මේ බලපන්කෝ සුද්දෝ විසි කරන ඒවා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,165
    11,760
    113
    35
    Spain
    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,695
    1
    14,865
    113
    ඕක Normal. හේතුව Rich ම නොවෙන්නත් පුළුවන්. මම හොද Sofa එකක් ඔහොම එලියෙන් තිබ්බ අළුත් එක්ක ගත්ත නිසා. 1. පරණ එක Apartment එකේ තියන්න ඉඩ මදි. වහනයක් අරන් Garbage Pit එකට දාන්න කරදර වැඩියි ඒත් ගණන්. 3. Mover කෙනෙක්ට දුන්නම ගිණි ගනන්.

    තව වැඩකරන Monitor එකකුත් තියල තියනව අළුත් Widescreen එකක් ගත්ත නිසා. Facebook Ads දැම්ම කවුරුත් අරන් යන්න ආවෙ නෑ.

    තව Fridge එකක් තිබ්බ වැඩ කරන. ඒකත් Free දුන්න ඒකනම් FB දැම්මම Dial එකක් ආව. හේතුව අළුත් ගෙදරකට ගියා. Movers ලට ඒකත් තියනව කිව්වම ලොරිය ලොකු කරනව. ඒකට Fridge එකේ වටිනාකමම යනව. ඊට වඩා අරක තියල ගිහින් අළුත් එකක් ගන්න එක ලාබයි.

    මම Rich උනානම් ඕව එක්කොම Mover කෙනෙක්ට එන්න කියල Garbage විදියට දෙනව. Mover කැමතිනම් ගෙදර අරන් යයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,865
    1
    42,994
    113
    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.
    අහ් ඔව් ක්‍රවුන්
    අමතක වෙලා තිබුණෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,695
    1
    14,865
    113
    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.
    Maharagama thibba ekak
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,858
    73,575
    113
    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.
    කොයි කාලෙද බන්? මට සෙට්වෙලාම නැනේ.

    අපිටනම් තිබ්බ ආතල් එක තමා අපේ රට ඉන්න cousinලා ටික උන් ඇඳපු පරන ඇඳුම්, අයින් කරපු බඩු (මේස පුටු වගී ලොකු ලොකු ඒවා නෙවී පොඩි ඒවා), හම්බෙන පෑන් පැන්සල් මකන, උන්ගෙ සෙල්ලම් බඩු, පිටරට ටින්, සුප් වගේ කෑම මෙහෙට පටවනවා හිටපු ගමන්. අපි තමා ඒ සෙට් එකේ දුප්පත් දෙවනි සෙට් එක, අපිට අන්ත තව cousin සෙට් එකක් හිට්යා ඒත් උන්ට අපිට වඩා සැලකිල්ල වැඩි මොකක්හරි හේතුවකට:(:(. කොහොමහරි ඔය බඩු ටික එන්නෙ එක මාම කෙනෙක්ට, මම හිතන්නෙ බුවාල ඕන ටික අරන් රොඩු ටික අපිට දෙනවා:lol::lol:. ඒ එන ඇඳුම් එහෙම පට්ට සුවඳයි ඕයි, දවස් 2 තුන හේදුවත් ටිකයි අඩු වෙන්නෙ. මතක විදියට AL කරනකොට තමා ඔන්න මුලින්ම සල්ලි වලට tshirt එහෙම ගත්තෙ, නැත්තන් ඔක්කොම වගේ රටින් හම්බුන ඒවා තමා.:yes::yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,558
    1
    60,012
    113
    Mother Earth
    මට 8GB ram එකක්
    මවුස් එකක්
    කීබෝඩ් එකක්
    slipper-chappal.gif
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,760
    113
    35
    Spain
    කොයි කාලෙද බන්? මට සෙට්වෙලාම නැනේ.
    2000 මුල් කාලේ බන්, ගොඩක් හොඳ ඒවා අඩුවට තිබ්බ. මෙහෙ උන් ඕක බකල් කලේ මෙහෙ විකුණන උන්ට වැදුණු නිසා වෙන්න ඕන. කම්පියුටර් එහෙම උන්ගේ තිබුන. මාත් එහෙම තමයි බන්, මටත් ෂර්ට් ලැබුණු ඒවා තමා ඇන්දේ. ඒවා හෙන කොලිටි බන්. මෙහෙ ගන්න තියෙන ඒවා ට කිට්ටු කරන්න බෑ. රෙදිත් ගොඩක් ඝනකමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.

    පානදුර පාලම ගාව තිබ්බ පොට් එකනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    ඉස්සර ක්‍රවුන් කියල කොම්පැනි එකක් තිබුන මේවා එකතු කරලා ලංකාවේ විකුණන. දැන් උන් චීන බඩු විකුණන එක කරන්නේ. අපරාදේ. මොකද ඔය බඩු පාවිච්චි කරපුව වුනාට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ කොලිටි එකකට හදපුව.
    Crown Investment.
    ලංකාව වටෙ බ්‍රාන්ච් තිබ්බා.
    ඉස්සර සති අන්ත පත්තරේ පිටු භාගයක් මුන්ගෙ ඇඩ්. ජපානෙන්ද කොහෙද ගෙනාවේ.
    ("අලුත්ම තත්වයේ නොවන." කියලා ඇඩ් දැම්මේ. )
    කම්පියුටර් විතරක් විකුනන එකක් තිබ්බා උන්ගෙ මිනුවන්ගොඩ.
    දැන් OLAN කියලා chinese brand ekak promote කරනවා දැක්කා රවින්ද්‍ර රන්දෙනියව ඇඩ්වල දාගෙන.
     
    • Like
    Reactions: Inigo Montoya