අමු දේශපාලන http ක් මු
බත්තරමුල්ලේ නාකි මයිනා අයින් කරලා මු දාන්න ඔනේ
අමු දේශපාලන http ක් මු
උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.
පව් යකෝ වූ ඔහොම වලේ දාන්න එපාඑක්කො උබට තෙරෙන් නෑ. නැත්තන් උබ තෙරෙන් නෑ වගේ හොදට රඟපානවා.
සහරාන්ලා කොහොමද බං 2006 ඉදන් ත්‍රස්තවාදි වැඩ කරන්නේ? සහරාන් මැරෙන කොට වයසයි ඌට 2006දී වයසයි ගනන් හඳලා බලපන්කෝ.
2009 යුද්ධේ ඉවර වෙනකන් කට්ටියම පූස් පැටවු වගේ හිටියේ. ඊට පස්සේ 2010 / 2011 විතර ඉඳන් තමා කට්ටියගේ ඔළු වෙනස් වුනේ. ඒ කටාර් වලින් ලංකාවේ තම්බින්ට පහසුකම් දෙන්න කියලා සල්ලි පම්ප් කරන්න ගත්තට පස්සේ.
ඒ සල්ලි වලින් තම්බි පිස්සු කෙලගෙන එනකොට තමා ඥාණසාර හාමුදුරුවෝ වගේ අය එළියට බැහැලා ඒවට විරුද්ධව කතා කලේ. ඒ කාලේ ඉතින් ජෙප්පො තම්බින්ගේ කොණ කපාපු පයියවල් වලින් තමා උදේ හවස දත් මැද්දෙත්. එහෙවු ජෙප්පෝ අද කියනවා සහරාන්ගේ පිටිපස්සේ හිටියේ රාජපක්ශලු.
අනික පාස්කු ප්‍රහාරෙට ඉස්සෙල්ලා සහරාන්ගේ හෙංචයියෝ ටික අත් අඬන්ගුවට ගන්න ගියපු වෙලාවේ ඒක නවත්තලා තිබ්බේ රාජපක්ශලා නෙවෙයි. වළං ශානියි, මෝඩ රවියයි.
නිකමට එක තැනක් පෙන්නපන්කෝ සහරාන්ව හරි උගේ හෙංචයියොන්ව හරි අත් අඬන්ගුවට ගන්න ගියාම රාජපක්ශ කෙනෙක් ඒක නැවැත්තුවා කියලා කියන සටහනක්.
same goes the other wayවිත්තිකාරයගේ ලෝයර් ඌව බේරගන්න කියන දේවල් උස්සගෙන ගුපිය දුවනවා. මුන් රාජපක්ෂලට ණයගෙවන්නෙ
විත්තිකාරයගේ ලෝයර් ඌව බේරගන්න කියන දේවල් උස්සගෙන ගුපිය දුවනවා. මුන් රාජපක්ෂලට ණයගෙවන්නෙ
අපේ නම් රාජපක්ෂලා බලලුන් ලවා කොස් ඇට බෑවඋඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.
ඌ හදන්නෙ රව් ගෙයි ශානිගෙයි ඇඟෙ ගහල ශේප් වෙන්න
උඹල දන්නවද ඔය කාලෙම ලෝකේ වැඩියෙන්ම IS ත්‍රස්තවාදීන් අපනයනය කරපු රට මොකක්ද කියල, ඒ තමයි මාලදිවයින්, උන්ගේ රටෙත් බෝම්බ පිපුරුණ, සංචාරකයන් ඉලක්ක කරගෙන බෝම්බ ගැහුවා, රටේ ජනාධිපතිට බෝම්බ ගැහුවා. අන්න ඒ සංවිධානෙන් ම තමයි මෙහෙත් බෝම්බ පිපිරෙව්වේ. ඕක මෙහෙ ඉන්න ළිං ගෙඹි උන්ට තේරෙන්නේ නැහැ.

of coursesame goes the other way
පැමිණිලිකාරයාගෙ ලොයර් විත්තිකාරයා වැරදිකාරයා කරන්න කියන ඔප්පු නොකරපු එක එක කතා අරගෙන ඩෝබියො ටික වටේ දුවනවා .
රවී ශානි නිර්දෝෂී නම් මේවට බය නැතුව උසාවියට උත්තර දෙන්න විතරයි තියෙන්නේ.
ඇයි කාදිනල් එකපාරටම නැගිට්ටේ?
සැක නැද්ද?
ආනේ ඇත්තට? සහරාන් 2006 ඩයපර් එකක් ඇඳපු කුක්කු පැටියෙක් නේ?එක්කො උබට තෙරෙන් නෑ. නැත්තන් උබ තෙරෙන් නෑ වගේ හොදට රඟපානවා.
සහරාන්ලා කොහොමද බං 2006 ඉදන් ත්‍රස්තවාදි වැඩ කරන්නේ? සහරාන් මැරෙන කොට වයසයි ඌට 2006දී වයසයි ගනන් හඳලා බලපන්කෝ.
නිකමට එක තැනක් පෙන්නපන්කෝ සහරාන්ව හරි උගේ හෙංචයියොන්ව හරි අත් අඬන්ගුවට ගන්න ගියාම රාජපක්ශ කෙනෙක් ඒක නැවැත්තුවා කියලා කියන සටහනක්.
ඒ සල්ලි වලින් තම්බි පිස්සු කෙලගෙන එනකොට තමා ඥාණසාර හාමුදුරුවෝ වගේ අය එළියට බැහැලා ඒවට විරුද්ධව කතා කලේ.
ඒ කාලේ ඉතින් ජෙප්පො තම්බින්ගේ කොණ කපාපු පයියවල් වලින් තමා උදේ හවස දත් මැද්දෙත්.
ඕක තමා නොදන්න ගොං කතා කියන්න එපා කියලා කලින්ම කිව්වේ.ආනේ ඇත්තට? සහරාන් 2006 ඩයපර් එකක් ඇඳපු කුක්කු පැටියෙක් නේ?
"Zahran joined a mosque in 2006, the Dharul Athar, and gained a place on its management committee. But within three years they'd had a falling out.
"He wanted to speak more independently, without taking advice from elders," said the mosque's imam, or spiritual leader, M.T.M. Fawaz."
https://www.reuters.com/article/wor...sri-lankas-easter-sunday-bombs-idUSKCN1S21S6/
මෙන්න උඹේ ගෝටාබය සෑර් මුස්ලිම් ත්‍රස්තවාදේ නැති කරපු විදිය. ඔන්න පෙන්නුවා දැන් වරෙන්
In 2012, Zahran started a mosque of his own. The Sufis were alarmed and, Rahman said, passed on complaints to both local law enforcement and eventually national government offices. No action was taken.
එතකොට ආමි මොහිදීන් කියල ලංකාවේ හමුදාවේම හිටපු එකෙක් සහරාන්ට weapon training දෙනකොට නානසාර කොහෙද හිටියේ කියපන්කො
ඇත්තට? සහරාන්ට පුක දීපු හිස්බුල්ලව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැව්වේ උඹලගේ සර්නේ
පාස්කු ප්‍රහාරේ වෙච්ච වෙලාවේ මූ ටක් ගාලා එළියට බැහැලා කිව්වා ගහගන්න මරාගන්න යන්න එපා. වෙච්ච දේ ගැන අරක්ශක අංශ හොයලා කටයුතු කරයි. තම්බින්ට ගහලා සහජීවනේ නැති කරන්න එපා කියලා.