අනුරාධපුර Lake Forest Hotel ගැන මගේ 2 Cents

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    748
    1,091
    93
    Review එකනම් නියමයි
    අයිතිකාරයන්යි මැනජරටයි මේක දකින්න හම්බවේවා :D
     
    • Love
    Reactions: NRTG

    Martin

    Well-known member
  • Aug 15, 2006
    660
    416
    63
    හුගක් උන් ලොකු ගණන් වියදම් කරලා හොටෙල් එක හදලා, පජාත ස්ටාෆ් එකක් දාගන්ව පෙරේත කමට. ඊට පස්සේ කෙලව ගන්නවා. නූගත් උන් සල්ලි හොයා ගත්තම කරන ආයෝජන. මොකටද යකෝ දවස් 06 ක් හිටියේ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,212
    2,475
    113
    ado mama hithuwe othana honda athi kiyala. next time yaddi othana nawathinna hithan hitiye. kalin mama deparak heritage hotel hitiya. ethana nam mata aulak nehe. othana wewa langama nisa mama hithuwe othana sira athi kiyala.
    btw mata nam eka hotel ekaka max 2 nights thamai inna hithenne. eta wada inna giyama epa wenawa.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,780
    3
    115,924
    113
    Gampaha
    මරු....👍😃

    පහසුකම් වල හැටියට ගාණ සැරයි වගේ....
    මමනං ගියොත් ඉන්නෙ සී බෑන්ක් රෙස්ට් එකේ.... දවස් දෙකකට වඩා ඉන්නෙ නෑනෙ...

    අපරාදෙ ඔයා දවස් 6ක් ගතකරපු එකේ, එකම හොටෙල් එකේ තපින්නෙ නැතුව, පොළොන්නරුව පැත්තෙත් රවුමක් දාල එන්න තිබුණෙ....
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,325
    12,344
    113
    124
    Hogwarts
    Dawas 6k uba kiyana wdiyata ochhara chater hotel ekaka eka digata idiye khmda bn.. mai kellai trip yaddi more than one night innawanm aniwa hotel 2k book karano. Eka alut experience ekak. Oluwatat relax..

    Anyway kalekata passe hoda thread ekak
    ------ Post added on Aug 13, 2022 at 10:34 AM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,151
    113
    panadura
    anuradapure monada baluwe. eka thana inna nam oya ganath paduiy. nuwaraeliye wage nam awlak naha. habaiy iita wada aduwen supiri place ekak hoyaganna thibba nuwaraeliya, ella wage
     
    • Like
    Reactions: NRTG

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,210
    5,762
    113
    අඩෝ අවස් 6ක් හිටියේ කොහොමද බන්.
    පේන විදිහට උබ ගොඩක් දේවල් Tolerate කරන dial එකක් වගේ. Anyway Good review
     
    • Like
    Reactions: Any.key and NRTG

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    334
    168
    43
    FB එකේ රිවීව් බලලා යන එක හොඳයි,ගූගල් සහ අනිත් සයිට් වල ඒවට වඩා ඇත්ත හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,222
    17,392
    113
    ජගදක්ශි කියලා එකක හිටියා දවස් 2ක් , මරු.

    කරුණාවන්ත වයසක ජෝඩුවක් කරන්නේ. දවසට 3,500ක් වගේ 2018
     
    • Like
    Reactions: NRTG and GobbaSira

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,275
    2,362
    113
    colombo
    හැමෝගෙම ප්‍රතිචාර කියෙව්වා. ගොඩාක් ස්තූතියි ෆීඩ්බැක් වලට. ඇත්තටම ගෙව්ව ගාණට නම් අමර පාඩුයි ලංකාවේ විදියට බැලුවොත් ඒත් මේකයි සීන් එක. අපේ බබා ඉපදුනේම කොරෝනා පටන් ගත්තු කාලේ එදා ඉඳන් ගෙදර අස්සෙමයි අන්තිමේ බබාටයි අපිටයි ගෙවල් එපා වෙලා තිබ්බේ. අපි ඉන්නේ කුලියට උඩ තට්ටුවක. පොඩි ලඳු කැලයකුයි ටිකක් ඈතින් පේන පාරකුයි ඇරෙන්න මෙලෝ මගුලක් නෑ. මගේ ඔෆිස් එකට මම මාස ගාණක් ගියෙත් නෑ ස්පා එකෙනුයි (මල ජරාවක් spar කියන්නේ) කීල්ස් එකෙනුයි ගෙදරට බඩු ගෙන්නගෙන කාලා හිටියා කොහේවත් ගියේ නෑ අවුරුද්දකට කිට්ටුව. ඉතින් වහ කදුරු වගේ ගෙදර එලි වෙනවා රෑ වෙනවා.
    අපේ ගෙදර ටීවී රේඩියෝ නැහැ. ෆෝන් කම්පියුටර් විතරයි. ඉතින් බබාට බාරහාර උන ඒවත් තිබ්බ නිසා යන්න තීරණය කරලා ත්‍රෙඩ් එක දැම්මත් මේකේ අය කියපු නිසා අමාරුවෙන් කල් දාලා ඉඳලම ගියා.

