හෙට්ට්විදියෙ රත්තරන් හොදයි ද

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,479
    1
    51,116
    113
    ප*යාගල
    sorry.com
    හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.

    දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..

    තැන්ක්ස් කිරියනි
     
    • Like
    • Haha
    Reactions: AnuradhaRa and SK29

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,687
    11,528
    113
    🌎
    gold im out GIF
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,150
    8,820
    113
    Dubai
    හෙට්ටි වීදියේ නෙවෙයි බන් ලංකාවේ කොහෙවත් හොඳ රත්තරන් නෑ. ඔක්කොම කලවම් ඒවා තියෙන්නේ. පට්ට මාෆියාවක්. හොඳට බලලා ගනින් ගන්න තැනින්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,073
    7,732
    113
    Galaha
    ඒකාලේ කසාද බැඳපු එක ගැන සන්තෝස වෙන්න කියල දේකට තියෙන්නෙ ගත්තු රත්තරන් බඩු දැන් සෑහෙන ගනන් වැඩිවෙලා තියෙන එක විතරයි. :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.

    දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..

    තැන්ක්ස් කිරියනි
    Laksha 2ta mudu 2k?
    Pawumak 3.75k wenawa
    pawum kale 2k tama hadanna wenne
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,150
    8,820
    113
    Dubai
    Bro any recommendations? Hoda shop ekak kiynnko dnnwa nm. pettah wennama one na
    මම නම් ලංකාවේ එහෙම ප්ලේස් ගැන දන්නේ නෑ බන්. දන්න කියන කෙනෙක්ගෙන් අහලා බඩු ගත්ත තැනකින් ගන්න බලපන්.
     
    • Love
    Reactions: Nidarshana_k

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526
    113
    හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.

    දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..

    තැන්ක්ස් කිරියනි

    හදිස්සියේ සිදුවූ අතපසුවීමක් නිසා හදිස්සියේ විවාහ වීමට බලාපොරාත්තු වෙන අපේ @Nidarshana_k සහෝදරයාට එළකිරි අප සැමගේ උණුසුම් සුබපැතුම්


    dcb61ee6fcbd7df368c18ca90f89d788.jpg



    ඊළඟට වැටෙන ත්‍රෙඩ්

    හොඳ VOG කෙනෙක් කොලඹින් කවුද ඉන්නේ ?

    බබාට පන්චායුධයක් ගන්න හොද තැනක් කියපල්ල්කො කොලඹින්..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,173
    74,438
    113
    හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.

    දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..

    තැන්ක්ස් කිරියනි

    https://www.ideabeam.com/finance/rates/goldprice.php

    ගනන් අඩු වෙලා වගේ, ලක්ශ 2ට එකක් පවුම් කාලට වඩා පොඩ්ඩක් වැඩියෙන් 2ක් හදාගන්න පුලුවන් (ගල් නැතුව). ගල් දැම්මොත් තවට 20ක් 30ක් වගේ යයි.

    ලොකු පොට් වලට යන්න එපා උන් තව ගනන් ගන්නවා. හෙට්ටි වීදියෙ place එකක් තමා උඹට හරියන්නෙ.
     
    • Love
    Reactions: Nidarshana_k