ටීචර් ෆැෂන් ෂෝ එකක බිකිනි ඇන්දා කියලා හෙළයින්ට ඌවා වෙලා...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මෙහෙමයි මචන්. ගුරුවරයෙක් උනාම දරුවොන්ට ගුරු ගෞරවය දැනෙන්න කතා කරන්න ඕනේ හැසිරෙන්න ඕනේ අඳින්න පලඳින්න ඕනේ. මිස් ලංකාවට එන පරක්කුවට දරුවෙක් වැරදිලා වත් අතක් හොලවලා තිබ්බා නම්, ආයේ ඒ මිස්ගෙන් ඉගෙනගන්න බෑනේ. පන්තියෙ වාඩිවෙලා ඉන්න පුළුවන්, ඔළුවට දෙයක් දාගන්න බෑනේ. අපි හිතමු ඔය මිස් ගණිතය උගන්නන කෙනෙක් කියලා. ගනන් ෆෙල් කියන්නෙ ඒ දරුවගෙ ජීවිතේම විනාසයිනෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,311
    113
    හැමොම සබ්යත්වය සන්ස්කෘතිය දඟලනවා එත් රටෙ හැටි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,311
    113
    Mokadda wela thiyenne
    හෙලයො කැ ගහනවා ලු එක ගැලපෙන්නෙ නැ අරක මෙක කියලා, ඔහොම රට රැකගන්න දඟලන එවුන් කොච්චර ඉන්නවාද, බොරු ශො, ඔහොම රැකගන්න ඉන්නවා නම් රට මීට වඩා හොඳ තැනක තියෙන්න එපැයි. නියම උදාහරනයක් දෙන්නම්, ගම් වල පිටින් ඇවිල්ල මාලු අල්ලන්න බැ, ගමෙ එවුන් ඇවිල්ලා කරදර කරනවා ලු වැවෙ මාලු ජනගහනය අඩු වෙනවා කියලා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,055
    3,891
    113
    හෙලයො කැ ගහනවා ලු එක ගැලපෙන්නෙ නැ අරක මෙක කියලා, ඔහොම රට රැකගන්න දඟලන එවුන් කොච්චර ඉන්නවාද, බොරු ශො, ඔහොම රැකගන්න ඉන්නවා නම් රට මීට වඩා හොඳ තැනක තියෙන්න එපැයි. නියම උදාහරනයක් දෙන්නම්, ගම් වල පිටින් ඇවිල්ල මාලු අල්ලන්න බැ, ගමෙ එවුන් ඇවිල්ලා කරදර කරනවා ලු වැවෙ මාලු ජනගහනය අඩු වෙනවා කියලා
    Ow ithin podi wewak nam ehema wenna puluwan
    Eka da teacher bikini andina eka kerenna ona? 😂
     
    • Haha
    Reactions: Udee KJ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,331
    113
    35
    Spain
    ඕක ලංකාවේ විතරක් නෙවේ වෙන රටවලත් තියෙනවා. මන් දැක්ක වොන්ඩ වුමන් වගේ ඇඳගෙන පොඩි උන්ගේ උත්සවයකට ආව කියල හිස්පැනික් මිනිස්සු විරුද්ධ වුනා කියල ඇමෙරිකන් ගුරුවරියකට කේස් වැටිලා තිබුන.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    ඇයි උබේ අනිත් ඇඟිලි වැඩ කරන්නෙ නැද්ද? 🤣
    ඇයි උබ හිතුවද උබලෑ සුනිල් හඳුන්නෙත්ති වගේ කියලා. :unsure: නෑ මම දැකල තියෙනවා ඔය පෝන් වල එහෙම ගොඩක් මැද ඇඟිල්ලෙන් තමයි ඒ වැඩේ කරන්නෙ. 🤷‍♂️
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,593
    2
    1,759
    113
    On a Cloud
    හෙලයො කැ ගහනවා ලු එක ගැලපෙන්නෙ නැ අරක මෙක කියලා, ඔහොම රට රැකගන්න දඟලන එවුන් කොච්චර ඉන්නවාද, බොරු ශො, ඔහොම රැකගන්න ඉන්නවා නම් රට මීට වඩා හොඳ තැනක තියෙන්න එපැයි. නියම උදාහරනයක් දෙන්නම්, ගම් වල පිටින් ඇවිල්ල මාලු අල්ලන්න බැ, ගමෙ එවුන් ඇවිල්ලා කරදර කරනවා ලු වැවෙ මාලු ජනගහනය අඩු වෙනවා කියලා
    මේ නා‍නා.... ගෑනුන්ට බිකිනි අඳින එක හලාල් ද? හරාම් ද?