e kiwwe
මෙහෙමයි මචෝ Malaysia විසා ගද්දි සිංගල් එන්ට්රි විසා (ඒ කියන්නේ උබට ඒ විසා එකෙන් Malaysia යන්න පුළුවන් එක පාරයි රටෙන් පිට වුනහම යේ අලුතෙන් විසා ගන්න ඕනේ) dual or multiple එන්ට්රි විසා කියන්නේ උබර රටට 1 පාරකට වඩා ඇතුල් වෙන්න පුළුවන්. දැන් සමහරු ලාබ නිසා ඔය බජට් එයාර් ලයින් වල යනවා නේ, එහෙම ගිහින් Malaysia ඉදන් සිංග යනවා, ඊට පස්සේ සින්ගා වලින් එන ෆ්ලයිට් ගොඩක් වෙලාවට බජට් ඒවා එන්නේ ආයේ Malaysia ටච් කරලා, අන්න එහෙම වෙද්දී බජට් එයාර් ලයින්ස් විතරක් passangersla බස්සලා ආයේ චෙකින් කරනවා එතකොට ආයේ Malaysia විසා ඕනේ, සිංගල් එන්ට්රි තිබ්බොත් උබට කෙස් වෙනවා. තේරුනාද මන්දා තේරුනේ නැත්තන් අහපන් පුළුවන් විදිහට කියල දෙන්නම්.
sirawata yako man dan ticket book karalane ban thiyanne uba oya kiyapu ekama karanna
ithin ban malaysia wala agamana wigamana eken ratata athul wenne eka paarane.
transist widihata hitiyama visa claim karanna one na neda?
ratata athul wela uba singa yanna exit wenawa ne machan ethakota ara single entry visa eka cancel wenawa, ita passe singa gihin eddi airport ekedi balanawa ubata dual entry thiyanawada kiyala malaysia wala naththan sry thama embassy gaane gihin visa hadan enna wenne naththan direct flight thama enna wenne.
transit widihara salakenne nahalu budget airlines walata baggage eliyata aran aye checking wenna one machan.
uba visa ekath apply karada? dual neweda apply kale?
tickets book kala witharai machan thaama. me budget airline kathandare dan ne danne
2k yanne.
man sri lankan airlines eke malaysia gihin ethanin singapore kelinma singapore airlines eke. dekama budget neme nisa mata shape wei. plus man kalin malaysia gihin thiyanawa. so mata visa ganna puluwan wei multiple entry uth.
anik ekkena virgin passport. sri lankan airline gihin ethanin singapore yanna inne airasia.
uba kiwwath wage mata danui oluwata awe budget airlines operate karanne anik terminal eke kiyala. meekata monada karanne machan
virgin passport ekakata multiple entry deida
multiple deyi machan, travel agent kenekgen visa daapan, un oya fresh passport ekata bank eken salli maaru karapu seal ekak ehema gassala wade karayi, hotel booking ekath attach karala bank eke salli gaanath poddak wadipura pennapan ethakota awulak nathi weyi machan, maath ekka giya ekath fresh passport utath okama thama kale.
{edited for you }
Machan ticket aran thiyanne. Travel agent kenekgen visa ganna witharak karawa ganna puluwanda
මෙහෙමයි මචෝ Malaysia විසා ගද්දි සිංගල් එන්ට්රි විසා (ඒ කියන්නේ උබට ඒ විසා එකෙන් Malaysia යන්න පුළුවන් එක පාරයි රටෙන් පිට වුනහම යේ අලුතෙන් විසා ගන්න ඕනේ) dual or multiple එන්ට්රි විසා කියන්නේ උබර රටට 1 පාරකට වඩා ඇතුල් වෙන්න පුළුවන්. දැන් සමහරු ලාබ නිසා ඔය බජට් එයාර් ලයින් වල යනවා නේ, එහෙම ගිහින් Malaysia ඉදන් සිංග යනවා, ඊට පස්සේ සින්ගා වලින් එන ෆ්ලයිට් ගොඩක් වෙලාවට බජට් ඒවා එන්නේ ආයේ Malaysia ටච් කරලා, අන්න එහෙම වෙද්දී බජට් එයාර් ලයින්ස් විතරක් passangersla බස්සලා ආයේ චෙකින් කරනවා එතකොට ආයේ Malaysia විසා ඕනේ, සිංගල් එන්ට්රි තිබ්බොත් උබට කෙස් වෙනවා. තේරුනාද මන්දා තේරුනේ නැත්තන් අහපන් පුළුවන් විදිහට කියල දෙන්නම්.
Machan ticket aran thiyanne. Travel agent kenekgen visa ganna witharak karawa ganna puluwanda
flight eken flight ekata maruwenne interchange gates harahaa.
ayeth malaysia visa one wenne neha.