apita wada 1500+ wadichina kiyanne issara idanma inventors la, ithin copy karanna kohomath puluwanne, 4000 years+ history ekak thiyenawa
meken passe spacex shares watilalu neda?
Chinachina kiyanne issara idanma inventors la, ithin copy karanna kohomath puluwanne, 4000 years+ history ekak thiyenawa
meken passe spacex shares watilalu neda?
ow mchnSpacex rocket eka land karanne vertically ne machan. ehema copy kara wenna behe
ඉලෝන් මස්ක් ගේ ඩිසයින් එකට වැඩිය මේක හොඳ එකක් නේ බන්. අර අල්ලන ටූල් එක රොකට් එක ලෑන්ඩ් කරාට පස්සේ ඕන තැනකට ගිහින් රොකට් එක ස්ටේබල් කරගන්න පුළුවන්.
Opened a new question. මෙකෙ කී දෙනෙක් ට chopsticks වලින් කන්න පුලුවන්ද?chopstick වලින් අල්ලනව වගේද ආයෙ පට්ට accurately rocket එක land කරන්න පුලුවන්.