🎬 "ටින් ටින්ගේ වීර ක්‍රියා" නැවතත් රිදී තිරයට එන ලකුණු... 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Who was the director of the first movie? Wasn't that a Spielberg movie?
    :yes:, ස්පීල්බර්ග් පළවෙනි එක ඩිරෙක්ට් කළේ. ස්පීල්බර්ග් පළවෙනි ෆිල්ම් එකයි, තුන්වැනි ෆිල්ම් එකයි ඩිරෙක්ට් කරලා පීටර් ජැක්සන් දෙවැනි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නයි මුලදි ප්ලෑන් කරලා තිබ්බෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    පොත ලියපු එකා gay ඩයල් එකක්ලු. ටින් ටින් + හැඩොක් කියන්නේ gay couple එකක් කියලයි බුකියේ ෂෙයාර් වෙන විචාරෙක දැක්කේ.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පොත ලියපු එකා gay ඩයල් එකක්ලු. ටින් ටින් + හැඩොක් කියන්නේ gay couple එකක් කියලයි බුකියේ ෂෙයාර් වෙන විචාරෙක දැක්කේ.
    Tin Tin original cartoon books වල නම් එහෙම gay සීන් කිසිම දෙයක් අඟවන්නෙ නෑ. හැබැයි ඊට පස්සෙ කාටූන් හදලා තිබුනා (මම හිතන්නෙ කිසිම අවසරයක් නැතිව ) හැඩොක් ටින් ටින්ට ගල් කපන සීන් දාලා