Metro bus.. fail project එකක්?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,323
    2,810
    113
    Middle class උන්ව චූන් තරන්න, බයියොත් චුන් වෙලා තිබබා, metro bus හොද උනාට, metro කියන්නේ තවත් ගොන් වැඩක්.

    මේකේ බස් එකක් 50million විතර, ඉතින් ලාබ ගන්න නම් ලොකු ticket එකක් දෙන්න වෙනවා, අන්තිමට සදාකාලිකව ඕකේ පාඩුව ගෙවන්න වෙනවා.

    low floor bus වලට තියෙන tax එක අඩු කලා නම් private උන්ම ඕවා ගෙනල්ලා වැඩේ පටන් ගයි. රජයට අනවශ්‍ය බරක්!

    පාඩු පිට දුවන බස් එක්ක compete කරන්න බැරි නිසා private bus කාරයන්ටත් පාඩුයි, අනික පාඩුව ගෙවන්න ඕන බදු ගෙවන මිනිස්සු..

    චූන් කරලා චන්දේ ගන්න නම් හොදයි..
    ------ Post added on Jul 15, 2026 at 6:09 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,904
    7,477
    113
    මම bus වල නොයා පොඩි දුරටත් uber එකක් හරි pick me එකක් දාගන්නේ comfortability නිසා. සිංදුවක් අහගෙන chill එකේ කාගෙවත් අනවශ්‍ය අවධානයක් නොලැබී පාඩුවේ වැඩක් කරගෙන යන්න පුළුවන් නිසා. හැබැයි පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් එයාලගෙ metro bus අත්දැකීම socials වල share කරගෙන තිබුන නිසා මටත් එක පාරක් හරි try කරලා බලන්න ආසාවක් තිබුනා. මොකද හැමෝම වගේ mention කරලා තිබුන දෙයක් තමයි තමන්ගේ පාඩුවේ වාඩිවෙලා නිදහසේ යන්න පුළුවන් කියන point එක.

    මම ඊයෙ රෑ ගත කරේ කඩවත. අද හවස මට නුගේගොඩ show up එකට එන්න ඕන කමක් තිබුන නිසා cab එකක් දාන්නත් හදලා, පස්සේ metro bus app එක දාගත්තේ කඩවත ඉදලා මාකුඹුරට metro bus එකක් තියනවා කියලා මම දැනන් හිටපු නිසා. ඒකෙ ආවාම මට නුගේගොඩින් බැහැගන්නත් පුළුවන්. ඉතිං මම wallet එකත් top-up කරගෙන seat එකක් book කරන්න try කරේ seat book කරන්න පුළුවන් facility එක මේ app එකේ තියනවා කියලා තැන් කීපයකම දැකපු නිසා.

    Try කරලා කරලා බැරිම තැන මම hotline එකට කතා කරාම මට කිව්වා seat booking system එකක් නෑ, ඒත් කඩවතින් නගින නිසා කොහොමත් seat තියනවා බය නැතුව යන්න කියලා. ඒක විශ්වාස කරලා මම කඩවතට ගිහින් නවත්තලා තිබුන bus එකට නැග්ගා. බස් එක පිටත් වෙන්න විනාඩි දහයක් විතර තියන නිසා engine එක start එකේ තිබ්බේ නෑ. හැබැයි හරියට වෙලාවටම bus එක start කරා. Bag දැම්මාම damage වෙනවා type එකේ A/C එකක් නෙවෙයි තියෙන්නේ. Full chill vibes!

    මට කියන්න අමතක උනා. මේකේ දොරවල් දෙකක් තියනවා. මොන දොරෙන් ඇතුලට ආවත් ඔයාට පොඩි pos system එකක් වගේ එකක් බලාගන්න තියනවා. ඒක ticket vending machine type එකේ gadget එකක්. ඒකෙන් වෙන්නේ ඔයා බස් එකට ගොඩවෙද්දි scan කරලා, බස් එකෙන් බහිද්දි ආයෙ scan කරාම trip එකට ආදාල ගාන අපේ wallet එකෙන් අඩුවෙනවා. මේ වගේ සරල systems මැරෙන්න කලින් ලංකාව ඇතුලේ experience කරන්න ලැබුන එක නම් සෑහෙන්න වටිනවා.

