sahatikayak dunna kiyala passe oka arn policiye yannadaවගකීමක් එක්ක දෙන තැනකින් ගනින්. උන් සහතිකයක් දෙනවා.

sahatikayak dunna kiyala passe oka arn policiye yannadaවගකීමක් එක්ක දෙන තැනකින් ගනින්. උන් සහතිකයක් දෙනවා.

විකුනද්දී එහෙම ඕක ඕන වෙනවා බන්.sahatikayak dunna kiyala passe oka arn policiye yannada![]()
ou ou bro e wage thama.lokuwata one na.pawum kale 2k tama hadanna wenne
ado na bn me lagama sahodarayek ge.හදිස්සියේ සිදුවූ අතපසුවීමක් නිසා හදිස්සියේ විවාහ වීමට බලාපොරාත්තු වෙන අපේ @Nidarshana_k සහෝදරයාට එළකිරි අප සැමගේ උණුසුම් සුබපැතුම්
![]()

Vogue hodai. but budget ewa kranne nane un.Vogue Jewellers eke api ganna hama gold item ekakatama certificate ekak denawa. Mamath aran thiyenawa.

adoo hadissiyakata? engagement mudu?හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.
දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..
තැන්ක්ස් කිරියනි
balmu e patte raumak danna yanna one yaluwa ekkayakuu material cost eka vitharak balala madi..hadannath ganak ynwa..oya budget eka madi wei.
