ගම්ජ ගහපු මොහොමඩ්

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,174
    3,484
    113
    colombo
    ඇත්ත ඉතින්. කොළඹ සමහරු කරන වැඩ එක්ක ආතතිය එනවා ඇති අනේ පලිත් ගමේ මේවා තියෙනවාද බලලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    අද ආණ්ඩුවට රට කරන හැටි ටෝක් දිදී අවුරුදු 50කට එහා රට කරපු ෆේල් පොන්නයො සවුබාගෙ ඇතිකරපු හැටි තමයි ඔය කියන්නෙ.

    ලංකාවෙ බහුතරය පවු
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,174
    3,484
    113
    colombo
    ඔන්න මේක අදාල වෙන ගොරකා පොන්නයකෙක් ඇවිත්. හද්ද ඩොටේ 😂😂😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,150
    113
    කොළඹ ගම කියලා වෙනසක් නෑ....

    තමන්ගේ අතේ ඇති ගානට ජිවත් වෙන්න පුළුවන්....

    උදේට 250 ( බත් සහ බිත්තරයක් )
    දවල්ට 450 චිකන් සහ බත්
    රු. 300 ට රෑට පාන් භාගයක් හොදි එක්ක, තොසේ දෙකක්, ඉඳිආප්ප,
    ගන්න පුළුවන්.

    අඩු ආදායම් තියෙන අය කාල බීල ඉන්නේ.

    Instagram status update කරන්න නම් ජිවත් වෙන්නේ මාසෙට ලක්ෂ 2ක්‌ තිබ්බත් මදි.

    ලෝකෙට හෙණ ගහගනින් කියලා,තමන්ගේ හැටියට ජිවත් වෙන්න බලන්න උගන්නන්න බෑ ඔය මහාචාර්ය වරුන්ට.
     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,621
    8,854
    113
    රූකඩ රාජ්ජේ
    අද ආණ්ඩුවට රට කරන හැටි ටෝක් දිදී අවුරුදු 50කට එහා රට කරපු ෆේල් පොන්නයො සවුබාගෙ ඇතිකරපු හැටි තමයි ඔය කියන්නෙ.

    ලංකාවෙ බහුතරය පවු