පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

shenat

Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ගෝඨාබයනේ 🤣 . ඔබට ඩෙමින්ශියාද පුතා ඒ ගෝඨාබය

    ඩිමෙන්ෂියා උබටනේ පුතා. ගෝතබයියා ඔක්කොම ලැට් එකක් කරලා විනාස කරාට බංකොළොත් කියන official title එක ගන්න කලින් පැනල ගියා. අවුරුදු 50ක් බලේ තියන් ලපන් ගගහ, කොල්ලො ගගහ හිටපු බුවා තමයි ඒක ගත්තෙ. 🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    Vat අඩු කරලා බෑ .
    ලංකාව ගොඩ යන්නෙ ඔය වැට් එකෙන්...
    direct tax ගෙවන කට්ටිය අඩුයි .
    වැට් අඩු කරන්න ඕන. වෙනත් වක්‍ර බදු අඩු කරන්න ඕන, ආදායම් බදු වැඩි කරන්න ඕන. හරිම ක්‍රමේ ඒක. ව්‍යාපාර පටන්ගන්නකොට බදු සහන දෙන්න ඕන, පොලී අනුපාතය අඩු මට්ටමක තියාගන්න ඕන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    ඩිමෙන්ෂියා උබටනේ පුතා. ගෝතබයියා ඔක්කොම ලැට් එකක් කරලා විනාස කරාට බංකොළොත් කියන official title එක ගන්න කලින් පැනල ගියා. අවුරුදු 50ක් බලේ තියන් ලපන් ගගහ, කොල්ලො ගගහ හිටපු බුවා තමයි ඒක ගත්තෙ. 🤣
    දාල ගියාම ජන්දෙන් ගත්තේ නෑ, ගියේ බංකොලොත් කරගෙන නේ . එක උබල වගෙ ජෙබයියෝ අර ගෝල්ෆේස් එකේ ගාල් වෙලා ගෝටා ගෝ හෝම් කියලා අමා දුකක් විදලා බන්දේසියක රට රනිල්ට දීලා සාමකාමිව විසිර ගියේ 😋. ඒ බන්දේසියක තියලා දුන්න තනි ධමනියකින් ජීවත් උන මනුස්සයා තමා බංකොලොත් ලේබල් ගැලෙව්වේ . මම ඉන්ද්‍රජාලිකයෙක් නොවෙමි කිව්ව කෙනා නෙමෙයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    වැට් අඩු කරන්න ඕන. වෙනත් වක්‍ර බදු අඩු කරන්න ඕන, ආදායම් බදු වැඩි කරන්න ඕන. හරිම ක්‍රමේ ඒක. ව්‍යාපාර පටන්ගන්නකොට බදු සහන දෙන්න ඕන, පොලී අනුපාතය අඩු මට්ටමක තියාගන්න ඕන.
    ලංකාවේ සීයට තිස් හය ගෙවන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ සීයට පහකට අඩුවෙන උන්ට ටැක්ස් වැඩි කලා කියලා කිසිම වෙනසක් වෙන්නෙ නෑ බං . ඔය ලෙවල් එකට යන අය ලංකාවේ ඉන්නෙ නෑ. එයාලාට අවස්තා ඕන තරම් තියනවා අඩු මහන්සියෙන් වැඩියෙන් උපයන්න.

    කිරියෙම කීදෙනෙක් මයිග්‍රේට් කලාද. 36% බ්‍රැකට් එකේ අය.

    පොලී සහන දුන්නට මිනිස්සුන්ට කරන්න දේවල් නෑ බං . දැනටත් sme lone තියනවා ඒවා ගන්නෙ සීමිත පිරිසක්.

    පොලී අනුපාතය අඩු කලොත් මිනිස්සු ඕවර් ස්පෙන්ඩ් කරනවා. ලංකාවේ ආආර්ථිකය කූඩා නිසා දරාගැනීමට බෑ.
     
    • Sad
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    අතිරික්තේ හැදුන විදිහ හොයපන්. හික් ගෑවෙයි. වෙන් කරපු මුදල් වියදම් කරල නෑ.පෙට්ටි කඩයක් නෙමේ. හිඟා කන එක ඇරෙන්න වෙන දෙයක් මුන්ට බෑ.
    අතිරික්තේ හැදුන විදිහ හොයපන්. හික් ගෑවෙයි. වෙන් කරපු මුදල් වියදම් කරල නෑ.පෙට්ටි කඩයක් නෙමේ. හිඟා කන එක ඇරෙන්න වෙන දෙයක් මුන්ට බෑ.
    true. අයවැය misuse කරනව yearly marketing material එකක් විදියට. බිලියන ගනන් වෙන් කරනව කියල කොලයක් බලන් කියනව වියදම් කරන්නෙ නෑ. Capital Expenditure නැතුව GDP Growth වෙන්නෑ. 5% Growth Rate එක හොදටම මදි ලංකාව වගේ රටකට. ඕක 6.5% වෙන්න තිබ්බ මේ වෙද්දි Sinopec, Adani energy project , United petroleum වගෙ Project පන්න නොගෙන Investor Confidence එක වැඩි කරගෙන තිබ්බ නම්+ Budget එකෙන් ප්‍රාග්ධන වියදම් කරානම්. දැන් Investor confidence නෑ අවුරුදු 2ක් ගිහින්. ලොකු Projects එන්නෙ නෑ. ඕක ඉස්සරහට ප්‍රශ්නයක්.

