Dialog TV තියන උන්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    dialog tv තියන උන් පොඩ්ඩක් කියපන් මට PEO tv වල වගේ dialog tv වල දවස් දෙකක් තුනක් පස්සට rewind කරලා බලන්න පුළුවන් option එක තියනවද
     
    • Like
    Reactions: Lasith136

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,539
    1
    3,558
    113
    Earth
    Viu Hub (Sat & Interent Decorder) / Viu Hub Mini (Only Interent Decorder) මේ දේකේම පුලුවන්.

    Viu Hub එකකට යන්න මොකද Live View එක Sat එකෙන් යන නිසා.

    ඩයලොග් ලගේ අවුල තියෙන්නෙ තාම Local Channels ටික HD වලින් දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: manarrow

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    Viu Hub (Sat & Interent Decorder) / Viu Hub Mini (Only Interent Decorder) මේ දේකේම පුලුවන්.

    Viu Hub එකකට යන්න මොකද Live View එක Sat එකෙන් යන නිසා.

    ඩයලොග් ලගේ අවුල තියෙන්නෙ තාම Local Channels ටික HD වලින් දෙන්නෙ නෑ.
    Mage SAT nane, router eka vitharane thiyenne, eth oya okkoma karanna puluvan
     
    • Like
    Reactions: manarrow

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,805
    2,649
    113
    Kadawatha, Sri Lanka
    dialog tv තියන උන් පොඩ්ඩක් කියපන් මට PEO tv වල වගේ dialog tv වල දවස් දෙකක් තුනක් පස්සට rewind කරලා බලන්න පුළුවන් option එක තියනවද
    ViU Hub eka thiyenava nam puluwan. 3 days. Better than SLT. SLT wala local channels vitharai rewind thiyenne mama anthimata check karaddi
     
    • Like
    Reactions: manarrow

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,504
    1,901
    113
    Ubata smart tv ekaknan thiyenne, internet usage ekat loku awulak nattan Dialog Play app eka TV ekata daganin. Eka lesiyi okkotama wada. Smart TV ekak nemeyinan Mi Box ekak gahaganna puluwan.
    Math hithanne meka thama hondama widiha danata

    Viu eke app eka apk eka ganna barida apita eliye

    Dialog tv horata balana widihak thiyanwa, ccam kiyala e widihata godak ayata man balanna hdala deela thiyanwa,

    Internet issue ekak naththan unmited wage nam iptv yana eka thama hondatama de

    Khmath unlimited nathath 200-300gb wage thibba nam athi oya seramata
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    Ubata smart tv ekaknan thiyenne, internet usage ekat loku awulak nattan Dialog Play app eka TV ekata daganin. Eka lesiyi okkotama wada. Smart TV ekak nemeyinan Mi Box ekak gahaganna puluwan.
    මේකට ලොග් වෙන්න ඩයලොග් ටීවී අංකයක් ඉල්ලනවා.:(