මිනිසෙක්ව මනින්නේ එයාභාවිතා කරන Phone එකෙන්ද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ෆෝන් එකෙන් මිනිස්සු මනිනවා ඔව් 100%

    අයිෆෝන් 17 ප්‍රෝ මැක්ස් එක තමයි ෆෝන් එක.

    මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරන්න හොදට සල්ලි තියෙන්න ඔනේ. සල්ලි නැති කෙනෙක් මෙහෙම ෆෝන් එකක් පාවිච්චි කරනකොට හොයන්න පුලාම්.

    නිකම් ෆෝන් එක තිබිලා බෑ. මාසෙකට සැරයක් වත් බැක් කවර් එක මාරු කරන්න ඔනේ.

    අදින ඇදුම උනත් ලස්සනට තියෙන්න ඔනේ.

    හෝද හෝද අදින ඇදුම් හරි යන්නෙ නෑ.

    පාවිච්චි කරන බොඩි ලෝශන් එක ඇක්වා edu පර්ෆියුම් එක අනිවාර්යයෙන්ම මනුස්සයෙක් මනින ප්‍රදානම සාදකයක්.


    සපත්තු දෙක අලුත් වෙන්න ඕනේ. කුණු තියෙන්න නෑ. සපත්තු පට්ට ගහන අයට මිනිස්සු කැමති නෑ.

    වාහනේ අත්‍යවශ්‍ය නෑ. හැබැයි පික් මි එකක වගේ යන්න ඔනේ එතකොට හරි.

    මේ කියන ටික ෆලෝ කලොත් මොන රටේ හිටියත් තැනක් තියනවා.


    මම නම් දැ‍‍ං ogf havelock mall ccc යන්නෙ නෑ මට මේන් ටේන් වෙන්න බෑ. මට මහන්සි .
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙන්යා වලනං කොල්ලයි බල්ලයි ඔක්කොම අයිපෝං. ඇයි ඉතින් ඕවා අවුරුද්දෙන් දෙකෙන් ගෙවෙන්න ෆෝන් කොම්පැනියෙන්ම දෙනවනේ

    ඉතින් වැඩි කුළේ කියල පෙන්නන්න බ්‍රෑන්ඩඩ් ඇඳුම් පාට මැච් කරල අඳින්න ඕන, හොඳ පෆියුම් පාවිච්චි කරන්න ඕන. අලුත් බ්‍රෑන්ඩඩ් සපත්තු දාන්න ඕන,
    බලපු ගමන් පේන්න හාමු වගේ ඉන්ඩෝන.
    කොච්චර හොඳ වාහනයක් තිබුනත් ඌ ඉතින් ඕක ඇතුලේ නෙමෙයිනේ ඉන්නේ, ඉතින් ශල්ලි පෙන්නන්න රොලෙක්ස් වගේ ඔරලෝසුවක් බඳින්නත් ඕන.

    එහෙම ඉන්නකොට වැඩි අවදානේ හම්බෙනවා. අවධානේ වැඩිම වෙලා තනිවෙනකන් බලන් ඉඳලා අත අඹරලා ඔරලෝසුවයි පෝං එකයි අරන් දුවන හොරුත් ඉන්නවා🤣
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    හිතන්න! ඔයා bus stop එකක ඉන්නකොට කෙනෙක් මිල අධික flagship phone එකක් අතේ තියාගෙන ඉන්නවා දැක්කම එක විදිහකට feel වෙනවා, ඒ වගේම කෙනෙක් broken screen එකක් සහිත budget phone එකක් පාවිච්චි කරනකොට වෙන විදිහකට feel වෙනවා. phone brand එකෙන් කෙනෙක්ගේ salary එක, education එක, character එක guess කරන්න පුළුවන්ද ? නැත්නම් ඒක අපේම bias එකක්ද කියන එක තමයි ප්‍රශ්නෙ. ලෝකේ billionaires ලා අතරින් සමහරු තාම simple phones පාවිච්චි කරනවා කියලා ඇහුවම මේ phone = status equation එක broken කියලා හිතෙන්නේ නැද්ද ? ඉතින් ඔයාලට කවදා හරි phone එක නිසා misjudge වුණු අත්දැකීමක් තියෙනවද ? genuinely දැනගන්න කැමතියි, comment එකෙන් කියන්න
    I have my close friend who’s the fiancé of the only son of leading businessman (who owns a Rolls Royce phantom) she has iPhone 8 with cracked glass
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Iphone pro or max 17 orange eka witharai minissu danne.. high end phone ekak kiyala..
    eeta ganan mona Samsung s or wena Android ekak thibbath kawruth ewa danneth naha, status eka mainneth naha..
     

    suishara

    Member
    Nov 7, 2013
    20
    12
    3
    කඩවල් වල බඩු කිරන උන්ටත් 17 ප්‍රො මැක්ස් තියෙනව බං.


    :lol:
    සිරාවට බං ගෙවල් ලග හාඩ්වෙයාර් එකේ ගෝලය ගාව තියෙන්නෙ S25 Ultra:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: max_pain

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයිපෝං නං ඔපීසලිම එකක් තියෙන්න ඕන රත්තරං ටිකක්, මැනික් ටිකක් ඔබ්බලා හරි ඩොලර් ලක්සෙකටවත්.

    නැත්තං වෙන්නේ අයිපෝං 17 ප්‍රෝ මැක්ස් කොල්ලයි බල්ලයි රජතුමයි හැම එකාටම එකයි.🤬🤬🤬