මම ඊයේ දැක්ක sealion එකක් තව කාර් එකක හැපිලා. හික්කඩුව surf school එක ගාව 
Mokak gaththath JDM ganna puluwannam hama welawema JDM ganin.1. Toyota Taisor
2. Toyota Raize
මේක තනිකරම බොරු නේ බන්safety rating NCAP or ANCAP = 0
රේට් එක ගහගනින් බන් පුකේ.
බලපන් රේස් වගේ ඒවට හැරෙන්නවත් පුලුවන්ද යකෝ මේකේ පෙනුම, බිල්ඩ් Quality, ෆීචර්ස්, Efficiency එක්ක.
කිලොමීටරයක් යන්න රුපියල් 5යි කොස්ට් එක. සෝල තියේනම් ඒකත් 0යි
It's also a bigger car with more road presence than the alternatives in the same price range
මේක safety test එකට ගිහින් නෑ අලුතින් රිලීස් උන නිසා ගිය අවුරුද්දෙ. ගියොත් 5 star ශුවර්
මේක තනිකරම බොරු නේ බන්
https://news.euroncap.com/greenncap...-stars/s/3e156645-52f3-427a-8f77-f274ed893651
5 star rating එකක් තියන වාහනයක්
එහෙනම් ඉතින් ආදි කාලෙ වගේ පෙට්රල් මැනුවල් එකක් පැදගෙන ඉමු සහෝ.ඔය කෝස්ට් එක විදුලියට විතරනේ
ටොයෝටා ෆ්ලැට් ෆෝම් එකේත් හය්බ්‍රිඩ් වල කෝස්ට් එක ඔහොම හැදුවා ආපු ගමන්.
දැන් හදනකොට බැටරි කෝස්ට් එක ලක්ශෙන් බෙදලා , ABS එකටත් ඒ විදිහටම දාලා හදලා බලන්න ඕනා ඇත්ත ලාබෙ බලන්න
ඕකට එක කරන්න තව අවුරුදු 4-5 ඉන්න වෙයි නේ
Tesla wala old battery tech thiyenne. BYD battery eta wada advancedඔය කෝස්ට් එක විදුලියට විතරනේ
ටොයෝටා ෆ්ලැට් ෆෝම් එකේත් හය්බ්‍රිඩ් වල කෝස්ට් එක ඔහොම හැදුවා ආපු ගමන්.
දැන් හදනකොට බැටරි කෝස්ට් එක ලක්ශෙන් බෙදලා , ABS එකටත් ඒ විදිහටම දාලා හදලා බලන්න ඕනා ඇත්ත ලාබෙ බලන්න
ඕකට BYD එක කරන්න තව අවුරුදු 4-5 ඉන්න වෙයි නේ
ටෙස්ලා නම් එහෙම ඕනා නෑ ..ලයිෆ් ටයිම් වොරන්ටි නිසා. එත් ලංකාවේ නම් ගන්න වෙනවා ඒජන්ට් කෙනෙක් නැති නිසා
ලයිෆ් ටයිම් එක අවුරුදු 5 ද දන්නෙත් නැහැ මම නම්
advance eken wadak naa ne cost eka baladdi.Tesla wala old battery tech thiyenne. BYD battery eta wada advanced
එතකොට මෙහෙම කිව්වේ කලින් වැරදිලාදGreen NCAP කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න
ඔක්කොම හොඳයි gear handle එක තියෙන තැන තමයි අවුල.BYD ATTO 2
- Ventilated seats (කොහොමද පුක පිට කූල් වෙද්දි ආතල් එක )
- Premium leather
- Premium sounds
- Wireless phone charging
- Vehicle to Load facility
- Modern boxy look
Only 13.5 million
![]()
![]()
![]()
එතකොට මෙහෙම කිව්වේ කලින් වැරදිලාද
safety rating NCAP or ANCAP = 0
NCAP rating 5 star
https://news.euroncap.com/greenncap...-stars/s/3e156645-52f3-427a-8f77-f274ed893651
Green NCAP ද ඕනේ කිව්වේ
ඔන්න තියනවා rating 5ක් atto 2 එකට
https://www.greenncap.com/assessments/byd-atto-2-2024-0213/
තව මොනවද කියන්නේ ??
safety rating NCAP or ANCAP = 0
හරි මචන් .. ඉතින් මේ එකක් වත් අව්ලක් නෑ නේ .Green NCAP: Evaluates a vehicle's overall environmental impact, fuel/energy efficiency, and sustainability.
Safety NCAP (Euro NCAP): Evaluates a vehicle's crashworthiness and ability to prevent accidents to protect human life.
වෙනස තේරෙනවා ද?
මම ඇහුවේ![]()