කැරිම ටැලන්ටඩ් පොරක්....................

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    අපි මොනවද සරුංගල් කියල අරින්නෙ හුන්ඩුනේ.
    අඩේ සිරාවට. ජපන් හරි චයිනිස් එවුන් හරි යවනවා නිකන් තට්ටු තට්ටු තියනව එව්වත්. ඒ අතින් අපි යවන්නේ මොනවද කියල හිතෙනවා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,394
    4,819
    113
    අපි මොනවද සරුංගල් කියල අරින්නෙ හුන්ඩුනේ.
    Ow ne ban
    No words machan. සරුංගලයක් ඇරපු උන් දන්නවා එකක් අරින්න තියෙන ආමරුවත්. මු නම් සිරාම ඩයල් එකක්. :love:
    ඔවු බං. ඌ අදැං ඉන්න හානස් එකෙන් අනිත් දෙක කොහොම කොන්ට්‍රෝල් කරනවද හිතා ගන්න බෑ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඒ කොහොමද බං ඔච්චර සෙල්ලමක් දාන්නෙ
    සරුංගලේ සේරු දෙකක් තියනවා බන්. අනික මෙහෙ සරුංගල් වගේ බොක්ක නැ. එතකොට දෙපැත්තට යනවා වැඩි. සේරු දෙකක් තියන නිසා නිකන් රුකඩ වගේ එහෙ මෙහෙ කරන්න ලේසි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ මට්ටමින් ගත්තොත් කිරියෙ ඔයාල හැමෝම ටැලන්ටඩ් තමා

    මොකද මට කරන්න බැරි වැඩ ගොඩක් ඔයාලට පුලුවන්

    වාහන එලවන්න පුලුවන්. රස්සාවක් කරන්න පුලුවන්.... ගොඩක් දේවල් තියෙනව
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    Mata mewa dakkama nitara hitena deyak ai lankawe kisima deka me level eke exceptional talent ekak thiyena un natte kiyala.

    Maybe economy awul hinda minissunta hobbies walata time na wenna puluwan.
    අපෙත් නැත්තෙ නෑ නෙහ්.. මේ ලගදි මතක ද උඩටම ගිය සරුන්ගලේ බැලුව.

    අපේ පොඩි බයි ගතියක් ඉතිං කොහොමත් තියනව හැම දේකම. ඒක ඉතිං හැටි
     
    • Like
    Reactions: Inigo Montoya