උන්ට යන්න පුළුවන් උපරිම ලෙවල් එක ඕක වෙන්න ඇති
    සෝ එතැන වැරද්ද උන්ගේ නෙමේ ආර්ථිකේ. ට්‍රිප් එකකට කියලා අඩුගානේ YUTONG එකක් වත් බස්සන්න පුළුවන්ද ඔය ලෙවල් එකේ මිනිස්සුන්ට අදකාලේ
    පොඩි එවුන් හැදෙන්නේ උන්ට අතපොවන්න පුළුවන් සීමාවේ තියෙන ලේලන්ඩ් ටකරම් එක්ක තමයි
    ලෝකේ දැක්ක එවුන් මේවට බැනලා වැඩක් නෑ බන් මුන්ට. උන් උන්ගේ ආතල් එක උන්ට පුළුළුන් විදියට ගන්නවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,274
    12,523
    113
    Piliyandala
    මෙහෙමයි, ඔය බස් එක සහා ඔක එක්ක ආපූ එවුන් බලෙන් ඇවිල්ලා නෑ,

    කවුරුහරි ඉන්න එකෙක් හයර් එක පොරොන්දු වෙලා නේ..

    උන්ගේ මානසික මට්ටම හිතා ගනිල්ලකෝ, මෙව්වා තමා උන්ගේ ඉල්ලුම, ඉතින් ඉල්ලුමට සැපයුම....😍
     
    • Like
    Reactions: War Fighter