බිත්තර සහ කුකුල්මස්

Bam

Well-known member
  • Apr 6, 2025
    4,912
    11
    3,429
    113
    ඊට ලේසිනෙ ආදායම 10 ගුනේකින් වැඩි කරගන්න එක. බිත්තරේ , චිකන් කිලෝ එකේ ගාන සැරටම දැනෙන එකෙක්ට ඊට වඩ ප්‍රශ්න පත්තරයක් ම තියෙන්න ඕනෙ
    ආදායම් වැඩි වෙනකොට වියදම් skyrocket . මොකක්ද solution එක??
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,501
    7,782
    113
    Kotahena
    ඊට ලේසිනෙ ආදායම 10 ගුනේකින් වැඩි කරගන්න එක. බිත්තරේ , චිකන් කිලෝ එකේ ගාන සැරටම දැනෙන එකෙක්ට ඊට වඩ ප්‍රශ්න පත්තරයක් ම තියෙන්න ඕනෙ
    සල්ලි ප්‍රින්ට් කරලා ද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,270
    12,818
    113
    🤍
    ඊට ලේසිනෙ ආදායම 10 ගුනේකින් වැඩි කරගන්න එක. බිත්තරේ , චිකන් කිලෝ එකේ ගාන සැරටම දැනෙන එකෙක්ට ඊට වඩ ප්‍රශ්න පත්තරයක් ම තියෙන්න ඕනෙ
    kohomada?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,815
    3,287
    113
    දේශපාලකයා බිස්නස් කරන්න ගත්තා. එහෙම නැත්නම් බිස්නස් කරන එකක් දේශපාලකයෙක් උනා. එහෙමත් නැත්නම් බිස්නස් කාරයෙක්ගෙන් දේශපාලකයො යැපෙන්න ගත්තා. එතකොට, උන්ට වැඩි ආදායමක් ලබන්න ඕන නිසා හැම දේකම ගනන් උඩ යැව්වා. ආණ්ඩුවෙන් මිලට ගන්න වී බඩ ඉරිඟු කිරි උක් වගේ දේවල්. ඒ මදිවට පකයලට සහනාදාරත් ගොඩක් දුන්නා. ගොවියට ධීවරයට. ඒවා දීලා උන් ඡන්ද හෙව්වා. සාමාන්‍ය ජනතාවට ලැබුන දෙයක් නෑ. ඔන්න ඔහොමයි කලින් ආණ්ඩු අපිට තියලා ඇරියෙ.
    okkotama reason eka economic freedom eka neti kama. Umbala okkoma wateama inna unta hora kiya kiya govt eka economy ekata intervene karana eka expect karanawa. antimata pukea aragena aaye hema ekaatama hora kiyanawa.

    Polotician business karanne govt ekta economy ekata intervene karanna tyena power eka nisa. e power ekat ekka business karayo politicianslawa use karanawa anit business karayonta wada business eka wedi karaganna. Oka wenne naa economy ekata free regulate wenna dunna nam awashyama ten waladi witarak govt eka intervene karala.

    Den balapan. wee prashne me paarat tyenawa neh(Jeppo e kaale deepu talks neweyi den denne. E kaale duppath goviya kiyala deepu talks wala complete opposite den yanne. Anduwen goviyata asaadaranayak karanne kiyapu jeppo den goviya adukule kasippukarayo gaanata daala talks denne). Otana tyenne simple economic issue ekak. Lankawe paddy farming profitable naa. lankawa kiyanne tawama human labour loku percentage ekakin use karala kumburu karana ratak. Ehema kuburu karala adu ganan walata wee wikunanna baa mokada lankawe labor cost wediyi. anika lankawe 100+ acres wala kumburu karanne naa. podi podi kumburu kaali wawanne. kumburu karana ekata kumburu karanna paduyi. Oya kumburu goda karanna hari, wena crop ekak wawanna hari deelaa, ona ekata kumburu kranna chance eka deela, hal import karaa nam haal price eka gaanata regulate wenawa. kuburu karana ekaata naahen anda anda kumburu karanna onat naa.

    hebeyi oka karanna giyot ratea neti huttawal kiyagena ewi. Den nam ehema wena ekak naa jeppo andu karana nisa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,327
    113
    අද කඩේකට ගිය වෙලේ දෙන්නෙක් ආණ්ඩුවට බනිනවා
    උන් කියනවා දැන් මේ ආණ්ඩුවට චන්දේ දීපූ එකෙක් හොයා ගන්නවත් නෑ කියලා.
    දීපූ එවුන් හොය හොය ගහන්න ඕනේ කියලත් කීවා
    මං ශේප් එකේ එතනිං මාරු වෙලා ආවා
     
    Last edited:
    • Haha
    Reactions: max_pain and Bam

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,593
    18,277
    113
    ආදායම් වැඩි වෙනකොට වියදම් skyrocket . මොකක්ද solution එක??
    සල්ලි ප්‍රින්ට් කරලා ද?
    kohomada?
    ඔය දාල තියන Solution එක වෙනකන් බලන් ඉන්නවට වඩා අදායම වැඩි කරගන එක තමා හොද කියල කිව්වෙ.

    ඕව වෙන වැඩ නෙමේනෙ
     
    • Like
    • Haha
    Reactions: Psiko and Bam

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,358
    113
    okkotama reason eka economic freedom eka neti kama. Umbala okkoma wateama inna unta hora kiya kiya govt eka economy ekata intervene karana eka expect karanawa. antimata pukea aragena aaye hema ekaatama hora kiyanawa.

    Polotician business karanne govt ekta economy ekata intervene karanna tyena power eka nisa. e power ekat ekka business karayo politicianslawa use karanawa anit business karayonta wada business eka wedi karaganna. Oka wenne naa economy ekata free regulate wenna dunna nam awashyama ten waladi witarak govt eka intervene karala.