    ඉතිං මම වැඩ කර කර orion city එක හරියට එනකං ආවා. Orion city එකෙන් off වෙච්ච ලස්සන ගෑණු ළමයි ගොඩක් පෝලිමට app එක scan කර කර bus එකට log උනා. මම lap එක වහලා තියලා වටපිට බල බල යන්න පටන්ගත්තේ ටික ටික සෙනඟ වැඩි උනු නිසා. සෙනඟ වැඩි උනාට නුගේගොඩට එනකං uncomfortable ප්‍රමාණයකට සෙනඟ හිටියේ නෑ. මම නුගේගොඩින් බහිද්දි ගුවන් පාලමට කලින් දොර ගාවට ආවා. බස් එක නැවැත්තුවේ ගුවන් පාලම උඩින් ගිහින්, පාලම පහු කරලා.
    බහිද්දි scan කරලා pay කරා. App එකේ තියන personalized qr එක scan කරාම trip එක end වෙනවා. System එක නම් ආතල්. කඩවතට හරි මාකුඹුරට හරි ගිහින් එක පාරක් මේක try කරලා බලන්න. මිනිස්සු සැපේ ඉන්න ඕන. ඒකට ගැලපෙන විදියට දේවල් වෙනස් වෙද්දි ඒවට හුරු වෙන්න ඕන!
    🤍

    Middle class චූන් කරන්න හොදයි ඉතින් 😕
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    406
    415
    63
    Middle class උන්ව චූන් තරන්න, බයියොත් චුන් වෙලා තිබබා, metro bus හොද උනාට, metro කියන්නේ තවත් ගොන් වැඩක්.

    මේකේ බස් එකක් 50million විතර, ඉතින් ලාබ ගන්න නම් ලොකු ticket එකක් දෙන්න වෙනවා, අන්තිමට සදාකාලිකව ඕකේ පාඩුව ගෙවන්න වෙනවා.

    low floor bus වලට තියෙන tax එක අඩු කලා නම් private උන්ම ඕවා ගෙනල්ලා වැඩේ පටන් ගයි. රජයට අනවශ්‍ය බරක්!

    පාඩු පිට දුවන බස් එක්ක compete කරන්න බැරි නිසා private bus කාරයන්ටත් පාඩුයි, අනික පාඩුව ගෙවන්න ඕන බදු ගෙවන මිනිස්සු..

    චූන් කරලා චන්දේ ගන්න නම් හොදයි..
    ------ Post added on Jul 15, 2026 at 6:09 PM

    50 million kiyanne with tax ne. gov eken eka gannakota tax eka consider karanna one ne. ethakota ubage 1st argument eka weradi

    kohoma ubath AC ekka run wena bus ekaka fee eka normal journey ekata wada 100% wedi wenna one. double charge. man hithanne denata un ehemai charge karanne. kohomath investment ekak karama payback period eka eka parama enne ne. eka normal bus ekak demmath ne. but gov ekak samahara welawata loss eke unath deyak karanne 1. concept ekak minissunta denna 2. anith unta signal karanna me wage ewata invest karanna kiyanna. yako nikan inna unta aswesuma denna puluwannam ita wada kochchara hoda concept ekak da meka

    tax kohomath adu wenna one thiyana. but mulinma minissunge oluwata concept eka gihin eka request karana level ekata genna one. ita passe thama real mission eka patan ganne. minisunta therenna one double price unata comfort eka wedi kiyala. time ekata yana ekai watinne kiyala. e kale oya bus minissu 10 wath nethuwa giye. den hitagenath yanawa. ehema thama concept ekak plant karanne