    Busget එකෙන් වෙන් කරල වියදම් නොකර ඉන්න එකත් නාස්තියක්. මොකද හැම එකම 10% ,20% වියදම් කරල අතැරල දානව. Ex. Srilanka Day කියල රෙද්දක් ගෙනත් සමනලීට වහානයක් තෙල් එක්ක දීල වටේ යැව්ව පස්සෙ ඒක නැවැත්තුව. (ඒක හැබැයි කලත් නාස්තියක්) අර වහනෙයි තෙලූයි ඒ වටේ ගිය වියදමුයි ,ලොකු නාස්තියක්. ඒක උදාහරණයක් විතරයි, Budget වෙන් කරල නොකර හිටිය හැමදෙයක්ම ඔහොම නාස්ති.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් :confused2:(n)(n)

    සහෝදරයා
    ඔය අතිරික්තේ කොහෙද තියෙන්නේ?
    මාධ්‍ය සංදර්ශන එපා
    පුලුවන්නම් ඔය අතිරික්ත්ය මහා බැංකුවට පෙනන්න කියන්න

    බොරු කියන එකේ සීමාවක් තියාගන්න
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,730
    2,249
    113
    අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.

    අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.
    ------ Post added on Jul 20, 2026 at 7:50 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain

    ------ Post added on Jul 20, 2026 at 7:50 AM
    පැලවත්තේ බොසා බැන්නද බන්. අතිරික්තේ කියන්න ගිහින් කාල දාල කියල

    Mothers Day Lol GIF by reactionseditor
     
    • Haha
    Reactions: KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,331
    17,306
    113
    අනේ පන් ගොකෝ. ඕකෙන් සහන දෙන්න ඕන නැහැ, විදුලි බිල අඩු කරන්න විදුලි බලාගාර හදන්න කියපන්. ඕකුන් සහන දෙනවා කියල තව හිඟන්නන් බෝ කිරීම විතරයි මෙතෙක් කල් කලේ.

    මුත්තගෙ ගෝලයෝ 🤭😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mister TT

    Active member
  • Dec 4, 2014
    575
    214
    43
    41
    Kalutara
    ප්‍රාදේශීය සභාවක පාරක් කොන්ක්‍රීට් කලත් සභාවේ ඉන්න කම්කරු මිට්ටෝ දම්මලා මුන් කියනවා ඉස්සර වගේ කොන්ත්‍රාත් දෙන්නේ නෑ,සභාවේ මිට්ටෝ දම්මලා හැදෙව්වේ කියලා පම්පෝරි ගහනවා.එහෙව් IQ එකක් තියෙන උන් අතිරික්ත හැදෙව්වේ නැත්නම් පුදුමයි.මුදල් පහලට ගලා යන්න ඕනේ කියන බේසික් එකවත් දන්නේ නැති උන් මේ.මුන්ගේ කෙරුවාව බලන්න පුළුවන් අවුරුදු 5 අන්තිමේ.
     
    • Like
    Reactions: KDH

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,730
    2,249
    113

    ------ Post added on Jul 20, 2026 at 7:50 AM
    1784521306255.jpeg

    ------ Post added on Jul 20, 2026 at 7:50 AM

    ------ Post added on Jul 20, 2026 at 9:50 AM

    පිළිගනින්, උඹලගේ කොටාට මුකුත් බෑ කියල. අවුරුදු දෙකක් ඔහේ නිකම් කාල දැම්ම, ඉතුරු 3ත් යාවි එහෙමම.
    Ubage ponsila awrudu 40k thisse idala mkd kale posiyo 😅 😅 😅
    ------ Post added on Jul 20, 2026 at 9:51 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,434
    12,330
    113
    35
    Spain
    View attachment 268068

    ------ Post added on Jul 20, 2026 at 9:50 AM

    Ubage ponsila awrudu 40k thisse idala mkd kale posiyo 😅 😅 😅
    ------ Post added on Jul 20, 2026 at 9:51 AM
    2027 වෙන්න තව මාස 6යි බන්. උඹ ගොනා වගේ ඔය කෙබර අතාරින්නේපා. උඹට තමා අපුල්ලන්න වෙන්නෙත්.
     
    • Haha
    Reactions: KDH

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    විටට දුන්කොල දෙන්න තහනම්ලු.... ආතල් එකේ විටක් කාලා හිටියා, නිවාඩු දවසට. Thanks පුංචි අම්මගේ පුතෝ