    Den balapan. wee prashne me paarat tyenawa neh(Jeppo e kaale deepu talks neweyi den denne. E kaale duppath goviya kiyala deepu talks wala complete opposite den yanne. Anduwen goviyata asaadaranayak karanne kiyapu jeppo den goviya adukule kasippukarayo gaanata daala talks denne). Otana tyenne simple economic issue ekak. Lankawe paddy farming profitable naa. lankawa kiyanne tawama human labour loku percentage ekakin use karala kumburu karana ratak. Ehema kuburu karala adu ganan walata wee wikunanna baa mokada lankawe labor cost wediyi. anika lankawe 100+ acres wala kumburu karanne naa. podi podi kumburu kaali wawanne. kumburu karana ekata kumburu karanna paduyi. Oya kumburu goda karanna hari, wena crop ekak wawanna hari deelaa, ona ekata kumburu kranna chance eka deela, hal import karaa nam haal price eka gaanata regulate wenawa. kuburu karana ekaata naahen anda anda kumburu karanna onat naa.

    hebeyi oka karanna giyot ratea neti huttawal kiyagena ewi. Den nam ehema wena ekak naa jeppo andu karana nisa.
    පොනිලගෙ ආර්ථික ප්‍රතිපත්ති මේ රටට නෙවෙයි ලෝකෙට ගැලපෙන්නෙත් නෑ. සීපීසී එක කෑලි කඩල වික්කා, බලපන් උන් හිතෙන හිතෙන ගනන් වලට විකුනන්නෙ. පොනිලා කිව්වෙ කොහොමද? තරඟකාරිත්වෙ හදල අඩුවට තෙල් ගන්න පුලුවන් කිව්වා. තරඟ කරලා අපිට අඩුවට තෙල් දෙන්න උන්ට පුකේ අමාරුවක් නෑ. උන් කතා වෙලා වැඩි ගනන් වලට විකුනනවා. කකොල්ඩ් පොන්නයො රටවල් කරන්න ඇවිල්ලා, පිට උන්ට ඇඟිලි ගහන්න දෙන්නෙ මොනාද නොදෙන්නෙ මොනාද කියලා කොකොල්ඩ් පොන්නයොන්ට අදසක්වත් නෑ. අවුරුදු 76 ක් තිස්සෙ උබල හදපු අජූත සිස්ටම් අපිට අවුරුදු 2න් නැති කරල දාල රට හදල දෙන්නද කියන්නෙ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,815
    3,287
    113
    පොනිලගෙ ආර්ථික ප්‍රතිපත්ති මේ රටට නෙවෙයි ලෝකෙට ගැලපෙන්නෙත් නෑ. සීපීසී එක කෑලි කඩල වික්කා, බලපන් උන් හිතෙන හිතෙන ගනන් වලට විකුනන්නෙ. පොනිලා කිව්වෙ කොහොමද? තරඟකාරිත්වෙ හදල අඩුවට තෙල් ගන්න පුලුවන් කිව්වා. තරඟ කරලා අපිට අඩුවට තෙල් දෙන්න උන්ට පුකේ අමාරුවක් නෑ. උන් කතා වෙලා වැඩි ගනන් වලට විකුනනවා.
    Ranila competition eka gena kiyapu video, article ekak thyenawa nam share karapanko. BTW, CPC eka wikinuwe govt. eke tyena purpose ekayi business ekaka tyena purpose ekayi clash wena nisa. Govt ekaka purpose eka public welfare. Ekat ekka tel wikunaddi profits earn karanna ba. Ehema karanna giyot chande neti wenawa. Jepponta ona nam den wunat eka reverse karanna puluwan. Anika den Hambantota refinery eka investment ekak kiyala kiyanne umba oya deepu gobba talk ekama deepu jeppo tmai. E kaale umbalage hora professorayat owata wirudda wuna. den sadda naa. Boru huttawal kiya kiya kalin un gattu decision nisa reverse baa den karanna wenawa kiyanna deyak naa. Ona nam reverse karanna puluwan., Profitable, alternative solution ekak tyenawa nam puluwan.
    කකොල්ඩ් පොන්නයො රටවල් කරන්න ඇවිල්ලා, පිට උන්ට ඇඟිලි ගහන්න දෙන්නෙ මොනාද නොදෙන්නෙ මොනාද කියලා කොකොල්ඩ් පොන්නයොන්ට අදසක්වත් නෑ.
    Jeppo genada umba kiyanne?? denna ona ekayi nodenna ona ekayi mokakda kiyala bedala describe karapanko ayi nodenna ona ewa nodee tyanna ona kiyala? Economics/ political science/ geopolitics walata anuwa explain karapan. Umbalage 3wheel parks walata anuwa neweyi.

    අවුරුදු 76 ක් තිස්සෙ උබල හදපු අජූත සිස්ටම් අපිට අවුරුදු 2න් නැති කරල දාල රට හදල දෙන්නද කියන්නෙ
    Lankawe awurudu 76ka sapayak naa. Tibuna kiyala hithana umbalata kiyanna tyenne, 1948 indan jeppo hitiya nam me tyena tikath naa. Ingrisith baa, adukulea, posh kiyala pennanna hadana heenamaanayo set eka laknawa baragatta nam lankawe tyena tikath neti wenawa.
     
    • Haha
    Reactions: ruchira55

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anurage Bittarey 🥚🐣

    දැන් කිකිලියන් බිත්තර දාන කන් බලන් ඉන්න ඕනනෑ - ගෙවල්වල ඉන්න කාන්තාවන්ටත් බිත්තර තමන්ටම දාගන්න තාක්ශනේ දෙනවා - 1වන කය්යපාල😁