    public transport eka thama develop wenna one. but eka gov ekama karanna one ne. hema ratakama thiyenne good public transport ekak. but apita den train network eka godak wenas karanna be. LRT colombo wala karanna giyama yana cost eka land ganna yana gana sehena wedi. hodama de good public transport bus ena eka. uba balapan mekama Thailand wala karanawa. ape ewatath wada jara bus unge thiyenne. man hithanne driver and conductor police or military eken inne. e ekkama hoda bus with AC yanawa. ututh thama early stage inne.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,583
    22,725
    113
    අම්බකිස්ස
    කවුද කියන්නේ ආන්ඩුව කරන හැම හුත්තම ලාබ ලබන්න ඕනි කියලා. අඩුම තරමේ ප්‍රයිවට් කම්පැනියක්වත් ලාබ ගන්න එක අනිවාර්‍ය නෑ. ලාබ බලලා ctb එක දිව්වා නන් ගොඩක් ගම්වලට බස් නෑ.ඔය ප්‍රයිවට් උන් දුවන්නෙත් නෑ අන්තිම ටර්න් එක. සේවාවක් අවශ්යයි නන් ඒක දෙන්න ඕනි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    ලාභ ලබන්නෙ මොකටද? ලාභ ලබන්න පොදු ප්‍රවාහනය බිස්නස් එකක්ද?

    ලෝකෙ කොහෙත් පොදු ප්‍රවාහනය දුවන්නෙ බදු සල්ලි වලින්. Private දුවන උන්ටත් ඒ රටවල රජයෙන් බදු සල්ලි subsidize කරනව.

    පොදු ප්‍රවාහනයට වියදම් කරන සල්ලි අපතේ යන්නෙ නෑ. ඒවා රටේ ආර්ථිකය හරහා දෙගුණ තෙගුණ වෙලා එනව.

    රටක රජයක් කියන්නෙ කම්පැනියක්, ජනාධිපති ඒකෙ CEO වගේ mindset එකක් තියෙන අය තමයි හැම එකම ලාභ ලබන්න ට්‍රයි කරන්නෙ.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,818
    1
    15,497
    113
    සිංහලුන්ට මොන සැපද? නැද්ද?
    තියෙන ලේලන්ඩ් ටික ඇති සිංහලුන්ට
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,323
    2,810
    113
    සිංහලුන්ට මොන සැපද? නැද්ද?
    තියෙන ලේලන්ඩ් ටික ඇති සිංහලුන්ට
    Private import තරන්න tax අඩු කරලා, නීති හැදුවා නම් ඇති. Private sector එක ඉතුරැ ටික කරයි.

    රජයට ලාබයි ඒක, හැබැයි චන්ද හම්බෙන් නෑ..

    පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ.
    පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ.
    ලාබ නැතුව දිව්වට කමක් නෑ, දුෂ්කර පාරවල් වල. Private bus යන එක profitable නැති පැති වල.

    Profitable පාරක ආණ්ඩුව බස් දාලා ආණ්ඩුවටත් පාඩු කරන්, රජ්‍ය අංශයත් පුලුල් කරන්, private bus කාරයන්ටත් කෙලවන එක තේරැමක් නෑ.
    ------ Post added on Jul 15, 2026 at 6:50 PM
     
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,759
    11,256
    113
    මේකේ බස් එකක් 50million විතර, ඉතින් ලාබ ගන්න නම් ලොකු ticket එකක් දෙන්න වෙනවා, අන්තිමට සදාකාලිකව ඕකේ පාඩුව ගෙවන්න වෙනවා.
    rajaya okkoma laaba balaagen karanne na ney.
     
    • Like
    Reactions: ruchira55

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    Private import තරන්න tax අඩු කරලා, නීති හැදුවා නම් ඇති. Private sector එක ඉතුරැ ටික කරයි.

    රජයට ලාබයි ඒක, හැබැයි චන්ද හම්බෙන් නෑ..

    ලාබ නැතුව දිව්වට කමක් නෑ, දුෂ්කර පාරවල් වල. Private bus යන එක profitable නැති පැති වල.

    Profitable පාරක ආණ්ඩුව බස් දාලා ආණ්ඩුවටත් පාඩු කරන්, රජ්‍ය අංශයත් පුලුල් කරන්, private bus කාරයන්ටත් කෙලවන එක තේරැමක් නෑ.
    ------ Post added on Jul 15, 2026 at 6:50 PM

    ගොඩක් වෙලාවට Profitable වෙන්න ඔයා පොල් පටවන්න ඕනේ. කොටන්න ඕනේ. බස් 2ක් අතර පරතරය වැඩි කරන්න ඕනේ. එහෙම බැලුවම මිනිස්සු බස් පාවිච්චි කරන්නේ නැහැ. එකයි කියන්නේ ලාබ බලාගෙන කරන්න බැහැ කියලා. ගොඩක් යුරෝප් රටවල් වලට ගිහිල්ලා තියෙනවා. සෙනග නැතත් බස් වැඩ වෙලාවට. ඒ විශ්වාසය තමයි වැදගත්. එහෙම උනොත් තමයි මිනිස්සු වාහන ගෙදර දාලා එන්නේ හරි නැත්නම් නගරබද නම් ඉන්නේ වාහනයක් ගන්නෙම නැත්තේ.
     
