හදිස්සියට ආප්පයක් හදාගන්න වගේ උනොත් කියලා අරන් ගිහින් .
dilann Well-known member Jul 6, 2018 67,043 166,002 113 එකමත් එක රටක Jul 17, 2026 #1 Reactions: Mugen, AKI-SL, Inigo Montoya and 10 others
ozykolla Well-known member Jun 20, 2022 9,560 16,122 113 Jul 17, 2026 #2 මෙහෙම පහර ගහන එක තරයේ හෙළා දකිනවා ජෙප්පෝ කවදාවත් සාගල ගැන මෙහෙම කියලා නෑ Reactions: AKI-SL, HKavinda, wpril5 and 4 others
L legib2264 Well-known member Jun 7, 2021 1,041 1,402 113 Jul 17, 2026 #4 අම්මෝ අම්මෝ අම්මෝ . සූප්පු වේදිනි. Reactions: Mugen, AKI-SL, HKavinda and 5 others
KDH Well-known member Jul 4, 2014 18,309 8,423 113 රූකඩ රාජ්ජේ Jul 17, 2026 #5 බිත්තර ආප්ප ගහන්න දන්නවද දන්නේ නෑ Reactions: HKavinda and Inigo Montoya
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,379 5,734 113 Jul 17, 2026 #7 eyage sexuality eka rate diplomatic relations/mission ekka tiyena link eka mokakda? Reactions: Peace for All
hapriyankara Well-known member May 6, 2008 5,356 4,657 113 නොපෙනෙන මානයේ Jul 17, 2026 #8 @Xi Jinping ලොල්ලව අරං ගිහින් නැද්ද
ozykolla Well-known member Jun 20, 2022 9,560 16,122 113 Jul 17, 2026 #9 හැබැයි මම හිතුවෙ සරල මිනිස්සු මල ගෙදර තියන දෙයක් කාලා අඩු වියදමකින් එයි කියලා ජනාධිපති වෙලා සිරා කෑවෙත් ගෙදරින් බැදගෙන ගිය බත් මුලක්. අන්න අපේ සල්ලි ඉතුරු කරපු මිනිස්සු Reactions: Mugen, Sonik Sonik, wpril5 and 1 other person
හැබැයි මම හිතුවෙ සරල මිනිස්සු මල ගෙදර තියන දෙයක් කාලා අඩු වියදමකින් එයි කියලා ජනාධිපති වෙලා සිරා කෑවෙත් ගෙදරින් බැදගෙන ගිය බත් මුලක්. අන්න අපේ සල්ලි ඉතුරු කරපු මිනිස්සු
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,801 30,910 113 Jul 17, 2026 #10 ආප්ප බාස් Reactions: Mugen, AKI-SL and Inigo Montoya