ඕවට ඉතින් වැරදි මිනිස්සුම තමයි. ගල් බෝතලේට, බත් පැකට් එකට, රු. 5000 ට, පවුලෙ කෙනෙක්ට රස්සාවක් ගන්න, පරම්පරාවම කොළ නිල් කියලා, පට්ට හොරුන්ට මංකොල්ලකාරයින්ට ඩීල්දාසලට හොරා කියලා දැන දැනත් කතිරෙ ගැහුවා.
උන් පහුගිය අවුරුදු ගාණම, පුලුවන් තරම් මිනිස්සු ණයකාරයො කරලා, මිනිස්සුන්ගෙ අනාගතේ ඇපේට තියලා, ණය අරගෙන, ඒ සල්ලි හොරකන් කළා. රජයේ මහජනතාවගේ දේපල හොරා කෑවා, කොමිස් ගැහුවා, විකුණුවා. පරම්පරා පිටින් ඥාති හිත මිතුරො පුරෝගෙන උන්ට රජයෙන් පඩි යාන වාහන දුන්නා. පරම්පරා ගාණකට හම්බත් කරගත්තා. තනිකර උන්ගෙ බිස්නස් එකක්, විධියටයි රට දිව්වෙ. දැන් කියනවා ඒ වගේ එවුන්ගෙ කකුල් ලෙවකාලා අන්තිමට බංකොළොත් වෙලා, IMF ගියාට පස්සෙත්, ලෙව කාලාලු ජීවත් වෙන්නෙ.
කතිරෙ ගහලා කෙළව ගත්තා නම්, ඡන්දෙ ගත්ත එවුන්ට ගිහින් කියපන් ලෙවකාලා ජීවත්වෙන්නෙ අපෙන් හොරා කාපු සල්ලි වලින් කීයක් හරි දෙන්න කියලා මාසෙ ඇද ගන්න. ඩෝබි ගෝතයන්ට හොඳම වැඩේ. තව මදි බදු ගහලා. නැගිටගන්නම බැරිවෙන්න දෙන්න ඕනි. තමන් කරන දේ තමයි තමන්ටම ආපහු එන්නෙ කිව්වට, නොදීපු උන්ටත් පරිප්පුව කන්න වෙලා තියෙන්නෙ මෝඩ ගෝතයො නිසා. තාමත් ඉන්නවා මොළේ පෑදෙන්නම නැති, ඇයි ඔහොම වුණේ කියලා නොතේරෙන වහල්ලු. උන්ව නම් ඉතින් හදන්න බැහැ.