    • Like
    Reactions: ruchira55

    vito

    Well-known member
  • May 5, 2008
    10,903
    1
    12,207
    113
    අදාළ නෑ නේ
    ලාබ නැතුව දිව්වට කමක් නෑ, දුෂ්කර පාරවල් වල. Private bus යන එක profitable නැති පැති වල.

    Profitable පාරක ආණ්ඩුව බස් දාලා ආණ්ඩුවටත් පාඩු කරන්, රජ්‍ය අංශයත් පුලුල් කරන්, private bus කාරයන්ටත් කෙලවන එක තේරැමක් නෑ.
    ------ Post added on Jul 15, 2026 at 6:50 PM

    uba tata bus ladiyak duwana ekekda? moko me puka iragena thread daanne? :lol:
     
    • Haha
    Reactions: ruchira55

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    බුලත්විට කඩයක් වත් ලාබ කරල පෙන්නපු උන් මේව කියනව නං පුකෙන් හිනානොවී අහන් ඉන්න තිබුණා.

    රට බංකොළොත් කරපු පොන්නයොන්ට කඩේ යන කැම්පේන් හිඟන්නෙක් රටේ ආර්ථිකේ ගොඩගත්ත එවුන්ටම ආර්ථිකේ හදන හැටි කියල දෙන්න එනවා. 😹😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,225
    113
    කෑගල්ල
    ඔය ගැමුණුව කියන කථාව හරි. ඕකේ පාඩුව අපි ගෙවන්න එපැයි.. හරියට තියන ctb බස් ටිකවත් රෙපෙයාර් කරගන්න බැරිව ගොන් ආතල් දෙනවා. Privet AC bus වලට එක නීතිතියක්, මේවාට තව නීතියක්.. :lol: :lol: ඔය ටික කැඩෙන්න ගත්තාම කයිතන් ලාගේ කෙරුවාව බලා ගන්න පුළුවන්. Bus වල යන එවුන් නෙමේ හැලි කියන්නේ, එළියේ ඉඳන් poto ගහල ජීවිතේට bus ඒකක යන්නේ නැති උන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,032
    20,600
    113
    හස්තිශෛලපුර
    Middle class චූන් කරන්න හොදයි ඉතින

    uba third class da?

    පොදු ප්‍රවාහනය කියන එක ලෝකේ කොහෙවත් ලාබ නැහැ සහ එක ලාබ ලැබිය යුතුත් නැහැ. ඒකට තමයි මිනිස්සු tax ගෙවන්නේ. අස්වැසුම වගේ දේවල් නවත්තලා මේවයි හැදෙන්න ඕනේ.

    Kawru karat okanam hoda wedak.. private bus karayo/uber pickme karayo tikak kegahuwata oka natara karanna hoda na..
    ------ Post added on Jul 15, 2026 at 8:43 PM
     
    • Like
    Reactions: ruchira55

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Just simple solution. gov can bring Non AC metro buses for low cost price tickets. bus එකේ size එක අඩු කරලා vehicle prices අඩු කරගන්න පුළුවන්. මෙතන ලොකුම වෙනස තියෙන්නේ දුනු තියන indian chassis වෙනුවට හොද suspension system එකක් තියන ටිකක් හොද confirmable ride එකක් හම්බෙන එක. ac එක තිබ්බහම තව ටිකක් confirmable වෙනවා. කොහොම උනත් ticket price අඩු කරන්නයි bus වල cost එක අඩු කරන්නයි non ac size එකෙන් අඩු bus customize කරලා ගෙන්නන්න පුළුවන් ලොකු bulk එකක් ගෙන්නනකොට . solution එකක් තියෙද්දී හැම එකටම බැහ් බැහ් නැ නැ ගාන බස් ගැමුණු වගේම සෙට් එකක් කොහෙත් ඉන්නවා.
     
    • Like
    Reactions: vito and Smartm