GOAT කවුද (football)

Football GOAT?

  • Messi

    Votes: 11 24.4%
  • Cristiano Ronaldo

    Votes: 16 35.6%
  • Diego Maradona

    Votes: 1 2.2%
  • Johan Cryuff

    Votes: 1 2.2%
  • Ronaldo Nazario R9

    Votes: 9 20.0%
  • Pele

    Votes: 3 6.7%
  • Zinedine Zidane

    Votes: 0 0.0%
  • Ronaldinho

    Votes: 4 8.9%

  • Total voters
    45
  • Poll closed .

Daws

Well-known member
  • Nov 27, 2025
    293
    257
    63
    Colombo
    Mbappe tamai mcn godak welawata anagathaye GOAT wenne.
    danatamath highest world cup goals (22) at 27 years of age. He can play for another 3 worldcups.
    mu captain wela France walata worldcup ekak genawa nam he's the Goat.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,999
    73,947
    113
    Messi තමා බන්, ඕක තව අහන්නත් දෙයක්ද? ඩයල් එකට මැච් එකක් කනපිට පෙරලන්න පුලුවන්. මම MU/CR7 Fan කෙනෙක් උනාට ඕක තමා ඇත්ත.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,999
    73,947
    113
    umba football balanna gatte mona awrudde wage idan da
    2000 වගේ ඉඳන්, ඉස්සර ඕක බැලුවේ උදේ ගිය skynews/skysports වලින්. ETV එකේ ගියේ. ඒ කාලේ MU තමා ටොප්ම ටීම් එක, සුපිරි playerස්ලා හිටියා. උන්ගෙ fan උනේ ඒකෙන්. එදා ඉඳන් අද වෙනකන් follow කරනවා. ඉස්සරනම් උදේ 2 3ට alarm තියලා නැගිටලා මැච් බැලුවා championsleague යනකොට. දැන්නම් එච්චර නහින්නෙ නෑ. ඒත් අනිවා news follow කරනවා.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,001
    1,433
    113
    https://dilshan.net/services/
    dilshan.net
    2000 වගේ ඉඳන්, ඉස්සර ඕක බැලුවේ උදේ ගිය skynews/skysports වලින්. ETV එකේ ගියේ. ඒ කාලේ MU තමා ටොප්ම ටීම් එක, සුපිරි playerස්ලා හිටියා. උන්ගෙ fan උනේ ඒකෙන්. එදා ඉඳන් අද වෙනකන් follow කරනවා. ඉස්සරනම් උදේ 2 3ට alarm තියලා නැගිටලා මැච් බැලුවා championsleague යනකොට. දැන්නම් එච්චර නහින්නෙ නෑ. ඒත් අනිවා news follow කරනවා.
    Scholes, Butt, Giggs, Beckham, Solksjaer, mmm
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,379
    3,734
    113
    Maligawatta
    Namal Hora'do

    117222117_931969143981209_7178606225047597511_n.jpg

    Not only Goat, He is a Donkey too