    උග උලුගල්ල යන්න හිතුවත් අනුරාධපුරයට ටිකක් දුර නිසාත් වියදම දවස් 5 රෑ හිටියනම් ලක්ෂ 8කට වඩා යන නිසාත් හොඳම කියලා ඊලඟට තිබ්බ ඔප්ෂන් එකට ගියේ. ඔව් දවස් 6ක් එක තැන ඉන්න අමාරුයි අපි අටමස්ථානෙම වැන්දා පොඩි කාලේ ඉඳන් ඕව ඔක්කොම එක දවසේ කවර් කරාට නිදහසේ වැඳලා බලලා තිබ්බේ නැහැ. අපි හොඳට දවස පුරා ඇවිද්දා. තිසා වැව් පිට්ටනියේ බබත් එක්ක ඇති වෙන්න සෙල්ලම් කලා ඊට අමතරව ලැප් එක ගෙනිච්ච නිසා වියදම් උන ගාණට වඩා සෑහෙන්න එතන ඉඳන් ක්ලයන්ට්ලා සෙට් කරගත්තා. තාම ඒවගෙ වැඩ. අවුරුද්දක් විතර හිර වෙලා හිටපු නිසා ඒ දවස් ටික අපිට මාර සනීපයි. හැබැයි ආපහු ගෙදර ආවම නම් පට්ට අමාරුයි. මේ ටිකෙත් ගෙදර දවසම ඉන්නේ දවසක් ඇර දවසක් කිලෝමීටර් එක හමාරක් විතර බබාවත් වඩාගෙන පයින් ෆුඩ් සිටියට හරි ගිහින් එනවා. ඒක නිසා ෂේප්.
    නැන්දම්මාගෙන් කිසිම කරදරයක් නෑ. :lol: :yes: :love: අපේ වැඩ අපි කරගන්නවා. කවුරුත් හොට දාන්න එන්නේ නෑ.කාර් එක අරන් ගිය නිසා ගමන ෂේප්. අනිත් එක ඩ්‍රයිවර් කෙනෙක් අරන් ගිය නිසා අපිට නිදහසේ වටපිට බලාගෙන යන්න පුලුවන් උනා.

    ඊලඟට යන්නේ සිංගප්පූරුවේ. මේ මාසේ යනවා. Marina Bay Sands එකේ ඉන්න කාලයක් හීනයක් තිබ්බා. ඒකෙ කාමර එක්ක වීව් එකක් නෑ ගාණත් පට්ට වැඩී. ඒක නිසා සාමාන්‍ය හෝටලේක ඉන්න හිතන් ඉන්නේ. එහෙත් දවස් 7ක් 10ක් තමා ඉන්නේ. අපේ පලවෙනි වතාව සිංගප්පූරුවට යන. ගිහිල්ලම බලමු. :love:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,186
    7
    29,705

    Travel when you have the time and afford it. See other countries and enjoy a break. 10 days in SIN is a bit an overkill but it also depends on your pace and how you time manage with a baby.
    eg: I covered entire Iceland in 10 days (drove > 3000 kms - ring road plus travel away from the ring for sight seeing) but we run from 9 AM 10 PM everyday.

    Also you could do Thailand, Cambodia, Vietnam at lesser cost. All these places are worth visiting too.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,296
    8,634
    113
    හැමෝගෙම ප්‍රතිචාර කියෙව්වා. ගොඩාක් ස්තූතියි ෆීඩ්බැක් වලට. ඇත්තටම ගෙව්ව ගාණට නම් අමර පාඩුයි ලංකාවේ විදියට බැලුවොත් ඒත් මේකයි සීන් එක. අපේ බබා ඉපදුනේම කොරෝනා පටන් ගත්තු කාලේ එදා ඉඳන් ගෙදර අස්සෙමයි අන්තිමේ බබාටයි අපිටයි ගෙවල් එපා වෙලා තිබ්බේ. අපි ඉන්නේ කුලියට උඩ තට්ටුවක. පොඩි ලඳු කැලයකුයි ටිකක් ඈතින් පේන පාරකුයි ඇරෙන්න මෙලෝ මගුලක් නෑ. මගේ ඔෆිස් එකට මම මාස ගාණක් ගියෙත් නෑ ස්පා එකෙනුයි (මල ජරාවක් spar කියන්නේ) කීල්ස් එකෙනුයි ගෙදරට බඩු ගෙන්නගෙන කාලා හිටියා කොහේවත් ගියේ නෑ අවුරුද්දකට කිට්ටුව. ඉතින් වහ කදුරු වගේ ගෙදර එලි වෙනවා රෑ වෙනවා.
    අපේ ගෙදර ටීවී රේඩියෝ නැහැ. ෆෝන් කම්පියුටර් විතරයි. ඉතින් බබාට බාරහාර උන ඒවත් තිබ්බ නිසා යන්න තීරණය කරලා ත්‍රෙඩ් එක දැම්මත් මේකේ අය කියපු නිසා අමාරුවෙන් කල් දාලා ඉඳලම ගියා.

