අඩු කුලේ සෝසල් මීඩියා විශාල කරදරේ

Jameson.k

Well-known member
  • May 16, 2025
    999
    1,675
    93
    London, United Kingdom
    වියලි කලාපේ අඩු කුලේ සෙට් එක පේජ් හදාගෙන

    ආ මොකද කරන්නේ... ගාගෙන උයන එකයි, කන එකයි, රෙන එකයි, නැත්නම් ළමයින්ගේ ඒවයි, බල්ලොයි පුසොයි ඔක්කොම දාගෙන වැලලෙනවා

    සමහර ඒවගේ නම් ගැමි ගතිය තියනවා, ඒත් ගොඩක් ඒවා මාරම ගොං පාට්

    අහම්බෙන් හරි එකක් සෙට් උනොත් දිගටම suggest වෙන්නේ අඩු කුලේ ඒවා

    අම්පාර පැත්තේ මුළු ගමේම උන් පේජ් හදාගෙනලු, කොහේ හරි දාල තියනවා දැක්කා

    ඒ මදිවට අඩු කුලේ පොඩි පගයි ත් ෆෝන් අටෝගෙන මොකක් හරි මගුලක් දානවා

    Monetization නිසා පට්ටම වදයක් වෙලා තියෙන්නේ

    Suggest වෙන වෙන එක මමනම් not interested කරනවා ඒත් කොහෙන් හරි මගුලක් ආයේ එනවා

    විශාල කරදරයක් වෙලා තියෙන්නේ.................
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    කුනුහරුපෙන් බනින්නැත්තම් උදව්වක් කරපන්
    මමත් හදලා තියනවා එකක්..ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    999
    1,675
    93
    London, United Kingdom
    කුනුහරුපෙන් බනින්නැත්තම් උදව්වක් කරපන්
    මමත් හදලා තියනවා එකක්..ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න පුලුවන්ද
    ඕකනේ කරන්න බැරි 🤣🤣🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,860
    67,101
    113
    Matath asai adu kule content danna,oya page hadanna orginal account ekenma hadanna oneda
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,781
    2,657
    113
    එහෙම සජෙස්ට් වෙලාම නැනේ..ගොඩක් අඩුකුලේ උන්ටම තමා ඔය අඩුකුලේ ඒව පේන්නේ :P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    තාරක, මේකෙ ගෙනිත් අතඅරින විඩීයෝ එබුවද??
     
    • Haha
    Reactions: SK29