කොටුව පැත්තේ යනවා දැන් . බීෆ් ටිකක් කන්න හොඳ තැනක් දන්නවද ගාන අඩුවට ටිකක් වැඩිපුර කන්න ඕන
අර වලක වගේ තියෙන එකදAraliyagaha mandire pahu karala Kolpetty patthata yaddi poddak ehayin thiyanawa kadayak. Left hand side. Eke rice and curry beef eka recommend karanna puluwan. Extra piece ekakuth ganna puluwan weyi.
හරකෙක්ට රිදිලාබලු මස් කාපන්
හරක් මස් කාලා හරක් මස් කටු සුප් ඵකකුත් බීලම ඵන්න..
Eeta godak kalin. Araliyagaha mandire pahu wechcha gaman ma. E patthema.අර වලක වගේ තියෙන එකද
එහෙනම් අලුත් එකක් වෙන්න ඇති .ඇති වෙන්න දෙනවදEeta godak kalin. Araliyagaha mandire pahu wechcha gaman ma. E patthema.
Parana kadayak. Podi normal kadayak. Muhamdiram road ekatath kalin.එහෙනම් අලුත් එකක් වෙන්න ඇති .ඇති වෙන්න දෙනවද
ada yanawa e pattheParana kadayak. Podi normal kadayak. Muhamdiram road ekatath kalin.
Mehemayi. Anith ewa ekka baladdi atthatama beef denawa samanya piece ekak. Loku nam na godak, Eth worth. Extra illaganna puluwan weyi Eth keeyak gani da danne na.
Eke habayi beef iwara wenawa office days wala. Me welawata nam athi. Ada Saturday nisa
Normal rice and curry nam mama recommend karanawa. Gihilla balanna puluwan show case eke thiyenne. Loku idak nam na. Eth Mata nam awulak na, normal minissu nisaada yanawa e patthe
බත් නැතිවත් කමක් නැහැ බීෆ් තමය් ඇති වෙන්න ඕනNormal rice and curry nam mama recommend karanawa. Gihilla balanna puluwan show case eke thiyenne. Loku idak nam na. Eth Mata nam awulak na, normal minissu nisa![]()
Praneetha eka ehenamබත් නැතිවත් කමක් නැහැ බීෆ් තමය් ඇති වෙන්න ඕන