හෙට්ට්විදියෙ රත්තරන් හොදයි ද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,165
    11,764
    113
    35
    Spain
    sahatikayak dunna kiyala passe oka arn policiye yannada :D
    විකුනද්දී එහෙම ඕක ඕන වෙනවා බන්.

    @Nidarshana_k ෂොප් ගැන නම් අදහසක් නෑ බන්, ප්‍රසිද්ධ එකකට පලයන් අම්බිග, මුතුකරුපන් වගේ තැනක්
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,332
    1
    50,891
    113
    ප*යාගල
    sorry.com
    pawum kale 2k tama hadanna wenne
    ou ou bro e wage thama.lokuwata one na.

    හදිස්සියේ සිදුවූ අතපසුවීමක් නිසා හදිස්සියේ විවාහ වීමට බලාපොරාත්තු වෙන අපේ @Nidarshana_k සහෝදරයාට එළකිරි අප සැමගේ උණුසුම් සුබපැතුම්


    dcb61ee6fcbd7df368c18ca90f89d788.jpg
    ado na bn me lagama sahodarayek ge. :lol:
    ------ Post added on Jul 18, 2026 at 1:16 PM

    Vogue Jewellers eke api ganna hama gold item ekakatama certificate ekak denawa. Mamath aran thiyenawa.
    Vogue hodai. but budget ewa kranne nane un. :sorry:
    ------ Post added on Jul 18, 2026 at 1:17 PM
     
    • Like
    Reactions: rumesh.fbi

    Pools

    Junior member
  • Mar 5, 2026
    68
    43
    18
    පවුන් 1/4 , 1/2 වගේ කලෙක්ෂන් සෙට් ඇති. 1/4 දෙකක් ට්‍රය් කරන්න.නුගේගොඩ Arthur එකේ බලන්න. ගිය වීක් එකේ ගියාම කස්ට්මර්ලත් සාමන්යෙන් හිටියා. Vogue Jewellers akakuth thiyanawa a building akema. Sausri building-Nugegoda.
     
    • Love
    Reactions: Nidarshana_k

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,889
    8,297
    113
    හදිස්සිය්කට Engagement Ring දෙකක් ගන්න ඕනිලු බන්.අතේ ලක්ශ දෙකක් වගේලු තියෙන්නෙ. මේ ගානට පුළුවන් ද කැරට් 22 වගේ ගන්න.

    දන්නවනම් හොද තැනක් කියපල්ල්කො කොලඹින්..

    තැන්ක්ස් කිරියනි
    adoo hadissiyakata? engagement mudu? 😁😁😁😀
    badu hitta neda. dan tak gala registration eka gnna neda hadanne...
    hora gediya 😁😁😁

    Congratulations 🎉 🎉 🎉

    yakuu material cost eka vitharak balala madi..hadannath ganak ynwa..oya budget eka madi wei.

    Ravi and Devi Jewellers hondai kiynwa.mage yluwo innawa jewellery shop karana un. un gannath oya then deken.
    ------ Post added on Jul 18, 2026 at 2:33 PM