    උග උලුගල්ල යන්න හිතුවත් අනුරාධපුරයට ටිකක් දුර නිසාත් වියදම දවස් 5 රෑ හිටියනම් ලක්ෂ 8කට වඩා යන නිසාත් හොඳම කියලා ඊලඟට තිබ්බ ඔප්ෂන් එකට ගියේ. ඔව් දවස් 6ක් එක තැන ඉන්න අමාරුයි අපි අටමස්ථානෙම වැන්දා පොඩි කාලේ ඉඳන් ඕව ඔක්කොම එක දවසේ කවර් කරාට නිදහසේ වැඳලා බලලා තිබ්බේ නැහැ. අපි හොඳට දවස පුරා ඇවිද්දා. තිසා වැව් පිට්ටනියේ බබත් එක්ක ඇති වෙන්න සෙල්ලම් කලා ඊට අමතරව ලැප් එක ගෙනිච්ච නිසා වියදම් උන ගාණට වඩා සෑහෙන්න එතන ඉඳන් ක්ලයන්ට්ලා සෙට් කරගත්තා. තාම ඒවගෙ වැඩ. අවුරුද්දක් විතර හිර වෙලා හිටපු නිසා ඒ දවස් ටික අපිට මාර සනීපයි. හැබැයි ආපහු ගෙදර ආවම නම් පට්ට අමාරුයි. මේ ටිකෙත් ගෙදර දවසම ඉන්නේ දවසක් ඇර දවසක් කිලෝමීටර් එක හමාරක් විතර බබාවත් වඩාගෙන පයින් ෆුඩ් සිටියට හරි ගිහින් එනවා. ඒක නිසා ෂේප්.
    නැන්දම්මාගෙන් කිසිම කරදරයක් නෑ. :lol: :yes: :love: අපේ වැඩ අපි කරගන්නවා. කවුරුත් හොට දාන්න එන්නේ නෑ.කාර් එක අරන් ගිය නිසා ගමන ෂේප්. අනිත් එක ඩ්‍රයිවර් කෙනෙක් අරන් ගිය නිසා අපිට නිදහසේ වටපිට බලාගෙන යන්න පුලුවන් උනා.

    ඊලඟට යන්නේ සිංගප්පූරුවේ. මේ මාසේ යනවා. Marina Bay Sands එකේ ඉන්න කාලයක් හීනයක් තිබ්බා. ඒකෙ කාමර එක්ක වීව් එකක් නෑ ගාණත් පට්ට වැඩී. ඒක නිසා සාමාන්‍ය හෝටලේක ඉන්න හිතන් ඉන්නේ. එහෙත් දවස් 7ක් 10ක් තමා ඉන්නේ. අපේ පලවෙනි වතාව සිංගප්පූරුවට යන. ගිහිල්ලම බලමු. :love:
    Good review..singa giyama sentosa ful pakage 1k aran yanna
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,212
    2,475
    113
    ඊලඟට යන්නේ සිංගප්පූරුවේ. මේ මාසේ යනවා. Marina Bay Sands එකේ ඉන්න කාලයක් හීනයක් තිබ්බා. ඒකෙ කාමර එක්ක වීව් එකක් නෑ ගාණත් පට්ට වැඩී. ඒක නිසා සාමාන්‍ය හෝටලේක ඉන්න හිතන් ඉන්නේ. එහෙත් දවස් 7ක් 10ක් තමා ඉන්නේ. අපේ පලවෙනි වතාව සිංගප්පූරුවට යන. ගිහිල්ලම බලමු. :love:
    me dawas wala wediya dollars aran yanna behene. eka nisa expenses manage karanne kohomada ban?
    umba freelancing da karanne? ohoma eka digata dawas ganan leave ganna puluwanda job eken?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    5,059
    6,476
    113
    දවස් 6ක් ඉද්දි උන්ටත් උබව එපා වෙන්න ඇති😥
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,317
    6,114
    113
    හැමෝගෙම ප්‍රතිචාර කියෙව්වා. ගොඩාක් ස්තූතියි ෆීඩ්බැක් වලට. ඇත්තටම ගෙව්ව ගාණට නම් අමර පාඩුයි ලංකාවේ විදියට බැලුවොත් ඒත් මේකයි සීන් එක. අපේ බබා ඉපදුනේම කොරෝනා පටන් ගත්තු කාලේ එදා ඉඳන් ගෙදර අස්සෙමයි අන්තිමේ බබාටයි අපිටයි ගෙවල් එපා වෙලා තිබ්බේ. අපි ඉන්නේ කුලියට උඩ තට්ටුවක. පොඩි ලඳු කැලයකුයි ටිකක් ඈතින් පේන පාරකුයි ඇරෙන්න මෙලෝ මගුලක් නෑ. මගේ ඔෆිස් එකට මම මාස ගාණක් ගියෙත් නෑ ස්පා එකෙනුයි (මල ජරාවක් spar කියන්නේ) කීල්ස් එකෙනුයි ගෙදරට බඩු ගෙන්නගෙන කාලා හිටියා කොහේවත් ගියේ නෑ අවුරුද්දකට කිට්ටුව. ඉතින් වහ කදුරු වගේ ගෙදර එලි වෙනවා රෑ වෙනවා.
    අපේ ගෙදර ටීවී රේඩියෝ නැහැ. ෆෝන් කම්පියුටර් විතරයි. ඉතින් බබාට බාරහාර උන ඒවත් තිබ්බ නිසා යන්න තීරණය කරලා ත්‍රෙඩ් එක දැම්මත් මේකේ අය කියපු නිසා අමාරුවෙන් කල් දාලා ඉඳලම ගියා.

