චයිනීස් උන් බාපු රොකට් එන

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    china kiyanne issara idanma inventors la, ithin copy karanna kohomath puluwanne, 4000 years+ history ekak thiyenawa
    meken passe spacex shares watilalu neda?
    China 🇨🇳 run by Engineers
    USA 🇺🇸 run by Lawyers

    While China catching rocket booster using iron ropes
    USA still struggling to build high-speed railway in Calofonia State .
     
    • Like
    Reactions: TechnWeb

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,876
    113
    Spacex rocket eka land karanne vertically ne machan. ehema copy kara wenna behe
    ow mchn
    ඉලෝන් මස්ක් ගේ ඩිසයින් එකට වැඩිය මේක හොඳ එකක් නේ බන්. අර අල්ලන ටූල් එක රොකට් එක ලෑන්ඩ් කරාට පස්සේ ඕන තැනකට ගිහින් රොකට් එක ස්ටේබල් කරගන්න පුළුවන්.

    ow mchn

    mn kiyanne rope system eka ganama neme.

    booster eka atmosphere/km range idala apahu polwata wateddi certan height ekakadi apahu polawata lambakawa land karanna puluwan wena widiyata movement wenas karana eka gana.

    issara kelinma muhude ne jabok gala,
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,773
    11,262
    113
    chopstick වලින් අල්ලනව වගේද ආයෙ පට්ට accurately rocket එක land කරන්න පුලුවන්.
    Opened a new question. මෙකෙ කී දෙනෙක් ට chopsticks වලින් කන්න පුලුවන්ද?