දේපල බද්දත් ඔන්න ආවා

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    Reason behind is simple
    අපිට එක්ස්පිරියන්ස් නෑ වැඩ ඉගෙනගන්න ගමන් රට ගෙනියන්නන් කිව්වම ටැක්ස් කොච්චර කොහොම කරනවඩ අවබෝධයක් නැති නිසා ඉන්ගිරි සන්නිවේදනෙත් බැරි නිසා IMF කියන සේරම බදු ටික දාගෙන දාගෙන යනවා ඒව උන් එක්ක නිගෝශියෙට් කරන්න යන්න ආන්ඩුව බයයි දැනුම සහ ඉන්ගිරිසි බැරි බය නිසා.ඉතින් ඔක්කොම බර ජහමනයට😆
    බැදපු උන්ගෙන් මාසෙකට සෙක්ස් කරන වාර ගාන deem කරල deemed sex බද්දක් ගහන්නෙත් බැරි නෑ.. ඔච්චර අමාරුවෙන් බදු ගහල ඕන් බබෝ බදු සල්ලි හැකර් ලාච්චුවට පැනල අරන් ගියා කියනව පහුවදා🤭
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    මාලිමාවට ඡන්දේ දීපු මිට්ටොන්ට වෙච්චි දෙයක්.. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    මාලිමාවට ඡන්දේ දීපු මිට්ටොන්ට වෙච්චි දෙයක්.. :lol:
    Ejaculation Tax 10% monthly, Menus tax 10% and Farting tax 5 % wage dai da😆
    Public Hair removal tax, Casual sex tax & Ejaculation Tax walata detail schedule upload karanna kiwwama tamai wadey.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    %27robin-sherwood%27---nickolas-grace-robert-de-440nw-716376lo.jpg


    උබලා මට ඒ දවස් වල බැනපු ඒවා පල දෙන්නේ මෙහෙම තමයි.

    මීට,
    ශෙරීෆ්


    අපි රොබින් හුඩ් බලන පොඩි කාලේ හිතුවේ පොරගේ නම තමා ෂෙරිෆ් කියල
     
    • Haha
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    අපි රොබින් හුඩ් බලන පොඩි කාලේ හිතුවේ පොරගේ නම තමා ෂෙරිෆ් කියල
    🥲 කාලය මැව් වෙනසක අරුමේ.
    මේ බිජ්ජේ ඉදලා වැඩක් නෑ වගේ දැන් නම් බං.වෙනදා සෙනසුරාදා සෙට් වෙන උන් ටික රට රටවල.මායි තව එකයි ඉතුරු.
    ඌත් මේ අවුරුද්ද අග යනවා.එපා වෙලා ඉතිං 🥺
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    TAX gahala diyunu wechcha ratawal kiyapam! okkoma ratawal bankoloth!

    WESA AMARICAN FEDARAL bank eke wada piliwela me geniyanne!

    puduma karumeyak me wesawo nam! wade kiyanne kalakanni mewa pili aran thamange rata winasa karaganna eka!
     
    • Like
    Reactions: Bam