    උග උලුගල්ල යන්න හිතුවත් අනුරාධපුරයට ටිකක් දුර නිසාත් වියදම දවස් 5 රෑ හිටියනම් ලක්ෂ 8කට වඩා යන නිසාත් හොඳම කියලා ඊලඟට තිබ්බ ඔප්ෂන් එකට ගියේ. ඔව් දවස් 6ක් එක තැන ඉන්න අමාරුයි අපි අටමස්ථානෙම වැන්දා පොඩි කාලේ ඉඳන් ඕව ඔක්කොම එක දවසේ කවර් කරාට නිදහසේ වැඳලා බලලා තිබ්බේ නැහැ. අපි හොඳට දවස පුරා ඇවිද්දා. තිසා වැව් පිට්ටනියේ බබත් එක්ක ඇති වෙන්න සෙල්ලම් කලා ඊට අමතරව ලැප් එක ගෙනිච්ච නිසා වියදම් උන ගාණට වඩා සෑහෙන්න එතන ඉඳන් ක්ලයන්ට්ලා සෙට් කරගත්තා. තාම ඒවගෙ වැඩ. අවුරුද්දක් විතර හිර වෙලා හිටපු නිසා ඒ දවස් ටික අපිට මාර සනීපයි. හැබැයි ආපහු ගෙදර ආවම නම් පට්ට අමාරුයි. මේ ටිකෙත් ගෙදර දවසම ඉන්නේ දවසක් ඇර දවසක් කිලෝමීටර් එක හමාරක් විතර බබාවත් වඩාගෙන පයින් ෆුඩ් සිටියට හරි ගිහින් එනවා. ඒක නිසා ෂේප්.
    නැන්දම්මාගෙන් කිසිම කරදරයක් නෑ. :lol: :yes: :love: අපේ වැඩ අපි කරගන්නවා. කවුරුත් හොට දාන්න එන්නේ නෑ.කාර් එක අරන් ගිය නිසා ගමන ෂේප්. අනිත් එක ඩ්‍රයිවර් කෙනෙක් අරන් ගිය නිසා අපිට නිදහසේ වටපිට බලාගෙන යන්න පුලුවන් උනා.

    ඊලඟට යන්නේ සිංගප්පූරුවේ. මේ මාසේ යනවා. Marina Bay Sands එකේ ඉන්න කාලයක් හීනයක් තිබ්බා. ඒකෙ කාමර එක්ක වීව් එකක් නෑ ගාණත් පට්ට වැඩී. ඒක නිසා සාමාන්‍ය හෝටලේක ඉන්න හිතන් ඉන්නේ. එහෙත් දවස් 7ක් 10ක් තමා ඉන්නේ. අපේ පලවෙනි වතාව සිංගප්පූරුවට යන. ගිහිල්ලම බලමු. :love:
    umba $ walin honda ganak hoyana nisa, anik unta wage Rs 40,000 da laksheda 2da kiyana eka ganak wath naha.. time ekai, athal ekai witharai wadagath..
    meke godak unta oka therenne naha, oka kiwwoth irisiyawe palenawa.. hate karanwa.. :lol:
    oka therenne e thathweta awama witharai.. umbata kiyanna bari de onna mama kelinma kiwwa... ;)