ෆෝන් එකෙන් මිනිස්සු මනිනවා ඔව් 100%
අයිෆෝන් 17 ප්‍රෝ මැක්ස් එක තමයි ෆෝන් එක.
මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරන්න හොදට සල්ලි තියෙන්න ඔනේ. සල්ලි නැති කෙනෙක් මෙහෙම ෆෝන් එකක් පාවිච්චි කරනකොට හොයන්න පුලාම්.
නිකම් ෆෝන් එක තිබිලා බෑ. මාසෙකට සැරයක් වත් බැක් කවර් එක මාරු කරන්න ඔනේ.
අදින ඇදුම උනත් ලස්සනට තියෙන්න ඔනේ.
හෝද හෝද අදින ඇදුම් හරි යන්නෙ නෑ.
පාවිච්චි කරන බොඩි ලෝශන් එක ඇක්වා edu පර්ෆියුම් එක අනිවාර්යයෙන්ම මනුස්සයෙක් මනින ප්‍රදානම සාදකයක්.
සපත්තු දෙක අලුත් වෙන්න ඕනේ. කුණු තියෙන්න නෑ. සපත්තු පට්ට ගහන අයට මිනිස්සු කැමති නෑ.
වාහනේ අත්‍යවශ්‍ය නෑ. හැබැයි පික් මි එකක වගේ යන්න ඔනේ එතකොට හරි.
මේ කියන ටික ෆලෝ කලොත් මොන රටේ හිටියත් තැනක් තියනවා.
මම නම් දැං ogf havelock mall ccc යන්නෙ නෑ මට මේන් ටේන් වෙන්න බෑ. මට මහන්සි .